100%ක බැටරි ආරෝපනයකින් කිලෝමීටර් 450ක දුරක් යා හැකි, ආකර්ශනීය පෙනුමක් ඇති Dongfeng Box 😍

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මෙලෝ රහක් නෑ. පට්ට චීප්. මම EV ශෝ එකේ බලන්න ගියා. නිකන් ප්ලාස්ටික් කෑලි ටිකක් තියෙන්නෙ. සීට් කොම්ෆර්ටබල් නෑ. ජපන් සෙඩාන් පැදපු නැති උන්ට හොදයි. ඕකෙ පට්ට සයිස් මූන් රූෆ් එකක් තියෙනව. මට නම් සෙට් උනේ එක IM 5/6. පට්ට ගනන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,111
    24,137
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    micro loader ආවෙත් මේ බ්‍රෑන්ඩ් එකෙන් තමා. දැන් නම් ඊට වඩා හොද ඇති කියලා හිතමු නේ
    ඉක්මනටම service station ටික island wide cover කරගන්න පුලුවන් උනොත් හොඳයි. අනාගතය ev වලට ඉක්මනටම shift වෙන එක තමා හොඳ.
    Jetour කරන්නෙත් euromotors උන්. මන් ආසම වාහනයක්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,736
    12,867
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉක්මනටම service station ටික island wide cover කරගන්න පුලුවන් උනොත් හොඳයි. අනාගතය ev වලට ඉක්මනටම shift වෙන එක තමා හොඳ.
    Jetour කරන්නෙත් euromotors උන්. මන් ආසම වාහනයක්.
    උබ හිතනවා මදි.
    වෙන්න ඕනා ලංකාවේ ඉන්න ගරාජ් බාස්ලා බොහොමයක් ඉලෙක්ට්‍රොනික් හදන්න පුළුවන් වෙන්න ඕනා...

    BAW වගේ චීප් වහනයක් ගන්න. හරිම සරල දේවල් ටිකක් තියෙන්නේ. නමුත් ඔක්කොම ඉලෙට්‍රොනික්. එතකොට සස්පෙන්ෂන් ඇරෙන්න ඔක්කොම ඉලෙට්‍රොනික් දැනුම ඕනා. සස්පෙන්ෂන් උනත් සිගනල් එකක් ගත්තොත් කෙල වෙනවා.

    නිකන් හිතන්න ඉස්සර තර්මස්ටට් එක එනකොට රෙදියෙටරේ අපේ මිනිස්සු එක වැඩක් නෑ කියලා ගැලෙව්වා. සෙරීනා ගොඩකට ඕක කරලා වාහාන කෑවා. දැන් දොර වීදුරු උනත් සරල ටයිමර් නෙමේ තියෙන්නේ කොන්ට්‍රොල මොඩියුල් කියලා ECU/TCU වගේ බොක්ස් එකක්. එකේ වයර් හාන්ස් එකෙන් සිග්නල් යන වයර් වත් හරියට හොයාගන්න අපේ මිනිස්සුන්ට බෑ

    අනික වාහන ජාති වැඩි වෙන්න වෙන්න ඉලෙක්ට්‍රිනික් unit ඕනා වෙන ප්‍රමනේ වැඩියි. එතකොට ස්ටොක් නැති උනාමත් කෙල වෙනවා. කොම්පැනි කාරයෝ ලාබ ගන්නේ පාර්ට්ස් විකුණලා. ඉතින් පාර්ට්ස් කැටලොග් දෙන්නේ නෑ පිටට. කටතව් බලලා, දිග පළල බලලා ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් බෑ. නිකන් හිතන්න EPS රැක එකක් උනත් දැන් අපි පාවිච්චි කරන ඒවාට වඩා ඔයචයිනීස් වල වෙනස්
     
    • Like
    Reactions: NRTG and Hapuwa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,967
    7,476
    113
    Galaha
    එලෙක්ට්‍රික් වලට බැන්නට මොකද පැට්‍රල් වලත් වෙනසක් නෑ නේද බං ලංකාවේ. තෙල් අඩුවෙලා තියෙද්දි ශෙඩ් එකට ගියාම තෙල් නැත කියල ගහල තිබ්බ මේ ලඟදි වෙලාවට ශෙඩ් 2ක් තියෙන නිසා එකකින් ගහන් ආවා දෙකේම තිබුනෙ නැත්තන් ගෙදර එන්නවත් තෙල් තිබ්බෙ නෑ එදානම් මම හිතන්නෙ. 🥴
     
