අනුර තුමා විසින් වයසක මිනිහෙක් පාරට ඇදලා දාලා 😳

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    ආණ්ඩුව මාලිමාවෙද, පොහොට්ටුවෙද, සජබෙද අදාල නෑ
    ආදාල සීමා වල ඉන්න අය වරිපණම් ගෙවිය යුතුයි
     
    • Love
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,566
    6,831
    113
    වදුරව
    ආණ්ඩුව මාලිමාවෙද, පොහොට්ටුවෙද, සජබෙද අදාල නෑ
    ආදාල සීමා වල ඉන්න අය වරිපණම් ගෙවිය යුතුයි (2)
     
    • Dislike
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,130
    113
    පව් තමා. ඒත් නීතිය කියන්නේ නීතිය.
    ඔවු නීතිය නම් නීතිය, ඔය වටෙ පිටෙ ඉන්න හෙළයොන්ට පුලුවන් සම්මාදම් වෙලා එක පියවන්න. boru helayo!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,529
    53,731
    113
    Colombo
    ඔවු නීතිය නම් නීතිය, ඔය වටෙ පිටෙ ඉන්න හෙළයොන්ට පුලුවන් සම්මාදම් වෙලා එක පියවන්න. boru helayo!

    ඇයි තම්බින්ට උදව් කරන්න බැරිද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    ඔවු නීතිය නම් නීතිය, ඔය වටෙ පිටෙ ඉන්න හෙළයොන්ට පුලුවන් සම්මාදම් වෙලා එක පියවන්න. boru helayo!
    හෙලයෝ බොරුවට ලෝකෙට පේන්න දන්සල් නම් දෙනවා.
    සිංහලුන්ගේ දන්සල් ‍ දීම කියන්නේ සිංහලු සිංහලුන්වම රවටා ගැනීමක් පමණයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,130
    113
    හෙලයෝ බොරුවට ලෝකෙට පේන්න දන්සල් නම් දෙනවා.
    සිංහලුන්ගේ දන්සල් ‍ දීම කියන්නේ සිංහලු සිංහලුන්වම රවටා ගැනීමක් පමණයි
    @UbeThaththa @Bulathaa ඇත්තද සීන් එක?
    The Office Lol GIF
     
    • Haha
    Reactions: Sinha Le

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,130
    113
    අදත් රෙවුන නේද හෙලයො ගැන කියන්ඩ ඇවිල්ල 😂
    රෙද්ද ගැලවෙන්නෙ හොර බෞද්දයොන්ගෙයි, බොරු හොර හෙලයොන්ගෙයි.