බස් ගාස්තු ඉහළට...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,647
    45,999
    113

    බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි.

    මෙම ගාස්තු ඉහළ නැංවීම මෙම මස 6වනිදා සිට ක්‍රියාත්මක වේ.

    ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

    එමෙන්ම සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,898
    11,140
    113
    35
    Spain
    ඉතුරු සුපියල කවදාවත් ලැබෙන්නේ නැහැ, ඕක 35 කළා නම් මොකද වෙන්නේ?
     
    • Love
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,267
    4,087
    113

    බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි.

    මෙම ගාස්තු ඉහළ නැංවීම මෙම මස 6වනිදා සිට ක්‍රියාත්මක වේ.

    ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

    එමෙන්ම සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

    දුප්පතුන්ටයි,මධ්යම පන්තියෙ එවුන්ටයි ඉරානෙ තෙල් මිල අඩුකොරාට සමාජවාදි අනුර සහෝගෙන් තෑගි තෑගි...🎁🎁

    යාලුවොන්ට ධනකුවේරයන්ට දුප්පතාගෙ ඩොලර් savingවලින් සැපවාහන 🚖🚗ගෙන්නල දිලා දුප්පතාව කකුලෙන් අල්ලල බස් එකෙන් බිමට විසික්ක කොරා🤸‍♂️
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,267
    4,087
    113
    ඉතුරු සුපියල කවදාවත් ලැබෙන්නේ නැහැ, ඕක 35 කළා නම් මොකද වෙන්නේ?

    1000% True 😁
    ඩඩ්ලිට සැලකුව වගෙ ගැමුනුටත් 20කොල දෙකක් මගිය දුන්නම කොන්දල 34න් ඉතුරු දෙන්නෙනෑ උන් රු6ක් තියාගන්නවා.නොකියම 30/- තිබ්බ බස් ගාස්තුව 40කරල ගැමුනුව සතුටු කරවල. 30ට තිබ්බත් අවම එකෙන් 10/-ක්ම උන්ගෙ සාක්කුවට.10/30x100=33% ඇවම ගාස්තුවෙ ප්‍රායෝගික( මූර්ත )බස් ගාස්තු වැඩි වීම 33% කින්..ඩඩ්ලි වගෙ ගැමුනුත් රජ🤭

    Bus Gamunu today 🕺💃🍸🎇🍺🍾
     
    • Like
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,234
    113
    දැන් ගැමුණු ලපයට ස්තුති කරලා ප්‍රෙස් එකක් තියයි
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,267
    4,087
    113
    දැන් ගැමුණු ලපයට ස්තුති කරලා ප්‍රෙස් එකක් තියයි
    Uu kattaya..Anura ekka kathawela athi. Boruwata Media walata awilla Madiyi kiyanna kiyala athi😁

    30/- eka 40/- kora wage tamai 34 korama. Mun ethuru dennema na. Anura munta 4ta Janathaa eswahala 6 kuth ekka 10/-ma deela.

    Kediri gaanna epa kiyala tiyenne Janathaawata yi 🤭 ..Dudley ta Gemunu ta newe kollo😁