Development / Systems Eng .. services පටන් ගත්තා.

fromhome89

Well-known member
  • Apr 11, 2018
    437
    497
    63
    https://dilshan.net/services/
    dilshan.net
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,501
    113
    මම full time මේ වැඩේ කරනවා දැන්.
    ඕනෑම solution එකක් හදල දෙන්න පුළුවන් bug free. 25% upfront ගන්නවා payment.

    https://dilshan.net/services/ බලන්න

    My work
    https://tharusikuru.lk/
    https://officecat.co.uk/
    Dispute/conflict resolution එකක් ආවොත් උඹේ approach එක මොකක්ද මචන් , මොනාද උඹ පාවිච්චි කරන ටූල්ස් 🥴
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,211
    15,735
    113
    Wall Street Friends GIF by Imagine Dragons
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    437
    497
    63
    https://dilshan.net/services/
    dilshan.net
    Dispute/conflict resolution එකක් ආවොත් උඹේ approach එක මොකක්ද මචන් , මොනාද උඹ පාවිච්චි කරන ටූල්ස් 🥴

    මම මේකෙම එකෙක් ට කරපු project එක free තියාගන්න දුන්නා... පොරට ඕනෑකමක් නෑ වගේ දැනුන නිසා

    තව project එකක් කරනවා November ඉඳන්.. තාම payment නෑ.. features add කරනවා අයින් කරනවා.. සල්ලි ඕනේ නිසා ඉන්නවා

    ඒකයි 25% මුලින් ගන්න හිතුවේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,501
    113
    මම මේකෙම එකෙක් ට කරපු project එක free තියාගන්න දුන්නා... පොරට ඕනෑකමක් නෑ වගේ දැනුන නිසා

    තව project එකක් කරනවා November ඉඳන්.. තාම payment නෑ.. features add කරනවා අයින් කරනවා.. සල්ලි ඕනේ නිසා ඉන්නවා

    ඒකයි 25% මුලින් ගන්න හිතුවේ
    විහිලුවක් බන් කලේ, හොඳට කරන් පලයන්. දිගටම කරන්න හිතන් ඉන්නවා පොඩි process එකක් හදාගනින් start to finish milestones handle කරන්න. ඒක හැම එකාටම ලේසි
     
    • Love
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    437
    497
    63
    https://dilshan.net/services/
    dilshan.net
    විහිලුවක් බන් කලේ, හොඳට කරන් පලයන්. දිගටම කරන්න හිතන් ඉන්නවා පොඩි process එකක් හදාගනින් start to finish milestones handle කරන්න. ඒක හැම එකාටම ලේසි

    sure නෑ market එක saturated නිසා
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,785
    1,243
    113

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,675
    10,634
    113
    35
    Spain
    සයිට් එක ලස්සනයි. පළමු ඉම්ප්රෙෂන් එක කොලිටි සයිට් එකක් කියන එක. වැඩ ලැබෙයි. ඉවසන් ඉන්න.
     
    • Love
    Reactions: fromhome89

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,169
    4,948
    113
    Loading...
    සයිට් ටික නම් ෆුල්ම අඩු කුලේ AI වයිබ් එකක් තියෙන්නෙ. UI චාටර් තරු සිකුරු හැර අනිත් දෙකේ. Professional ලුක් එකක් එන්න හදපන්.
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    437
    497
    63
    https://dilshan.net/services/
    dilshan.net
    අමු අමුවේ Claude වලින් site ගහන්න එපා බං

    පොඩ්ඩක් මහන්සියක් දාලා spacing typography color එහා මෙහා කරපං

    සයිට් ටික නම් ෆුල්ම අඩු කුලේ AI වයිබ් එකක් තියෙන්නෙ. UI චාටර් තරු සිකුරු හැර අනිත් දෙකේ. Professional ලුක් එකක් එන්න හදපන්.
    https://dilshan.net/services/ fixed , thank you