රුවන්වැලි සෑයට සෙරප්පු පූජා කරලා 😂

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,060
    25,368
    113
    Fantasy

    දෙව් දෙවතාවන් කී දහසක් දවසට රුවන් වැලි සෑය වන්දනා කරනවද?
    එහෙව් එකේ දෙවියන්ට කකුල් පිච්චෙන්නෙ නැතුව වන්දනා කරන්න සපත්තුපූජා කරාම පින් තව වැඩි වෙනවා මිනිස්සුන්ට පූජ කරනවට වඩා.
    සපත්තු කඩවලට මරු පල්ලම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,834
    113
    Mother Earth
    වැඩේ ගාණට යටින් යනවා. 😍 JVP එක සුපිරි ගේමක් ගහන්නේ ලංකාවෙන් බුද්ධාගම තුරන් කරලා දාන්න. 🤷🏻‍♂️ සුපිරි
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    okata yana eka nawattuwa. hena pissu track dial enne. buddism kianne tiya pansil tikawat dan nati h**nala. le kopa wena eka vitarai
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    :lol:

    Emios kiyala thiyenne.
    දැක්කොත් "දෑක්ක් ඔන ( මෙතන මිත්‍යා දුෂ්ට් වැඩක්), ඵතනින් ථහාට ඵ සම්බන්ද චිත්ත පරම් පරාව ඉස්සරහට ගගනියන්ඩ ඵපා කියල

    උබල කලු පෙට්ටියක් අල්ලන්න ලක්ශ ගනන් වියදම් කරන් ගිහින් පෑගිල මැරෙන්නෙ ?
    It's Virginia Shape Hole, Literally Muslim Kiss Virginia Statue in Makkama
    ------ Post added on Jul 1, 2026 at 12:04 PM
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    :lol:

    Emios kiyala thiyenne.
    දැක්කොත් "දෑක්ක් ඔන ( මෙතන මිත්‍යා දුෂ්ට් වැඩක්), ඵතනින් ථහාට ඵ සම්බන්ද චිත්ත පරම් පරාව ඉස්සරහට ගගනියන්ඩ ඵපා කියල
    geniyana eka auto wenawa,eka gena balan innai tiyenne,

    රාධ, රූපය වනාහි මාරයා ය; වේදනාව (දැනීම) මාරයා ය; සඤ්ඤාව (හඳුනාගැනීම) මාරයා ය; සංස්කාර (සිතුවිලි/චේතනා) මාරයා ය; විඤ්ඤාණය (සිත/දැනගැනීම) මාරයා ය.
     
    • Like
    Reactions: Bekam

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,235
    113
    හැමෝම මල් පහන් පූජා කරන්න ඕනේ කියලා එකක් නෑ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,615
    5,472
    113
    geniyana eka auto wenawa,eka gena balan innai tiyenne,

    රාධ, රූපය වනාහි මාරයා ය; වේදනාව (දැනීම) මාරයා ය; සඤ්ඤාව (හඳුනාගැනීම) මාරයා ය; සංස්කාර (සිතුවිලි/චේතනා) මාරයා ය; විඤ්ඤාණය (සිත/දැනගැනීම) මාරයා ය.
    ඵහෙම වෙන්නේ නෑනේ, මට ඔනන් වැඩි වෙලාවක් දේවෂ ගන්ඩ පුලුවන්, නැත්තන් let it go/ මද්‍යස්ත වෙන්ඩ පුුලුවන් නේ
    මම කියන්නෙ ඉලග චිත්ත පරම් පරාවට ඵකට අපි ගැටෙනවද නැද්ද බලපානව නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    ඵහෙම වෙන්නේ නෑනේ, මට ඔනන් වැඩි වෙලාවක් දේවෂ ගන්ඩ පුලුවන්, නැත්තන් let it go/ මද්‍යස්ත වෙන්ඩ පුුලුවන් නේ
    E tama athma drushtiya tiyena hinda ,oka tamai balanna kivve.eka welawakata ekai,dan me thread eka dekka eka dekka dekka witarai,thread eka gena yamak hitenawa,eka hituna witarai penuna ekata sambanda ne.ohoma balan yanna tiyenne.muladi tikak amarui.

    Wedi welawaka dwesha enawanan eka witarai,madayastha wenawanan eka witarai e welawata,deka sambanda nethi eka balan inna tiyenne
     
    • Love
    Reactions: Bekam