ලංකාවේ උසාවියකින් මාසෙන් අහක ගිය එක නඩුවක් පහුගිය අවුරුදු 25 ඇතුලේ තිබුනන් දාපන් ....කැම්පේන්වකට දාන පෝස්ට් ද ඇත්තටම ඇත්ත කියලා හිතන් දාන පෝස්ට් ද මේවාගොන් කතානේ මේ කතා. මේ දේවල් මෙහෙම නන් මේ නඩුව අහක යන්නේ මාසෙන්
නඩුව අහනකොට මේක හොද ආතල් නඩුවක් වෙයි