කකුල හපලා මාසෙන් ලෙඩේ හැදෙන්න විදියක් නෑ නේ. වෙන මොකක් හරි ලෙඩක් වෙන්න ඇති.
එහෙම වෙච්ච අවස්ථා තිනවලු කාලයක් ගිහිං
කකුල හපලා මාසෙන් ලෙඩේ හැදෙන්න විදියක් නෑ නේ. වෙන මොකක් හරි ලෙඩක් වෙන්න ඇති.
Even a year in rare cases.එහෙම වෙච්ච අවස්ථා තිනවලු කාලයක් ගිහිං
ඔව් මේක ඇත්තහැබැයි එහෙමත් නෑ. බල්ලව එදා මැරුවෙ නැත්නම් බල්ලට අනිවාර්යෙන්ම රෝග ලක්ශන පහල වෙනව. ඒක පිස්සුබලු රෝගය කියල ඕනෙ කෙනෙක්ට තේරෙනව. එහෙනම් එදාට වැක්සීන් එක ගත්තත් ඇයිතිකරු මියයන්නෙ නැති වෙන්න තිබ්බ. කර්මය..
සාමාන්යෙන් රේබිස් වලින් දින 7න් රෝගලක්ශන පහල වෙනව. 100% මැරෙනව. ඒ නිසා ඊට දවසකට කලින් වැක්සීන් එක ගත්තත් හරි.
මතභේදාත්මකයි.
Wasa deepanගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ මනුස්සයෙක් දැක්ක ගමන් කනවා. ගහල මරන්න බෑ මිනිස්සු තරහ වෙන නිසා. පොලීසියෙන් ඔහොම උන්ට වෙඩි තියන්නේ නැද්ද කිව්වොත් ගිහින්? ලොකු උදව්වක් කවුරු හරි මේකට විසඳුමක් දෙනවා නම්.![]()
ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි කන මහ අමන බල්ලෙක් ඉන්නවා. සැර නැති වෙන්න කියලා ගෙදර උන් ඌට වඳ සැත්කම කරලා ගෙනත් ටික කාලෙකින් ආයෙමත් ඌ මිනිස්සුන්ව කන්න පටන් අරන්. අයිතිකාරයා වගේ වගක් නෑ. මූට කරන්න දෙයක් කියපල්ලකෝ. අල්ලපු වත්තේ ඉන්නේ හැබැයි හිටපු ගමන් ඌ මෙහෙත් එනවා තාප්පයක් නැති නිසා. ඌට හේතු ඕන නෑ මනුස්සයෙක් දැක්ක ගමන් කනවා. ගහල මරන්න බෑ මිනිස්සු තරහ වෙන නිසා. පොලීසියෙන් ඔහොම උන්ට වෙඩි තියන්නේ නැද්ද කිව්වොත් ගිහින්? ලොකු උදව්වක් කවුරු හරි මේකට විසඳුමක් දෙනවා නම්.![]()
It was happening long ago. It was Chandrika the Whiskey Madam who stopped it.One major reason Aus does not have Rabies is because it's a sea locked continent..
SL too can be free from Rabies therefore..
I never observed stray dogs in Aus..
We need consensus to get rid of stray animals, in SL but our religious views won't let that happen..
Fun fact: No rabies in ausIf it was Aus, the dog would be put down..
උන්ට නාන්න සල්ලි තියෙනවා නෙ බන්. අපෙත් හරි නම් ඕක නැතිම කරලා දාන්න පුළුවන්. වනාන්තරවල ඉන්න නරි මුගටි වගේ සතුන්ට එහෙම මුඛ මාර්ගයෙන් ඉන්ජෙක්ෂන් දෙන්න පුළුවන් ලු. එහෙම අවුරුදු 5ක් වත් එක දිගට බෙහෙත් විද්දොත් වසංගතය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්.Fun fact: No rabies in aus
උන්ට නාන්න සල්ලි තියෙනවා නෙ බන්. අපෙත් හරි නම් ඕක නැතිම කරලා දාන්න පුළුවන්. වනාන්තරවල ඉන්න නරි මුගටි වගේ සතුන්ට එහෙම මුඛ මාර්ගයෙන් ඉන්ජෙක්ෂන් දෙන්න පුළුවන් ලු. එහෙම අවුරුදු 5ක් වත් එක දිගට බෙහෙත් විද්දොත් වසංගතය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන්.
not only religious views, so called animal lovers will be against getting rid of stray animalsWe need consensus to get rid of stray animals, in SL but our religious views won't let that happen..
not only religious views, so called animal lovers will be against getting rid of stray animals
අපිට සල්ලි නෑ සුද්දාAround 20 people supposed to die from Rabies every year, in SL..
Why that virus still exists in SL..?
