නඩු අහන කෙනා.........😲😲

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,476
    1
    5,535
    113
    ප්‍රීති පද්මන් සූරසේන

    OIXFNlc.jpeg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,038
    13,894
    113
    Putha wa goda daanna selection process ekama ballata daapu thawath kenek innawa.
    Mahinda witharak nemei thamange puthawa goda daanna powers use kare. Me kenath eeta anthai mokada serama kole wahala gahuwe.

    Thamange puthata marks 48i nisa pass mark eka 46 kara.
    Selection panel eke 3k inna ona wunata dennek dammala interview kara. Habai a dennagen ekkenek thamai a puthage thaththa. Basically thaththai, thaththage yaluwekui thamange puthawa goda daanna hitiya selection panel eke.

    4 yrs service practice requirement ekak thibunu eka thamange puthata thiyenne 3yrs nisa me paara baluwe 3yrs walin. Owa issarahata adila ei kathaawa. Mewa aththada boruda kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට මීක් ගෑවේ නැති උනාට පොන්නය උන් උන් මීක් ගගා හිටියේ. තෝ මොකෝ ටිල්වින් සිල්වද?
    ඌ මීක් ගෑවත් ගුබයියෝ උගේ ෆේස්බුක් පෝස්ට් මේකේ දැම්මෙ නෑ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    ඌ මීක් ගෑවත් ගුබයියෝ උගේ ෆේස්බුක් පෝස්ට් මේකේ දැම්මෙ නෑ
    ඒ හුත්තක්ද උඹ දැන් කිව්වේ? උඹ කිව්වේ උවිදුගේ මීක් එක ගැන. උන්ට වඩා උඹ දන්නවද අනුර ගැන ගොනෝ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ හුත්තක්ද උඹ දැන් කිව්වේ? උඹ කිව්වේ උවිදුගේ මීක් එක ගැන. උන්ට වඩා උඹ දන්නවද අනුර ගැන ගොනෝ ?
    අනේ නිකං පලයන් බන් යන්න. පරණ ගොන් ජෙප්පෙක්ගෙ පෝස්ට් එකක් හරි උස්සන් එනවා තමන්ගේ ඇජෙන්ඩා එකට හරියනවා නම්
     
    • Dislike
    Reactions: Lakmal Bandara

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    අනේ නිකං පලයන් බන් යන්න. පරණ ගොන් ජෙප්පෙක්ගෙ පෝස්ට් එකක් හරි උස්සන් එනවා තමන්ගේ ඇජෙන්ඩා එකට හරියනවා නම්
    යන්නේ කොහෙද මල්ලේ පොල් හුත්තෝ උඹ නම්. තෝ නියම වහල් ජෙප්පෙක්. යකෝ කියන දේ තේරුම් ගන්න බැරුව බයිලා කියන්න එපා..
     
    • Like
    Reactions: Lakmal Bandara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,258
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යන්නේ කොහෙද මල්ලේ පොල් හුත්තෝ උඹ නම්. තෝ නියම වහල් ජෙප්පෙක්. යකෝ කියන දේ තේරුම් ගන්න බැරුව බයිලා කියන්න එපා..
    ගොන් ජෙප්පගෙ මෝඩ පොස්ට් උස්සන් එනවා. ඔය උවිඳු කියන කතාව කිසි වැදගැම්මක් නැති කතාවක්. ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,543
    22,660
    113
    අම්බකිස්ස
    උවිදුට බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනි ඔක්කොටම ඉස්සෙල්ලා, අර ගම් වල කස්ස්පු ඩයල් ඉන්නේ කොල්ලෙක් දියුනු වුනාම ඕකගේ සියා අකසිප්පු පෙරුවා වගේ කතා කියන්නේ, ඔය සිද්දි එකක්වත් වර්තමාන තනතුරට අදාල වෙන්නෙත් නෑ, පැරිශුට් ආපු තනතුරුත් නෙමෙයි, මෙච්චරකාලයක් ජොබ් එක කරන්න ඕවා එකක්වත් අදාල උනෙත් නෑ, සේවා දිගුව දෙනකොට වීතරයි ප්‍රශ්නේ.(තාම රාවයක් විතරයි තියෙනෙනෙ, දෙන්නේ හැම ජජ් කෙනෙක්ටම,මෙක ඔටෝ වෙන්නේ එතකොට). ඇරූ අගවිනිසුරු වෙන්න කොලිෆිකේශන් මදි නන්මුන් මුන් කියන ඒවා පිලිගන්න මූ මොන සොකඩයෙක් ද?
     
