@AnuradhaRa PM එකක් දාන්න. අරක public දන්නා බෑ. block වෙනවා.ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ
ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි
@AnuradhaRa PM එකක් දාන්න. අරක public දන්නා බෑ. block වෙනවා.ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ
ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි
මම බයියෙක් නෙමේනේ මිතුරේ
මයින්දයට බනින මම බයියෙක් ගානට දැම්මොත් උඹ මොන්ගලයෙක් වෙනවා
එතකොට මට බොට අලුත් ලිස්ට් එකක් හදන්න වෙනවා මොල බාග ඩෝබි කියලා
ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ
ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි
දැන් මේක බලලා @shenat @nul @Max_r @tinto brass ලා දුවගෙන ඇවිත් ලාලා කරපු දේ හරි කියන්න ලියන හෑලි ටික අපි බලමු මිතුරේ
අනුන්ගෙන් කාපු එවුන්ගේ ගණන් කොහොමද දැන් මිතුරේ. 2029ත් අපි මේ අන්කල්වම ගේමු රට ගොඩ දාන්න
ඒ බන්. මේකට කියන්නේ වහල් කමඉස්සර මුන් දාපු ත්‍රෙඩ් සහ දැන් ත්‍රෙඩ්.. රෙවිලා ඉන්නේ.. අර සලේගේ ගෑනි කියන එකී මේකේ අනිත් පැත්ත..හිරු දෙරන විතරයි.. අනිත් මයික් දැක්කහම දුවනවා..
ආයේ කලින් ආන්ඩු කරපු එක පකෙක් ට දෙන් නෑ.. අනුරටත් එම මයි..ඒ බන්. මේකට කියන්නේ වහල් කම
තමන් කැමති පක්ෂේ බේර ගන්න දැඟලීම.
එතකොට එකම ජංගිය ෂෙයා කරන් ඇඳපු ලිප්ටන් එක වටේ වාඩි වෙලා ටයිම් පාස් කරපු පද්දෝ උනත් වීරයෝ වගේ පෙන්නේ මචං
හැබැයි උඹ ඔළුවේ තියාගන්න ඕනේ දේ තමයි මචන් 3% බොලාට වඩා ගෝටාට දීලා පස්සේ පාවෙලා ආව ලක්ෂ 50කට වඩා චන්ද ගොඩක් ආයේම පාවෙන අවකාසෙට යන්න චාන්ස් වැඩි කියලා
එවා පාවෙලා මාලිමාවට ආවා මිසක් බොලා වගේ වහල්ලු විදියට ආව ඒවා නෙමේ
ආයේ පොරක් එලියට ආවොත් බොලෑ පද්දෝ 3%නුත් පල්ලෙහා.
පොඩ්ඩක් පරිස්සමින් ඉඳපන්ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ
ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි
ඇත්ත බන්ඇන්ටිජන් හොරාගෙ චැනල් එකට සලකන්න ඕන ඔහොම තමා. යල කන්නෙ වී ගැන httk අහන්න දෙයක් නෑනේ කතාවෙදි ඔක්කොම කියන්න ඇති. දේශපාලන ඇජෙන්ඩා රන් කරන මීඩියා ඔක්කෝටම දෙන්න ඕන ඔය බෙහෙත තමා. මෙතන ලාලගෙන් කාපු එකේ දුක යන්න ඇන්ටිජන් හොරා කාට හරි 2000ක් දීලා වී විකුණගන්න විදියක් නෑ කියලා ආණ්ඩුවට බනින වොයිස් කට් එකක් අරන් මේකට පස්සෙ නිව්ස් එකට දාන්න ඇති.![]()
දැන් පීඩිත පන්තිය නියෝජනය කරපු ජෙප්පොයි උන්ට දර දිය ඇද්ද ඩෝබියොය් ඉන්නේ වෙනම ලෙවල් එකක නෙහ්ඇත්තෙ හුට්ටො මාධ්‍යය සාකඡ්චාවක් තියල කියන්න ඕන ඒව කීවාම ආයෙ මොන පකක්ද උස්සගෙන එන්නෙ.සිංහල නොතේරෙන වේස බයියො තමා ඔහොම ගොබ්බ වැඩ කරන්නෙ.
ෆේස්බුක් නෑ බන්.පොඩ්ඩක් පරිස්සමින් ඉඳපන්
අර වඳුරු සමීක්ෂනේ ප්‍රතිඵල අවුට් වෙද්දි බොටත් දූපතක් අස්සේ රෙවිලා ඉන්න වෙන්නේ
ජන්දේ නම් සුම්මා ඉතිම්
ඇත්ත බන්
ලාලා ඉන්නේ හදවතේ
https://www.facebook.com/share/r/1D4982CFz6/
------ Post added on Jul 2, 2026 at 12:22 AM
දැන් පීඩිත පන්තිය නියෝජනය කරපු ජෙප්පොයි උන්ට දර දිය ඇද්ද ඩෝබියොය් ඉන්නේ වෙනම ලෙවල් එකක නෙහ්
------ Post added on Jul 2, 2026 at 12:27 AM