අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ

    ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි
    @AnuradhaRa PM එකක් දාන්න. අරක public දන්නා බෑ. block වෙනවා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    මම බයියෙක් නෙමේනේ මිතුරේ
    මයින්දයට බනින මම බයියෙක් ගානට දැම්මොත් උඹ මොන්ගලයෙක් වෙනවා
    එතකොට මට බොට අලුත් ලිස්ට් එකක් හදන්න වෙනවා මොල බාග ඩෝබි කියලා

    e argument ekata gatot man dobiyek neweine sumithura. list hada hada inne moda byyek ara wena kauda , sabaja sarakekuda :rofl: :poop: 👌
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,479
    6,014
    113
    ඉස්සර මුන් දාපු ත්‍රෙඩ් සහ දැන් ත්‍රෙඩ්.. රෙවිලා ඉන්නේ.. අර සලේගේ ගෑනි කියන එකී මේකේ අනිත් පැත්ත..හිරු දෙරන විතරයි.. අනිත් මයික් දැක්කහම දුවනවා..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,474
    1
    5,533
    113
    ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ

    ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි

    උබවගෙ රස්සාවක් වත් නොකරන උන්ට චන්ද බලය දුන්න හින්ද තමයි හුණ්ඩුව වගෙ උන් ජානාදිපතිල වෙන්නෙ

    ඊලග ආණ්ඩුවෙන් උබේ චන්ද බලය අහෝසි කරන්න පනතක් ගේන්න ඕනැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,255
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Matthew Mcconaughey Crying GIF

    ලාල් කාන්ත දෙරණට බැනල ද? එක තමයි කිරිය මළ ගෙයක් වගේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,205
    113
    Fantasy
    දැන් මේක බලලා @shenat @nul @Max_r @tinto brass ලා දුවගෙන ඇවිත් ලාලා කරපු දේ හරි කියන්න ලියන හෑලි ටික අපි බලමු මිතුරේ

    අනුන්ගෙන් කාපු එවුන්ගේ ගණන් කොහොමද දැන් මිතුරේ. 2029ත් අපි මේ අන්කල්වම ගේමු රට ගොඩ දාන්න

    කියන කතාව ඇත්ත කියන උන්ට කිය්න්නේ. මේ කියන ශෛලිය හරිද? ලෝඩ් පකීර් වගේ. මද්‍යවේදියා වැරදි ඇති. හැබැයි මාද්‍යවේදියට ගරුසරුවක් ඇතුව උත්තර දෙන්ඩ ඕනේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032
    113
    ඉස්සර මුන් දාපු ත්‍රෙඩ් සහ දැන් ත්‍රෙඩ්.. රෙවිලා ඉන්නේ.. අර සලේගේ ගෑනි කියන එකී මේකේ අනිත් පැත්ත..හිරු දෙරන විතරයි.. අනිත් මයික් දැක්කහම දුවනවා..
    ඒ බන්. මේකට කියන්නේ වහල් කම
    තමන් කැමති පක්ෂේ බේර ගන්න දැඟලීම.
    එතකොට එකම ජංගිය ෂෙයා කරන් ඇඳපු ලිප්ටන් එක වටේ වාඩි වෙලා ටයිම් පාස් කරපු පද්දෝ උනත් වීරයෝ වගේ පෙන්නේ මචං
    හැබැයි උඹ ඔළුවේ තියාගන්න ඕනේ දේ තමයි මචන් 3% බොලාට වඩා ගෝටාට දීලා පස්සේ පාවෙලා ආව ලක්ෂ 50කට වඩා චන්ද ගොඩක් ආයේම පාවෙන අවකාසෙට යන්න චාන්ස් වැඩි කියලා
    එවා පාවෙලා මාලිමාවට ආවා මිසක් බොලා වගේ වහල්ලු විදියට ආව ඒවා නෙමේ

    ආයේ පොරක් එලියට ආවොත් බොලෑ පද්දෝ 3%නුත් පල්ලෙහා.
     
    • Like
    Reactions: HKavinda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,479
    6,014
    113
    ඒ බන්. මේකට කියන්නේ වහල් කම
    තමන් කැමති පක්ෂේ බේර ගන්න දැඟලීම.
    එතකොට එකම ජංගිය ෂෙයා කරන් ඇඳපු ලිප්ටන් එක වටේ වාඩි වෙලා ටයිම් පාස් කරපු පද්දෝ උනත් වීරයෝ වගේ පෙන්නේ මචං
    හැබැයි උඹ ඔළුවේ තියාගන්න ඕනේ දේ තමයි මචන් 3% බොලාට වඩා ගෝටාට දීලා පස්සේ පාවෙලා ආව ලක්ෂ 50කට වඩා චන්ද ගොඩක් ආයේම පාවෙන අවකාසෙට යන්න චාන්ස් වැඩි කියලා
    එවා පාවෙලා මාලිමාවට ආවා මිසක් බොලා වගේ වහල්ලු විදියට ආව ඒවා නෙමේ

    ආයේ පොරක් එලියට ආවොත් බොලෑ පද්දෝ 3%නුත් පල්ලෙහා.
    ආයේ කලින් ආන්ඩු කරපු එක පකෙක් ට දෙන් නෑ.. අනුරටත් එම මයි..

