මිරිස් කුඩ්ඩත් ඉන්නව නේද බං ඒකාලෙ වැඩිය ෆේමස් නෑනේ.
ඔය උඹල දැකපු ඒව විතරයි. ඒ දවස්වල ඕකගේ මැරයෝ ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට තග දානවා හරක් මස් කාල හවු වෙන්න එපා කියල
ඔය සරත් මම දන්න තරමින් නැති වුනා...ඉස්සර වෙඩි තියලා...කාටහරි..ඒ වෙඩි උන්ඩේ වැදුනේ පොඩි දරුවෙක්ට...ඒ දරුවා නැති වුනා වගේ මතකයක් තියනවා..සේරම අච්චු ස්බාවිකවම ලැබුනා...කඩවලින් කප්පන් එකතු කරා..කියලා මම අහලා තියනවා...
Yes ehma daduwm laben naaස්වභාවිකව දඩුවම් හම්බෙනව කියන එක දුප්පත් මිනිස්සුන්ගෙ අසරන කම ශේප් කරන්න හදපු කතා නෙ බන්.
ඒ නඩු ඉවරයි. ගහෙ බැදපු එකා පිළිගත්තා ඌම ඌව ගහේ බැදගත්තා කියලා.![]()
Ithin okei, naanala gihin uuro hadanna or kanna epa kiyana ekei wenasa mokadda ?ඔය උඹල දැකපු ඒව විතරයි. ඒ දවස්වල ඕකගේ මැරයෝ ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට තග දානවා හරක් මස් කාල හවු වෙන්න එපා කියල