තැපැල් ගාස්තුව ඉහළට..🔴⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,111
    46,709
    113
    තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙම නව මිල ගණන් හෙට දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Roses Funeral GIF by Un si grand soleil
     
    • Like
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    මට මතක ඇති ඈතම කාලේ
    ලියුමක් යවන්න රුපියලේ මුද්දරය
    පෝස්ට් කාඩ් එකට ශත 50 මුද්දරය
     
    • Like
    Reactions: Cypress

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    Traffic fine එක gov pay එකෙන් ගෙවන්න පුලුවන් උනාම මුන් විරුද්ධ වුණා නේද? මුන්ගේ ආදායම් අඩු වෙනවා කියලා.
     
    • Like
    Reactions: reddit and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    තැපැල්? තාම ඒවා තියෙනවද :ROFLMAO: . නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු රාජ්‍ය පිංගුත්තර සේවක කම්බ හොරුන්ට පිං පඩි දෙන්න අටවගෙන තියෙන යටිබඩක් නේ :rolleyes2:.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    තාම ඒවා තියෙනවද
    රජයේ job ගොඩකට apply කරද්දී register post නෙ දාන්න තියෙන්නෙ application/resume . එ් නිසා තවම තියෙනවා.
     
    • Like
    Reactions: Cypress