    මාරුවෙන් මාරුවට කොල නිල් කරපු හරිය තමා මේ.. දෙන් ඒකට රතුත් එකතු උනා.. මේ ඖරුදු 5 ඉවර වෙනකොට බලමු.. එහෙම නැත්හම් අලුත් පක්ශකෙට තමා.. දැනට ඉන්න අනිත් ඒවත් එම මයි..රොටියා පොඩි මයිනා බත්තරමුල්ලේ සීලරතන හිමි ආදී සියල්ල.. ආ ඒ එස් පී ලියනගේ..
    ------ Post added on Jul 1, 2026 at 10:15 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,943
    113
    ඇන්ටිජන් හොරාගෙ චැනල් එකට සලකන්න ඕන ඔහොම තමා. යල කන්නෙ වී ගැන httk අහන්න දෙයක් නෑනේ කතාවෙදි ඔක්කොම කියන්න ඇති. දේශපාලන ඇජෙන්ඩා රන් කරන මීඩියා ඔක්කෝටම දෙන්න ඕන ඔය බෙහෙත තමා. මෙතන ලාලගෙන් කාපු එකේ දුක යන්න ඇන්ටිජන් හොරා කාට හරි 2000ක් දීලා වී විකුණගන්න විදියක් නෑ කියලා ආණ්ඩුවට බනින වොයිස් කට් එකක් අරන් මේකට පස්සෙ නිව්ස් එකට දාන්න ඇති.😅😅
     
    • Like
    • Love
    Reactions: LahiruRaz and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ඇත්තෙ හුට්ටො මාධ්‍යය සාකඡ්චාවක් තියල කියන්න ඕන ඒව කීවාම ආයෙ මොන පකක්ද උස්සගෙන එන්නෙ.සිංහල නොතේරෙන වේස බයියො තමා ඔහොම ගොබ්බ වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: tinto brass

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,414
    9,032
    113
    ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ

    ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි
    පොඩ්ඩක් පරිස්සමින් ඉඳපන්
    අර වඳුරු සමීක්ෂනේ ප්‍රතිඵල අවුට් වෙද්දි බොටත් දූපතක් අස්සේ රෙවිලා ඉන්න වෙන්නේ
    ජන්දේ නම් සුම්මා ඉතිම්

    ඇන්ටිජන් හොරාගෙ චැනල් එකට සලකන්න ඕන ඔහොම තමා. යල කන්නෙ වී ගැන httk අහන්න දෙයක් නෑනේ කතාවෙදි ඔක්කොම කියන්න ඇති. දේශපාලන ඇජෙන්ඩා රන් කරන මීඩියා ඔක්කෝටම දෙන්න ඕන ඔය බෙහෙත තමා. මෙතන ලාලගෙන් කාපු එකේ දුක යන්න ඇන්ටිජන් හොරා කාට හරි 2000ක් දීලා වී විකුණගන්න විදියක් නෑ කියලා ආණ්ඩුවට බනින වොයිස් කට් එකක් අරන් මේකට පස්සෙ නිව්ස් එකට දාන්න ඇති.😅😅
    ඇත්ත බන්
    ලාලා ඉන්නේ හදවතේ

    https://www.facebook.com/share/r/1D4982CFz6/
    ------ Post added on Jul 2, 2026 at 12:22 AM

    ඇත්තෙ හුට්ටො මාධ්‍යය සාකඡ්චාවක් තියල කියන්න ඕන ඒව කීවාම ආයෙ මොන පකක්ද උස්සගෙන එන්නෙ.සිංහල නොතේරෙන වේස බයියො තමා ඔහොම ගොබ්බ වැඩ කරන්නෙ.
    දැන් පීඩිත පන්තිය නියෝජනය කරපු ජෙප්පොයි උන්ට දර දිය ඇද්ද ඩෝබියොය් ඉන්නේ වෙනම ලෙවල් එකක නෙහ්
    ------ Post added on Jul 2, 2026 at 12:27 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,943
    113
    පොඩ්ඩක් පරිස්සමින් ඉඳපන්
    අර වඳුරු සමීක්ෂනේ ප්‍රතිඵල අවුට් වෙද්දි බොටත් දූපතක් අස්සේ රෙවිලා ඉන්න වෙන්නේ
    ජන්දේ නම් සුම්මා ඉතිම්

    ඇත්ත බන්
    ලාලා ඉන්නේ හදවතේ

    https://www.facebook.com/share/r/1D4982CFz6/
    ------ Post added on Jul 2, 2026 at 12:22 AM

    දැන් පීඩිත පන්තිය නියෝජනය කරපු ජෙප්පොයි උන්ට දර දිය ඇද්ද ඩෝබියොය් ඉන්නේ වෙනම ලෙවල් එකක නෙහ්
    ------ Post added on Jul 2, 2026 at 12:27 AM
    ෆේස්බුක් නෑ බන්.
    දැන් නෙවෙයි ඉස්සරත් ජෙප්පො හිටියෙ වෙන ලෙවල් එකක තමා. චන්ද ලක්ෂ පහක් නැති කාලෙත් හොරුන්ට ලෙවල් එක පෙන්නුවා. ඉතින් ලෙඩ්ඩු චෙක් කරන්න ගෙනාපු ඇන්ටිජන් ටෙස්ට් කිට් එකෙනුත් හොරා කාපු හොරාගෙ ටීවී චැනල් එකට දැන් ඇඹරෙන්නෙ මොකටද? 3% කාලෙත් ඇඹරුනේ නැති එකේ.
     
    • Love
    Reactions: LahiruRaz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    මුන්ට දැන් මිනිස්සුනගෙන් වැඩක් නැ😂
    කොහොමද ඉස්සර ලමයිට කන්න නැ කියලා අඩපු හැටි😁