No one should be allowed to hinder the proper identification of a candidate during the whole process of examination.
Copy karanwa bn. OL karana kello kollo inna group ekaka comments dala thibba mun copy krnwa kiyalaකොහොමද අපෙ උනුත් ඔවා ඇඳගෙන විභාග කොපි කරන්ඩ ගත්තම. පොත්පිටින් හන්ගන් ඇත්තේ ඇඳුම අස්සෙ.
මට නම් කොපි කරන වැඩේ හරි යන්නෙ නැ. Guilty feeling එකක් එනව. හැබැයි මොකෙක් හරි ඇහුවොත් කියලා න්ම් දුන්නා ඉස්සරCopy karanwa bn. OL karana kello kollo inna group ekaka comments dala thibba mun copy krnwa kiyala
මාත් එහෙමයි බන්.කොච්චර බැරි උනත් කොපි කරල නෑ.මට නම් කොපි කරන වැඩේ හරි යන්නෙ නැ. Guilty feeling එකක් එනව. හැබැයි මොකෙක් හරි ඇහුවොත් කියලා න්ම් දුන්නා ඉස්සර
Law should be same for everyone. There can be special conditions for the clergy but there shouldn't be any laws based on race. If it's a lay student, no special needs due to physical or mental challenges, then there needs not be any special treatment.This is a sensitive religious/ cultural issue..
The Dept could've used practical methods to sort the same than banning a child from taking the exam..
Eg verifying the identity through a female Muslim examiner..
Naha. They are issuing recommendations only, not Orders like court. Department can ignore. Then other party can file a FR at supreme court. If government politicians support Petitioners and lobbying department to accept the recommendation, department will accept it.```ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ```
මේකට අධිකරණ තීන්දුවක් වගේ බලයක් තියෙනවද?