Job ,එකෙන් අස් වෙන්න

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,542
    6,826
    113
    Gedara
    ඕකෙන් අයින් වෙන්න එපා උබ අමාරුම කාල පහු කරන් ඇවිල්ලා තියෙන්නෙ. අවුරැදු 15ක් කිව්වා නේද ඔතන. යකෝ ටුවරිසම් කෙලම උන කාලවල් තමයි easter attack / covid pandemic / 2022 economic crisis. මේ කාලවලදිත් උබව ජොබෙන් දොට්ට නොදා තියාගත්‍තට අයිති මිනිස්සුන්ට පින් දීපන්
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    636
    211
    43
    ඕකෙන් අයින් වෙන්න එපා උබ අමාරුම කාල පහු කරන් ඇවිල්ලා තියෙන්නෙ. අවුරැදු 15ක් කිව්වා නේද ඔතන. යකෝ ටුවරිසම් කෙලම උන කාලවල් තමයි easter attack / covid pandemic / 2022 economic crisis. මේ කාලවලදිත් උබව ජොබෙන් දොට්ට නොදා තියාගත්‍තට අයිති මිනිස්සුන්ට පින් දීපන්
    A kalawal wala mara kattak kawa bun..ewa kiyala wadak ne.onima um tika tiyagena anith unta shot eka hambuna
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,044
    1,008
    113
    මම joba එකක් කරනවා tourist shop එකක බබලා 2k ඉන්නවා.එයාල 2ගෙ මගේ වැඩ කරගන්න පට්ට අමාරූයි.මාසෙට 120000වගේ පඩි සඊසන් එකට 160000වගේ
    Wife gov job එකක් කර්න්නේ 65ක් වගේ පඩි මට නම් job eka එපා වෙලා.. නිවාඩුවක් ගන්න ගියාම ලොකු සීන් 15years එකම තැන.ලොකු skils nam නෑ. ණය නම් ලොකුවට නෑ
    Job ekn අයින් වෙලා බබාලගෙ වැඩ කරගෙන match එකක් ගහගන්න බැරි වෙයිද?
    යකෝ උබ ඔය ලෝක අමාරුවක වැටෙන්න හදන්නේ. මේ දවස් වල ජොබ් හොයාගන්න පට්ට අමාරුයි. සලරි එකත් හොඳයි නේ යකෝ.
     
    • Like
    Reactions: windows_ubuntu