    • Like
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,122
    3,116
    113
    එලෙක්ට්‍රික් වලට බැන්නට මොකද පැට්‍රල් වලත් වෙනසක් නෑ නේද බං ලංකාවේ. තෙල් අඩුවෙලා තියෙද්දි ශෙඩ් එකට ගියාම තෙල් නැත කියල ගහල තිබ්බ මේ ලඟදි වෙලාවට ශෙඩ් 2ක් තියෙන නිසා එකකින් ගහන් ආවා දෙකේම තිබුනෙ නැත්තන් ගෙදර එන්නවත් තෙල් තිබ්බෙ නෑ එදානම් මම හිතන්නෙ. 🥴
    EV වල මග හිටින උන් ඕන තරං ඉන්නවා හැබැයි ලැජ්ජාව හින්ද පෝස්ට් දාගෙන දඟලන්නේ නැහැ. මම කියන්නේ EV හොඳ නැහැ කියලා නෙමෙයි ලංකාවේ tax වැදිලා, ලොකු dealer margin එකකුත් තියාගෙන විකුණන්න තියෙන ගානට වටින්නේ නැහැ කියලා. මොකද EV කියන්නේ තාම ඇප්ලයන්ස් එකක් හොඳ හයිබ්‍රිඩ් හරි නෝමල් හරි වාහනයක් කියන්නේ ලංකාවෙ asset එකක්
     
    • Like
    Reactions: NRTG and max_pain

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,040
    1,400
    113
    Last weekend බදුල්ලේ ගිහින් ආවා.
    විශ්වාස කරපං අඩුම EV වාහන තුනක් මග Breakdown.

    මම දෙකකට නතර කළා ඒ වාහනවල පොඩි උන් හිටපු නිසා සහ කළුවර වෙලා තිබුණ නිසා.

    පව් බං. වැස්සත් එක්ක. වාහනය ඇතුලේ ඉන්න විදියක් නෑ AC නෑනේ.

    වැල්ලවාය ගරාජ් බාස්ලා හිටියාට උන් ඒවා හදන්න දන්නේ නෑ.

    උන් ඉතින් කොළඹින් ඇවිත් පටවාගෙන යනකම් ඉන්නවා.

    පට්ට අසරණ වීමක් අසරණ වෙන්නේ එහෙම වුණාම. පොඩි දෙයක්වත් Company නොදා හදාගන්න බෑ.
    ඕක කියපන්කෝ ඕකුන්ගේ fb දේවාලේ වුන්ට. ෆුක පලන්න එන්නේ ඕකුන්. උන් බයයි උන් දැන් ගොන සේ අරගත්තුව ආපහු ගොනෙක්ට දිගන්න බැරිවෙයි කියලා. අන්න ඒ බයට තමයි ඕකුන් රෙද්ද උස්සන් එන්නේ අත්තක් කිඋයුවත්.
     
    • Sad
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,626
    113
    33
    Kalutara
    Tattayat account eka maru wela linde watuna neda
    උබට එකවුන්ට් මාරු වෙලා. 🤷‍♂️

    අප්පට සිරි මම හිතුවේ ඌ මගේ පෝස්ට් එකට රිප්ලයි කරලා කියල. ඌ කමෙන්ට් එකකට රිප්ලයි කරලා තියෙන්නේ. කමෙන්ට් එක දාපු එකා මම ignore කරලා නිසා ඔරිජිනල් කමෙන්ට් එක පේන්නේ නෑනේ. එතකොට හිතන්නේ පෝස්ට් එකට කමෙන්ට් කරලා කියල.
     
    • Haha
    • Like
    Reactions: Candid-B and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,111
    24,137
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ හිතනවා මදි.
    වෙන්න ඕනා ලංකාවේ ඉන්න ගරාජ් බාස්ලා බොහොමයක් ඉලෙක්ට්‍රොනික් හදන්න පුළුවන් වෙන්න ඕනා...

    BAW වගේ චීප් වහනයක් ගන්න. හරිම සරල දේවල් ටිකක් තියෙන්නේ. නමුත් ඔක්කොම ඉලෙට්‍රොනික්. එතකොට සස්පෙන්ෂන් ඇරෙන්න ඔක්කොම ඉලෙට්‍රොනික් දැනුම ඕනා. සස්පෙන්ෂන් උනත් සිගනල් එකක් ගත්තොත් කෙල වෙනවා.

