මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    සැනසිල්ලෙ අන්තිම හුස්ම ටික හෙලන්න රජයේ ඉස්පිරිතාල උදවු කරනවද? වේදනාව අඩු කරල

    මම නං අහල තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ලෙඩ්ඩු මැරෙන්නෙ අන්තිම කාලෙ පිස්සුවෙන් වගේ. කෑ ගහනව කුනුහරුප කියනවා මිසිලට ගහනවා
    මොකටවත් නෙමේ ඉවසගෙන ඉන්න බැරි කමට

    Code:
    https://youtu.be/jd_J_isWAyM?t=2533
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,954
    6,902
    113
    Narcissistic Sociopath Manipulator
    පෙර පිණකට මූ වගේ පොරක් Dr විදිහට ආවොත් තමයි.

    images

    මම නං ග්‍රෑම් 10යක් රෙඩි කරගෙන ඉන්නෙ. ඕකුං නිදහසෙ මැරෙන්න Morphine ටිකක් වත් දෙන්නෙ නැහැනෙ. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    පෙර පිණකට මූ වගේ පොරක් Dr විදිහට ආවොත් තමයි.

    images

    මම නං ග්‍රෑම් 10යක් රෙඩි කරගෙන ඉන්නෙ. ඕකුං නිදහසෙ මැරෙන්න Morphine ටිකක් වත් දෙන්නෙ නැහැනෙ. :(
    ඒක ඇත්ත
    ඔපරේෂන් කරල එන ‌ලෙඩ්ඩු ලතෝනි දිදි ඉන්නව. වේදනාව අඩු කරන්න නින්ද යන්න මොකුත් කරන්නෙ නෑ

    මටත් රෙඩි කරං ඉන්න දෙයක් කියපන්කො, දුක් විදල මැරෙන්න බෑ
     
    • Sad
    Reactions: ElaBaba

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,954
    6,902
    113
    Narcissistic Sociopath Manipulator
    ඒක ඇත්ත
    ඔපරේෂන් කරල එන ‌ලෙඩ්ඩු ලතෝනි දිදි ඉන්නව. වේදනාව අඩු කරන්න නින්ද යන්න මොකුත් කරන්නෙ නෑ

    මටත් රෙඩි කරං ඉන්න දෙයක් කියපන්කො, දුක් විදල මැරෙන්න බෑ
    Opioids තමා. Specially Morphine. ඒ කියන්නෙ ඉතිං Heroin කටිං බොන එක. හොඳම දේ තමා Panadeine බොක්ස් 2ක් වගේ අරගෙන Codeine ටික වෙන් කර ගන්න එක. Codeine + Promethazine පාරක් ගැහුවා නං ශේප්. Codeine කොහොමත් පොඩි ප්‍රමාණයක් Morphine වෙනවනෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    මටත් හෙන භීතිකාවක් තියෙනවා ජලභීතිකාව හැදිලා මැරෙයි කියලා..

    අර Sri Lankan බුවා මැරැණු option එක තමයි තියන් ඉන්නේ 🙁
    අවසානය සුන්දර නෑ බං
    ලෙඩ හැදිල මැරෙන මිනිස්සු අප්‍රමාණ දුක් විදල මැරෙන්නෙ
     
    • Like
    Reactions: Naughtykolla48

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,792
    10,892
    113
    35
    Spain
    මරණ භය ආවම මිනිස්සු හෙල්ලිලා යනවා බන්. අපේ ගෙදරට එහා ගෙදරක සීයා කෙනෙක් හිටිය. එහා ගෙදරක් කිව්වට අපි පොඩි කන්දක් මුදුනේ, ඒ ගෙදර කන්ද පාමුල පාරෙන් අනිත් පැත්තේ. මීටර 100ක් 150ක් වත් දුරක් තිබුන. ඉතින් අපිට ඇහෙනවා එහෙ සීයා බෙරිහන් දෙනවා. ඊටපස්සේ එහෙ උදවිය සීයා ගමට එක්ක ගිය. එහෙදි නැති වුනා. තව කෙනෙක් හිටිය මම බලා ඉන්දෙද්දී නැති වුනේ, අපේ සීයාගේ මල්ලි. කෑගැහුවේ නැහැ දැඟලුවේ නැහැ. නිකම්ම හුස්ම ගියා.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    606
    1,858
    93
    33
    සැනසිල්ලෙ අන්තිම හුස්ම ටික හෙලන්න රජයේ ඉස්පිරිතාල උදවු කරනවද? වේදනාව අඩු කරල
    Palliative care කියන්නේ end of life care. Palliative medicine consultant ලා ඉන්නවා ලොකු රෝහල් වල. විශේෂයෙන් cancer ලෙඩ්ඩුන්ට end of life care එක plan කරනවා. Pain team කියල වෙනම unit තියෙනවා. උන්ට දිවැස් නෑ ඉතින් කෑගහන ලෙඩා ඉන්න වාට්ටු හොයාගෙන එන්න. ඒ වාට්ටුව භාර දොස්තර refferal එකක් ලියන්න ඕනේ මෙහෙම ලෙඩක් ඉන්නවා ඇවිල්ලා treat කරන්න කියල. නැතුව වෙන තමන්ට duty දාලා නැති වාට්ටු වලට ඇවිල්ලා පිටින් බෙහෙත් දෙන්න බෑ.