දින 7න් එනවා කියලා එකක් නැහැහැබැයි එහෙමත් නෑ. බල්ලව එදා මැරුවෙ නැත්නම් බල්ලට අනිවාර්යෙන්ම රෝග ලක්ශන පහල වෙනව. ඒක පිස්සුබලු රෝගය කියල ඕනෙ කෙනෙක්ට තේරෙනව. එහෙනම් එදාට වැක්සීන් එක ගත්තත් ඇයිතිකරු මියයන්නෙ නැති වෙන්න තිබ්බ. කර්මය..
සාමාන්යෙන් රේබිස් වලින් දින 7න් රෝගලක්ශන පහල වෙනව. 100% මැරෙනව. ඒ නිසා ඊට දවසකට කලින් වැක්සීන් එක ගත්තත් හරි.
මතභේදාත්මකයි.
අවුරුදු 5-6 ගිහින් ආපු අවස්ථා තියනවාඑහෙම වෙච්ච අවස්ථා තිනවලු කාලයක් ගිහිං
I have taken the vaccine every time I was bitten. Once a doctor at Kalubowila hospital tried to discourage me from taking the whole course. I insisted I need it, and got the jab. As I can remember, when I went for the follow up injection, he said no need if the animal is healthy. I said that I still needed it.දින 7න් එනවා කියලා එකක් නැහැ
ඔලුව වගේ කෑවොත් දවස් තුනෙන්නෙ වගෙත් එන්න පුලුවන්
සාමාන්‍යෙන් සති 3-මාස 3 අතර එන්නෙ
දචසකට කලින් වැක්සීන් කරලා වැඩක් නැහැ
රෝග ලක්ශන ආවට පස්සෙ වැක්සීන් එක දීල වැඩක් නැහැ රෝග ලක්ශන එන්න කලින් දෙන්න ඕන
අවුරුදු 5-6 ගිහින් ආපු අවස්ථා තියනවා
බල්ලෙක් පූසෙක් කාල ඒ සතාව දවස් 10ක් ඇතුලත මැරුනොත් අනිවා බෙහෙත් විදගන්න
කෙල වල විසබීජෙ තියෙන්නෙ රේබීස් වල අන්තිම ස්ටේජ් එකේ ඒක නිසා සතාගෙ කෙල වල තියනවා නං අනිවා දවස් 7ක් වගේ ඇතුලත මැරෙන්න ඕන. දවස් 10 කියලා කියන්නෙ සේෆ් සයිඩ්
අවුරුදු 7ක් ගිහිල්ලත් ආපු කේසස් තියනවාකකුල හපලා මාසෙන් ලෙඩේ හැදෙන්න විදියක් නෑ නේ. වෙන මොකක් හරි ලෙඩක් වෙන්න ඇති.
සැකනම් සිරුර වල දාල හරියන්නෙ නෑ.ඔලුව කපල VRI යවන්න ඕනෙ ටෙස්ට් කරන්න.

![]()
හලාවත ප්‍රදේශයේ වත්තකින් සුරතලයට ඇති දැඩි කිරීම සඳහා නිවසට රැගෙන ආ සති දෙකක් පමණ වයසැති බලු පැටවෙකු සපා කෑමේ සිද්ධියකින් පසු බිංගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණය සිදුවීමෙන් අනතුරුව, මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවසේ සියලුම සාමාජිකයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජල භීතිකා මර්දන එන්නත ලබා ගැනීමට පියවර ගන්නා ලෙස කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක හෙට්ටිගමගේ නන්දන ප්‍රිය මහතා විසින් උපදෙස් දී ඇත.
බිංගිරිය පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අනුව මීට මාසයකට පමණ ඉහතදී මෙම පුද්ගලයා අදාළ බලු පැටවා නිවසට රැගෙන විත් ඇති අතර, දිනක් අත්වැරදීමකින් බලු පැටවා ඔහුගේ පයට පෑගී ඇත. එහිදී කලබලයට පත් සත්වයා ඔහුව සපා කා ඇති අතර, ඉන් අනතුරුව මෙම පුද්ගලයා එල්ල කළ පා පහරක් හේතුවෙන් බලු පැටවා එම ස්ථානයේදීම මියගොස් තිබේ. පසුව මියගිය සත්වයාගේ සිරුර වළ දැමීමට ඔහු කටයුතු කර ඇත.
මියගිය අයගේ බිරිඳ සහ පුත්‍රයා විසින් හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ ලබාදුන් සාක්ෂි මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, සපා කෑමෙන් පසු හදිසියේම රෝගාතුර වූ මෙම පුද්ගලයා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහි විශේෂිත වෙන්කළ කාමරයක රඳවා ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර, සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. ටී. ගවින්ද්‍ර මහතා විසින් පවත්වනු ලැබීය.