    • Like
    Reactions: shenat

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,786
    15,296
    113
    New Zealand
    උවිදු කියනෙත් ජෙප්පෙක් තමයි. අනුරලගේ හොද යාලුවෝ. මූ මේ එලියට දාන්නේ පෝඩි දේවලුත් නෙමෙයි. මූ මාර රහස් තොගයක් එලියට දැම්මා. ඒත් අනුරවත්, අනිත් ජෙප්පොවත් මීක් නෑ. ඒ කියන්නේ උවිදුවා කියන්නේ ඇත්තද?:rolleyes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,615
    7,821
    113
    මෙන්න මෙතන...
    උවිදුට බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕනි ඔක්කොටම ඉස්සෙල්ලා, අර ගම් වල කස්ස්පු ඩයල් ඉන්නේ කොල්ලෙක් දියුනු වුනාම ඕකගේ සියා අකසිප්පු පෙරුවා වගේ කතා කියන්නේ, ඔය සිද්දි එකක්වත් වර්තමාන තනතුරට අදාල වෙන්නෙත් නෑ, පැරිශුට් ආපු තනතුරුත් නෙමෙයි, මෙච්චරකාලයක් ජොබ් එක කරන්න ඕවා එකක්වත් අදාල උනෙත් නෑ, සේවා දිගුව දෙනකොට වීතරයි ප්‍රශ්නේ.(තාම රාවයක් විතරයි තියෙනෙනෙ, දෙන්නේ හැම ජජ් කෙනෙක්ටම,මෙක ඔටෝ වෙන්නේ එතකොට). ඇරූ අගවිනිසුරු වෙන්න කොලිෆිකේශන් මදි නන්මුන් මුන් කියන ඒවා පිලිගන්න මූ මොන සොකඩයෙක් ද?
    Mu lankawe newei neda inne gas ponnaya..rata idan talks dena ekek neda mu
     
    • Like
    Reactions: Inigo Montoya

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ලංකාවෙ අපිට ආදරේටනෙ මූ මේව කියන්නෙ කියල මතක් වෙනකොට ඇහැට කඳුලක් එනව. රටට ආදරේ මිනිස්සු 😂😂😂😂
     
    • Haha
    Reactions: shenat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,543
    22,660
    113
    අම්බකිස්ස
    Mu lankawe newei neda inne gas ponnaya..rata idan talks dena ekek neda mu
    බලපන් කිසිම ලොජික් එකක් තියද කියලා කියන කතාවේ, උසස්පෙල ලියලා කැම්පස් යන්න බැරි උනලූ, කුනු කුහකමට. ලොජික් එකක් හරි වැදගත් දෙයක් හරි තියෙනවා නන් පිලිගන්න පුලුවන්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,476
    1
    5,535
    113
    ලංකාවෙ අපිට ආදරේටනෙ මූ මේව කියන්නෙ කියල මතක් වෙනකොට ඇහැට කඳුලක් එනව. රටට ආදරේ මිනිස්සු 😂😂😂😂
    රටට ආදරේ හින්දනෙ චන්දෙට කලින් රෙදි නැතුව හුණ්ඩුවගේ ගුණ ගායනා කරකර කඩේ ගියේ....හුණ්ඩුවා එයාට කැවුමුත් අරගෙන ලන්ඩන් ආව කියලත් කිවුවෙ.... :ROFLMAO: :ROFLMAO: