Views වෙනුවෙන් Privacy විකුනන අලුත් trend එක.

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    247
    424
    63
    Views ගන්න අපේ privacy එක literally බ_ල්ල_ට දාන්න දෙන්න බෑ… seriously.
    මේක හොඳටම කියවන්න ඕනෙ post එකක්. Especially ලංකාවේ taxi apps, courier services වල management level එකේ ඉන්න අයට. මේක ignore කරන්න පුළුවන් matter එකක් නෙවෙයි.
    දැන් මොකක්ද වෙන්නේ?
    සමහර taxi drivers, delivery කරන අය… අලුත්ම trend එකක් පටන් අරන්. Helmet එකේ, bike එකේ, car එකේ… පොඩි hidden cameras. Spy cams වගේ. Customerලාට කිසිම idea එකක් නැතුව video කරනවා.
    ඊට පස්සේ?
    ඒ clips social media දානවා. Caption දානවා. Joke කරගන්නවා. Views ගන්නවා.
    Face blur කරලා තියෙනවා කියලා හිතනවද safe කියලා? නෑ.
    Location එක පේනවා. කතා කරන දේවල් ඇහෙනවා. කවුරු එක්කද යන්නේ, කොහෙටද යන්නේ everything basically out there.
    අපි සල්ලි ගෙවලා service එකක් ගන්නෙ.
    ඒකෙන් safe feel වෙන්න ඕනෙ.
    හැබැයි දැන්?
    Taxi එකකට නැග්ගොත් freely කතා කරන්න බෑ.
    Private call එකක් ගන්න බෑ.
    Courier එකක් order කලත් හිතෙන්නේ… “මේක හෙට reels එකක් වෙයිද?” කියලා.
    ඇත්තටම weird situation එකක් වෙලා තියෙන්නේ.
    කතා කරන්නත් කලින් වටපිට බලනවා camera එකක් තියෙනවද කියලා.
    මේක fun එකක් නෙවෙයි.
    Honestly… dangerous.
    ඔය videos වලින් expose වෙන්නේ just faces නෙවෙයි.
    Location.
    House details.
    Habits.
    Relationships.
    Privacy එකට direct hit එකක් මේක.
    ඒක නිසා මේක කෙලින්ම කියන්නම්,
    #PickMe, #Uber, courier companies… ඔයාලටයි.
    Driversලාට / ridersලාට clear privacy policy එකක් දෙන්න.
    Consent නැතුව record කරන එක ban කරන්න.
    එහෙම කරලා social media දාන අයට strict action ගන්න. Job එකෙන් ඉවත් කරන්න. Legal side එකත් බලන්න.
    අපි customersලා…
    අපි pay කරන්නේ service එකකට.
    Content එකක් වෙන්න නෙවෙයි.
    Model වෙන්න නෙවෙයි.
    වෙන කෙනෙක්ගේ page එකට views ගන්න tool එකක් වෙන්න නම් කිසිම interest එකක් නෑ.
    Brands එකක් customer privacy respect කරන්නේ නැත්තම්… honestly, boycott කරන්න අපිට වැඩි වෙලාවක් යන්නේ නෑ.
    දැන් මේක කියනකොට සමහරුට annoying වෙන්න පුළුවන්.
    “overreact කරනවා” කියලා හිතෙන්නත් පුළුවන්.
    හැබැයි…
    තව ටික කාලයක් ගියාට පස්සේ, මේක serious issue එකක් වෙලා එනකොට
    අද කියපු දේ මතක් වෙයි.

    732353102_2258039048303248_987287451345833537_n.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113

    View attachment 267516
    meka nan aththak
    atleast negative dewal post nokara inna wath decipline ekak thiyenna oona
     
    • Like
    Reactions: SK29