Questions රබර් සෙරප්පු දෙකක් 2300/=

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,938
    2,069
    113
    I won't be paying Rs 2,300 or AUD 10.61 for a pair of slippers that I do not use all the time..

    Here we have a very basic, one colour Anko brand pair for $ 1.50.. :-)
     
    • Like
    Reactions: dilan_randika

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Waves හදන්නෙ 100% රබර් වලින්. අනිත් ඔය අඩුවටම තියෙන ඒවනන් රබර් නෙමෙයි සහ ඉතින් Waves කියන එක නිකන්ම රබර් සෙරෙප්පු දෙකකට වඩා brand එකක් උන් maintain කරනව. Sustainability වගේ concepts එක්ක දාලා දෙන බෑග් එකත් පේපර් වලින් දීලා අර එහෙම. Waves ම විතරක් Shops තියෙනවනෙ මේක DSI උන්ගෙ උනාට. උන්ගෙ අර සෙරෙප්පු පටි එහෙම customize කරන්න පුලුවන් සිද්දිය සුද්දෙක් වීඩියෝ කරපු එකක් Internationally viral ගියා.