    නිකන් හිතන්න ඉස්සර තර්මස්ටට් එක එනකොට රෙදියෙටරේ අපේ මිනිස්සු එක වැඩක් නෑ කියලා ගැලෙව්වා. සෙරීනා ගොඩකට ඕක කරලා වාහාන කෑවා. දැන් දොර වීදුරු උනත් සරල ටයිමර් නෙමේ තියෙන්නේ කොන්ට්‍රොල මොඩියුල් කියලා ECU/TCU වගේ බොක්ස් එකක්. එකේ වයර් හාන්ස් එකෙන් සිග්නල් යන වයර් වත් හරියට හොයාගන්න අපේ මිනිස්සුන්ට බෑ

    අනික වාහන ජාති වැඩි වෙන්න වෙන්න ඉලෙක්ට්‍රිනික් unit ඕනා වෙන ප්‍රමනේ වැඩියි. එතකොට ස්ටොක් නැති උනාමත් කෙල වෙනවා. කොම්පැනි කාරයෝ ලාබ ගන්නේ පාර්ට්ස් විකුණලා. ඉතින් පාර්ට්ස් කැටලොග් දෙන්නේ නෑ පිටට. කටතව් බලලා, දිග පළල බලලා ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් බෑ. නිකන් හිතන්න EPS රැක එකක් උනත් දැන් අපි පාවිච්චි කරන ඒවාට වඩා ඔයචයිනීස් වල වෙනස්
    කොච්චර කාලයක් යයිද ඕකට. ඕක උඹ හිතනවද company එකෙන් පිට EV වල programme එකට අතගහන්න අනෙක් උන්ට පුලුවන් වෙයි කියල. company එකෙන් දෙයි කියල. mother company එකෙන් dealership bypass කරල supply කරයිද.
    දැනටත් 360 කැමරා එන්නෙ නැති වාහන එනවනෙ. ඒවට 360 කැමරා fix කළාම warrenty කෙළවෙනව. එහෙම කම්පැනි උඹ හිතන විදියට වැඩ කරයිද.
    ඔච්චර දියුණු වෙලා programme inject කරන්න ලංකාවෙ new gen එක කොහොම හැදෙන්න ඕනද.
    ඒකයි මන් කිව්වෙ company වලින් service station ටික දාන්න ඕන කියල.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,736
    12,867
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොච්චර කාලයක් යයිද ඕකට. ඕක උඹ හිතනවද company එකෙන් පිට EV වල programme එකට අතගහන්න අනෙක් උන්ට පුලුවන් වෙයි කියල. company එකෙන් දෙයි කියල. mother company එකෙන් dealership bypass කරල supply කරයිද.
    දැනටත් 360 කැමරා එන්නෙ නැති වාහන එනවනෙ. ඒවට 360 කැමරා fix කළාම warrenty කෙළවෙනව. එහෙම කම්පැනි උඹ හිතන විදියට වැඩ කරයිද.
    ඔච්චර දියුණු වෙලා programme inject කරන්න ලංකාවෙ new gen එක කොහොම හැදෙන්න ඕනද.
    ඒකයි මන් කිව්වෙ company වලින් service station ටික දාන්න ඕන කියල.
    වැඩක් නෑ බන් කොම්පැනි වලින් දාලා. උන් කරන්නේ නුවර කිව්වොත් නුවර, මාතලේ, පැත්ත පළාතටම එකයි.
    අනුරාධපුර දැම්මොත් පොලොන්නරුවත එකෙන් මයි කරන්න හදන්නේ.
    එකත් ඉරිදා වහලා, සෙනසුරාදත් වහලා බාගයක්.
    නිකක් හිතපන් ටොයෝටා ලංකා කියලා, බ්රේක් ඩවුන් කිව්වත්, රෙපයාර් කිව්වත් සතියක් දෙකක් යනකන් බුකින් නෑ කියලා කියන්නේ ඇහුවාම.
    පොඩි පොඩි ගරාජ් හදන්න ගන්නකන් ඔය ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. ලේසි නෑ උන්ටත්. එකේ ඩයි එක මේකට සපෝර්ට් නෑ. මේකේ එක අරකට නෑ. දැන් ඩයිනොස්ටික් කිට් එක ඔන්ලයින් කනෙක්ට් කරන්න ඕනා සමහර ඒවාට.

    ඒ සමහර වාහන වල පාර්ට්ස් රෙජිස්ටර් කරලා එන්නේ. එතකොට ඔන්ලයින් කනෙක්ට් කරන්නත් ඕනා.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    674
    828
    93
    "The Box was tested by European NCAP last year (below), and achieved a middling three stars out of a possible five. The safety auditor was concerned by it demonstrating a structurally unstable body, as spot welds failed. It also said an airbag deployed with insufficient pressure, causing head impact, and doors remained locked post-crash. Euro NCAP aired concerns about its real-world protection"

    https://www.motoringnz.com/news/2026/1/15/dongfeng-safety-saga-five-stars-for-vigo-none-for-box