නීතිමය ප්‍රශ්නයක්.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආව ඔන්ලයින් නය දෙන තැනකින් කියල, මගෙ යාලුවෙක්ගෙ නමක් කියල දන්නවද ඇහුව, මම ඔව් කිව්වම මගෙ නමයි address එකයි කියල ඇහුව හරිද කියල. පස්සෙ උන් කියනව යාලුව උන්ගෙන් නයක් නරන් තියනවලු 40000 මගෙ විස්තරලු ඇපේට තියල තියෙන්නෙ. ඌ දැන් ෆෝන් ආන්සර් කරන්නෙ නෑලු ඒක නිසා මට ගෙවන්න කියල. මම ඇහුව මම නය දෙන්න කලින් මට කතා කරල අහුවද කියල එහෙම එකකට ඇප වෙනවද කියල, නැත්නම් in written details මොනව හරි තියනවද කියල. එහෙම නෑ ඒත් මගෙ විස්තර ඌ දීලලු තියෙන්නෙ. මම ඌට හුකාගනින් කියල කුනුහරපෙන බැන්න. ඌ කිව්ව පොලිසි යනව කියල.

    මට කියපල්ල ඌට පොලිසි ගිහින් කරන්න පුලුවන් ලබ්බක් නෑනේද? නත්නම් මම කෝලටත් ගිහින් පොලිසියෙ මෙහෙම දෙයක් උනා කියල කම්ප්ලේන් එකක් දාන්නද?
    Ubawa baya karala, Uba ara yaluwata oka gewanna bala karai kiyala hitala oya call eka ganne..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Oya cash loan ganna un ei unge use krana phone ekta oya kiyna app eka daganne. Unta puluwanne use kranne neti parana phone ekkta app eka daagena loan eka ganda. ethkota data leak wenne nene.

    Ehema kranna berida?
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,841
    4,172
    113
    පාරෙ රෙන බල්ලො ගෙදර ඇවිත් කටට රීලා ගියා වගෙ වැඩක් උබට වෙලා තියෙන්නෙ
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    255
    445
    63
    පාරෙ රෙන බල්ලො ගෙදර ඇවිත් කටට රීලා ගියා වගෙ වැඩක් උබට වෙලා තියෙන්නෙ
    ඔව් බන් වැඩක් නෑ කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    ඌ වටේටම පොලු තියල රට පැනල දැන් අවුරුද්දකට වැඩී. Contact නෑ..
    enan itin ube sign eka gahala athi,finger print ekath deelada danne uba danne netuwama,
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    255
    445
    63
    උන් දැන් ආයෙ කතා කලා පොලියත් එක්ක 67000 ගානක් ගෙවනන් තියනවලු. පොලිසියට ගියාලු පොලිසියෙන් මට කතාකරයි කියලත් කිව්ව.
    මොන හුට්ටක්ද යකෝ මේ.. මමත් පොලිසියට ගියානම් හරි දැ:angry:න්නම්.

    enan itin ube sign eka gahala athi,finger print ekath deelada danne uba danne netuwama,
    එහෙම කොහොමද බන් fingerprint දෙන්නෙ? ඌ මගෙ සයින් එක ගහලනම් ඒක වැලිඩ්ද? :shocked:
    ------ Post added on Jul 1, 2026 at 12:00 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    උන් දැන් ආයෙ කතා කලා පොලියත් එක්ක 67000 ගානක් ගෙවනන් තියනවලු. පොලිසියට ගියාලු පොලිසියෙන් මට කතාකරයි කියලත් කිව්ව.
    මොන හුට්ටක්ද යකෝ මේ.. මමත් පොලිසියට ගියානම් හරි දැ:angry:න්නම්.


    එහෙම කොහොමද බන් fingerprint දෙන්නෙ? ඌ මගෙ සයින් එක ගහලනම් ඒක වැලිඩ්ද? :shocked:
    ------ Post added on Jul 1, 2026 at 12:00 PM
    u ithin kariyek ne,uba danne netuwama ubenma ganna athi,fingerprint mold ekak haduwada kauda danne
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    255
    445
    63
    u ithin kariyek ne,uba danne netuwama ubenma ganna athi
    මාර හුට්ටක්නෙ බන් ඒක? දැන් ඒක එහෙම උනොත් මට උසාවි යන්නත් වෙයිද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,364
    113
    Police yanna deyak na bn. Un oya ubawa baya karala salli tika ganna hadanne. Uba cl krn krn parata hdata uge paramparawatama kunuharapen banala athal ekak ganin. Okunta karanna puluwan deyak na.

    u ithin kariyek ne,uba danne netuwama ubenma ganna athi,fingerprint mold ekak haduwada kauda danne
    Kauda hutto mold hadala Rs.40000 k naya ganne. Ubat ane manda. Wenna puluwan deyak kiypnko.
    ------ Post added on Jul 1, 2026 at 3:08 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,945
    67,207
    113
    Police yanna deyak na bn. Un oya ubawa baya karala salli tika ganna hadanne. Uba cl krn krn parata hdata uge paramparawatama kunuharapen banala athal ekak ganin. Okunta karanna puluwan deyak na.


    Kauda hutto mold hadala Rs.40000 k naya ganne. Ubat ane manda. Wenna puluwan deyak kiypnko.
    ------ Post added on Jul 1, 2026 at 3:08 PM
    Oka itin podi wedak ne ban,mu kipa denekge. Salli aragena athi
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,114
    6,535
    113
    East Blue (Goa Kingdom)
    FCID call karapan serama details ekka
    mulin email ekak dapan eeta passe call karapan email karapu details kiyala

    උඹට CID යන්න පුළුවන් case එකක් තියෙනවා ඔතන උන්ට විරුද්ධව

    යාලුව මගෙ විස්තර දන්නව. හැබැයි ID number ගැන කෝල් කරපු උන් මොකුත් කිව්වෙ නෑ. කෝකටත් කියල පොලිසියට ගිහින් කම්ප්ලේන් එකක් දාන්න බැලුවෙ.
    ow CID or FCID better
    anith eka ID number ganna puluwan , umbe area eke chandapole rajakari indapu ona ekekta kiwwama
    un langa list ekak thiyenawa area eke serama ID addresss full names
    ------ Post added on Jul 1, 2026 at 3:57 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    එහෙම නම address එක කියල ඇප කාරයෝ කරන්න පුළුවන් නම් කුකුල්ලු රටේම උන්ව ඇපේට තියල ණය ගනී :rofl: