බලු පැටවා සපා කා මාසයයි නිවැසියා රෝහලේදී මියගිහින්..🔴☹️

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඉන් අනතුරුව මෙම පුද්ගලයා එල්ල කළ පා පහරක් හේතුවෙන් බලු පැටවා එම ස්ථානයේදීම මියගොස් තිබේ.!

    ballage holmana awilla aroowa marala!
     
    • Haha
    Reactions: Inigo Montoya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ මනුස්සයෙක් දැක්ක ගමන් කනවා. ගහල මරන්න බෑ මිනිස්සු තරහ වෙන නිසා. පොලීසියෙන් ඔහොම උන්ට වෙඩි තියන්නේ නැද්ද කිව්වොත් ගිහින්? ලොකු උදව්වක් කවුරු හරි මේකට විසඳුමක් දෙනවා නම්. 🙏
     
    • Sad
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    හැබැයි එහෙමත් නෑ. බල්ලව එදා මැරුවෙ නැත්නම් බල්ලට අනිවාර්යෙන්ම රෝග ලක්ශන පහල වෙනව. ඒක පිස්සුබලු රෝගය කියල ඕනෙ කෙනෙක්ට තේරෙනව. එහෙනම් එදාට වැක්සීන් එක ගත්තත් ඇයිතිකරු මියයන්නෙ නැති වෙන්න තිබ්බ. කර්මය..

    සාමාන්යෙන් රේබිස් වලින් දින 7න් රෝගලක්ශන පහල වෙනව. 100% මැරෙනව. ඒ නිසා ඊට දවසකට කලින් වැක්සීන් එක ගත්තත් හරි.
    මතභේදාත්මකයි.
    ඔව් මේක ඇත්ත
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ මනුස්සයෙක් දැක්ක ගමන් කනවා. ගහල මරන්න බෑ මිනිස්සු තරහ වෙන නිසා. පොලීසියෙන් ඔහොම උන්ට වෙඩි තියන්නේ නැද්ද කිව්වොත් ගිහින්? ලොකු උදව්වක් කවුරු හරි මේකට විසඳුමක් දෙනවා නම්. 🙏
    Wasa deepan
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,852
    1,984

    If it was Aus, the dog would be put down for being a menace..
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    One major reason Aus does not have Rabies is because it's a sea locked continent..

    SL too can be free from Rabies therefore..

    I never observed stray dogs in Aus..

    We need consensus to get rid of stray animals, in SL but our religious views won't let that happen..
    It was happening long ago. It was Chandrika the Whiskey Madam who stopped it.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,597
    12,720
    113
    35
    Spain
    Fun fact: No rabies in aus
    උන්ට නාන්න සල්ලි තියෙනවා නෙ බන්. අපෙත් හරි නම් ඕක නැතිම කරලා දාන්න පුළුවන්. වනාන්තරවල ඉන්න නරි මුගටි වගේ සතුන්ට එහෙම මුඛ මාර්ගයෙන් ඉන්ජෙක්ෂන් දෙන්න පුළුවන් ලු. එහෙම අවුරුදු 5ක් වත් එක දිගට බෙහෙත් විද්දොත් වසංගතය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,852
    1,984
    113
    උන්ට නාන්න සල්ලි තියෙනවා නෙ බන්. අපෙත් හරි නම් ඕක නැතිම කරලා දාන්න පුළුවන්. වනාන්තරවල ඉන්න නරි මුගටි වගේ සතුන්ට එහෙම මුඛ මාර්ගයෙන් ඉන්ජෙක්ෂන් දෙන්න පුළුවන් ලු. එහෙම අවුරුදු 5ක් වත් එක දිගට බෙහෙත් විද්දොත් වසංගතය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්.

    They tackled it from the beginning and being a secular country, helps..
     
    • Like
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,118
    6,542
    113
    East Blue (Goa Kingdom)
    බලු පැටියෙක් කාල තිබ්බ පස් හය දෙනෙක්ම , බලද්දී බලු පැටියට පිස්සු (ජලබීතිකව) හැමෝම ගිහින් බෙහෙහ්ත් course එක කරා

    එක්කෙනෙක් කරේ නැහැ ,
    ඒ කෙනාට මාසයක් වගේ(හෝ සති තුනක් දැන් අවුරුදු දහයකට වැඩි මතක නැහැ හරියට ) ජලබීතිකව ආව මැරුණ , මුලින් රෝග ලක්ෂණ තියෙන්න ඇති කාටවත් නොකිය ඉන්න ඇති මතක නැහැ දැන් , කොහොම හරි මාසයක් වගේ ගිහින් හොස්පිටල් අරන් ගියේ .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,700
    113
    Around 20 people supposed to die from Rabies every year, in SL..

    Why that virus still exists in SL..?
    අපිට සල්ලි නෑ සුද්දා
    සල්ලි තියනවා නං ලංකාවෙන් ජලභීතිකාව තුරන් කරන්න පුලුවන් අපි දූපතක් නිසා
    මොකද රට ඇතුලෙ තුරන් කරොත් රටට පිටින් එන්න චාන්ස් එක්ක ඇත්තෙම නැහැ
    එහෙම එක සතෙක් වගේ ආවත් ආයෙ පැතිරෙන්න හරි අමාරුයි

    හැබැයි එහෙමත් නෑ. බල්ලව එදා මැරුවෙ නැත්නම් බල්ලට අනිවාර්යෙන්ම රෝග ලක්ශන පහල වෙනව. ඒක පිස්සුබලු රෝගය කියල ඕනෙ කෙනෙක්ට තේරෙනව. එහෙනම් එදාට වැක්සීන් එක ගත්තත් ඇයිතිකරු මියයන්නෙ නැති වෙන්න තිබ්බ. කර්මය..

    සාමාන්යෙන් රේබිස් වලින් දින 7න් රෝගලක්ශන පහල වෙනව. 100% මැරෙනව. ඒ නිසා ඊට දවසකට කලින් වැක්සීන් එක ගත්තත් හරි.
    මතභේදාත්මකයි.
    දින 7න් එනවා කියලා එකක් නැහැ
    ඔලුව වගේ කෑවොත් දවස් තුනෙන්නෙ වගෙත් එන්න පුලුවන්
    සාමාන්‍යෙන් සති 3-මාස 3 අතර එන්නෙ

    දචසකට කලින් වැක්සීන් කරලා වැඩක් නැහැ
    රෝග ලක්ශන ආවට පස්සෙ වැක්සීන් එක දීල වැඩක් නැහැ රෝග ලක්ශන එන්න කලින් දෙන්න ඕන

    එහෙම වෙච්ච අවස්ථා තිනවලු කාලයක් ගිහිං
    අවුරුදු 5-6 ගිහින් ආපු අවස්ථා තියනවා

    බල්ලෙක් පූසෙක් කාල ඒ සතාව දවස් 10ක් ඇතුලත මැරුනොත් අනිවා බෙහෙත් විදගන්න
    කෙල වල විසබීජෙ තියෙන්නෙ රේබීස් වල අන්තිම ස්ටේජ් එකේ ඒක නිසා සතාගෙ කෙල වල තියනවා නං අනිවා දවස් 7ක් වගේ ඇතුලත මැරෙන්න ඕන. දවස් 10 කියලා කියන්නෙ සේෆ් සයිඩ්

    අපේ ගෙදර පූස් මොටෙක් ඉන්නවා මේකාව වැක්සීන් කරලා තියෙන්නෙ
    මේක දවසට පාරක් කකුල කනවා පරාන බයේ ඉන්නෙ

    I am not a doctor, but @imhotep should be able to provide more accurate information.
     
    • Like
    Reactions: Peace for All

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    දින 7න් එනවා කියලා එකක් නැහැ
    ඔලුව වගේ කෑවොත් දවස් තුනෙන්නෙ වගෙත් එන්න පුලුවන්
    සාමාන්‍යෙන් සති 3-මාස 3 අතර එන්නෙ

    දචසකට කලින් වැක්සීන් කරලා වැඩක් නැහැ
    රෝග ලක්ශන ආවට පස්සෙ වැක්සීන් එක දීල වැඩක් නැහැ රෝග ලක්ශන එන්න කලින් දෙන්න ඕන

    අවුරුදු 5-6 ගිහින් ආපු අවස්ථා තියනවා

    බල්ලෙක් පූසෙක් කාල ඒ සතාව දවස් 10ක් ඇතුලත මැරුනොත් අනිවා බෙහෙත් විදගන්න
    කෙල වල විසබීජෙ තියෙන්නෙ රේබීස් වල අන්තිම ස්ටේජ් එකේ ඒක නිසා සතාගෙ කෙල වල තියනවා නං අනිවා දවස් 7ක් වගේ ඇතුලත මැරෙන්න ඕන. දවස් 10 කියලා කියන්නෙ සේෆ් සයිඩ්
    I have taken the vaccine every time I was bitten. Once a doctor at Kalubowila hospital tried to discourage me from taking the whole course. I insisted I need it, and got the jab. As I can remember, when I went for the follow up injection, he said no need if the animal is healthy. I said that I still needed it.
     
    • Like
    Reactions: infernocus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,944
    5,581
    113
    කකුල හපලා මාසෙන් ලෙඩේ හැදෙන්න විදියක් නෑ නේ. වෙන මොකක් හරි ලෙඩක් වෙන්න ඇති.
    අවුරුදු 7ක් ගිහිල්ලත් ආපු කේසස් තියනවා
    ජෙනරලි මාසයක් දෙකක් යද්දි බඩු පැකට් වෙනවා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    RJRaapP_d.jpeg

    හලාවත ප්‍රදේශයේ වත්තකින් සුරතලයට ඇති දැඩි කිරීම සඳහා නිවසට රැගෙන ආ සති දෙකක් පමණ වයසැති බලු පැටවෙකු සපා කෑමේ සිද්ධියකින් පසු බිංගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණය සිදුවීමෙන් අනතුරුව, මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවසේ සියලුම සාමාජිකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජල භීතිකා මර්දන එන්නත ලබා ගැනීමට පියවර ගන්නා ලෙස කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක හෙට්ටිගමගේ නන්දන ප්‍රිය මහතා විසින් උපදෙස් දී ඇත.

    බිංගිරිය පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අනුව මීට මාසයකට පමණ ඉහතදී මෙම පුද්ගලයා අදාළ බලු පැටවා නිවසට රැගෙන විත් ඇති අතර, දිනක් අත්වැරදීමකින් බලු පැටවා ඔහුගේ පයට පෑගී ඇත. එහිදී කලබලයට පත් සත්වයා ඔහුව සපා කා ඇති අතර, ඉන් අනතුරුව මෙම පුද්ගලයා එල්ල කළ පා පහරක් හේතුවෙන් බලු පැටවා එම ස්ථානයේදීම මියගොස් තිබේ. පසුව මියගිය සත්වයාගේ සිරුර වළ දැමීමට ඔහු කටයුතු කර ඇත.

    මියගිය අයගේ බිරිඳ සහ පුත්‍රයා විසින් හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ ලබාදුන් සාක්ෂි මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, සපා කෑමෙන් පසු හදිසියේම රෝගාතුර වූ මෙම පුද්ගලයා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහි විශේෂිත වෙන්කළ කාමරයක රඳවා ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර, සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. ටී. ගවින්ද්‍ර මහතා විසින් පවත්වනු ලැබීය.

    Ballage avathare awith kariyata shot eka deela...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,223
    36,257
    113
    කෑගල්ල
    හප්පා. අපේ ඒකටත් විදින්න ඕනේ, දැන් සති දෙක තුනක් පහු උනා, පුසටත් විද්ද, මම නම් ඇගේ හැප්පුණත් බයයි. පෙළක් පූසෝ ඉන්නවනේ ඇගට පනින. කාපු උන්ට තමා නේද කෙල වෙන්නේ..
     
    Similar threads