අලුත් කාර් එකක් ගත්ත

Emios

Well-known member
  • Dec 10, 2009
    74,506
    66,821
    113
    True story man danna kepadenek innawa ohoma wahane varendah eke tyan inna witarai unta one. Ekko bike wala nam nattam cab dagena gaman yanne 🤣
    Ow bn man danna unuth innawa,1km milage wedi wena ekatath patta peretai,amu kattak kagena bus eke gihin 3 wheel eke yanawa,awurudu dekata 3000km wath gihilla ne man hitanne
     
    • Like
    Reactions: topkollek

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,205
    113
    Fantasy
    Ow bn man danna unuth innawa,1km milage wedi wena ekatath patta peretai,amu kattak kagena bus eke gihin 3 wheel eke yanawa,awurudu dekata 3000km wath gihilla ne man hitanne
    අනුන්ගෙ වරදවල් හින්දා accident උනාම හිරේ තපිනවට වඩා ඕක සැපයි කියලා හිතනව ඇති
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,506
    66,821
    113
    අනුන්ගෙ වරදවල් හින්දා accident උනාම හිරේ තපිනවට වඩා ඕක සැපයි කියලා හිතනව ඇති
    ane manda :lol: mata adahanawa servcie karanna yanna,kalin service kara dawasa wagemai masa ganakata passeth,dapu sheet ekath e wagemai
     
    • Haha
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,561
    72,686
    113
    True story man danna kepadenek innawa ohoma wahane varendah eke tyan inna witarai unta one. Ekko bike wala nam nattam cab dagena gaman yanne 🤣
    weekend එකේ එලියට අරන් පාර දාගෙන පැයක් විතර හෝදනවා, ඊටපස්සෙ පොඩි දුරක් දුවලා ගෙදර ගෙනත් පාර්ක් කරනවා. අනිත් ඔක්කොක්ම ගමන් ටික ඉතින් බයික් එකේ තමා. පවුලත් එක්ක ගමනක් යද්දි ඔන්න ගන්නවා ආයි එලියට.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    626
    1,028
    93
    weekend එකේ එලියට අරන් පාර දාගෙන පැයක් විතර හෝදනවා, ඊටපස්සෙ පොඩි දුරක් දුවලා ගෙදර ගෙනත් පාර්ක් කරනවා. අනිත් ඔක්කොක්ම ගමන් ටික ඉතින් බයික් එකේ තමා. පවුලත් එක්ක ගමනක් යද්දි ඔන්න ගන්නවා ආයි එලියට.
    අඩේ මගෙත් එහෙමනේ..

    හැබැයි බයික් එක.. හෝදලා, පිහිදාල, කවර් එකත් දාල තිබ්බට පස්සේ මාස තුනකින් විතර අල්ලල නෑ .. :P
     
    • Haha
    Reactions: tharakaf

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,440
    6,675
    113
    Gedara
    Ow bn man danna unuth innawa,1km milage wedi wena ekatath patta peretai,amu kattak kagena bus eke gihin 3 wheel eke yanawa,awurudu dekata 3000km wath gihilla ne man hitanne
    Mama nam masa 4n 10,000km yana welawalut tyenawa ban. Wahane thiyenne ape comfortable ekata use karanna misak cabinet wala dala thiyenna nemei

    weekend එකේ එලියට අරන් පාර දාගෙන පැයක් විතර හෝදනවා, ඊටපස්සෙ පොඩි දුරක් දුවලා ගෙදර ගෙනත් පාර්ක් කරනවා. අනිත් ඔක්කොක්ම ගමන් ටික ඉතින් බයික් එකේ තමා. පවුලත් එක්ක ගමනක් යද්දි ඔන්න ගන්නවා ආයි එලියට.
    සියදෝරිස් ගේ බයිසිකලය මට මතක් වෙනවා ඔය වෙලාවට
    ------ Post added on Jul 1, 2026 at 1:03 PM
     
    • Like
    • Haha
    Reactions: Emios and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,561
    72,686
    113
    Mama nam masa 4n 10,000km yana welawalut tyenawa ban. Wahane thiyenne ape comfortable ekata use karanna misak cabinet wala dala thiyenna nemei

    සියදෝරිස් ගේ බයිසිකලය මට මතක් වෙනවා ඔය වෙලාවට
    ------ Post added on Jul 1, 2026 at 1:03 PM
    අඩෝ ඒක පට්ට දුක කතාවක් නේද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,492
    8,498
    113
    kandy
    ඉස්සර ගෙවල වලට අලුතෙන් පුටු සෙට් ගෙනවමත් ඔහොමයි , ඉටි කොලය උඩ දාඩිය දාගෙන ඉදගෙන ඉන්නවා :D
    තව එකක් ගන්න සල්ලි නැති කමට බන් . දුප්පත් මිනිස්සු .
     
    • Sad
    Reactions: Inigo Montoya