    වේදනානාශක දෙන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ලෙඩා කෑගහන්නෙ නැති වෙන්න කියල ගොඩක් morphine දුන්නොත් හුස්ම ගැනීම නවත්තලා overdose වෙලා එකෙන් මැරෙන්න පුළුවන්.

    ICU වල නම් ventilator එකේ ඉන්න terminal ලෙඩ්ඩුන්ට morphine ලොකු ප්‍රමාණයක් දෙනවා අවසන් ගමන් යන එක පහසු කරන්න. එයාලගේ හුස්ම හිරවෙන එක ගැන බලන්න දෙයක් නෑනේ. මැසින් එක ඒ වෙනුවට හුස්ම දෙන නිසා.

    මේක බලන්න සහන සත්කාර Palliative care
     
    Morphine ගන්න Chain පේපර් වර්ක් තියෙනවද සයින් කරන්න? Hypothetically ඔය කොහෙ හරි යන මිණිමරුවෙක් Heroin ටිකක් ලෙඩෙක්ට Inject කරලා මරලා දැම්මොත් කොහොමද Investigation එක යන්නෙ? 6-MAM වගේ ඒවා බලනවද? නැත්නම් Morphine Blood වල Present නං Morphine කියලා තීරණය කරනවද? කාටද කෙල වෙන්නෙ? නැත්නම් හදිසි මරණයක් කියල ඕවා යට යවනවද?
     
    ගොඩක් ස්තූතියි :) (y)
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,722
    6,916
    113
    Galaha
    මරණ භය ආවම මිනිස්සු හෙල්ලිලා යනවා බන්. අපේ ගෙදරට එහා ගෙදරක සීයා කෙනෙක් හිටිය. එහා ගෙදරක් කිව්වට අපි පොඩි කන්දක් මුදුනේ, ඒ ගෙදර කන්ද පාමුල පාරෙන් අනිත් පැත්තේ. මීටර 100ක් 150ක් වත් දුරක් තිබුන. ඉතින් අපිට ඇහෙනවා එහෙ සීයා බෙරිහන් දෙනවා. ඊටපස්සේ එහෙ උදවිය සීයා ගමට එක්ක ගිය. එහෙදි නැති වුනා. තව කෙනෙක් හිටිය මම බලා ඉන්දෙද්දී නැති වුනේ, අපේ සීයාගේ මල්ලි. කෑගැහුවේ නැහැ දැඟලුවේ නැහැ. නිකම්ම හුස්ම ගියා.
    අපේ අත්තත් නැති උනේ මම බලන් ඉන්නකොටමයි. මම කාමරේ පුටුවක ඉඳගෙන හිටිය පොර ඇඳේ දිගාවෙලා හිටියෙ ඒ කරල මගේ දිහා හැරිල බලන් ඉඳලා අපහු උඩ පැත්ත බලාගත්තා. මට විනාඩි කීපෙකින් කිසි හෙලවීමක්වත් නැති නිසා ගිහින් බැලුවම මැරිලා. පස්සෙ මම ගෙදර අයට කීව ගිහින්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,792
    10,892
    113
    35
    Spain
    අපේ අත්තත් නැති උනේ මම බලන් ඉන්නකොටමයි. මම කාමරේ පුටුවක ඉඳගෙන හිටිය පොර ඇඳේ දිගාවෙලා හිටියෙ ඒ කරල මගේ දිහා හැරිල බලන් ඉඳලා අපහු උඩ පැත්ත බලාගත්තා. මට විනාඩි කීපෙකින් කිසි හෙලවීමක්වත් නැති නිසා ගිහින් බැලුවම මැරිලා. පස්සෙ මම ගෙදර අයට කීව ගිහින්.
    එහෙම විඳවන්නේ නැතිව මැරෙන්න ලැබෙන එක ලොකු දෙයක් බන්. පින් කරපු මිනිස්සු.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,885
    113
    මරණ භය ආවම මිනිස්සු හෙල්ලිලා යනවා බන්. අපේ ගෙදරට එහා ගෙදරක සීයා කෙනෙක් හිටිය. එහා ගෙදරක් කිව්වට අපි පොඩි කන්දක් මුදුනේ, ඒ ගෙදර කන්ද පාමුල පාරෙන් අනිත් පැත්තේ. මීටර 100ක් 150ක් වත් දුරක් තිබුන. ඉතින් අපිට ඇහෙනවා එහෙ සීයා බෙරිහන් දෙනවා. ඊටපස්සේ එහෙ උදවිය සීයා ගමට එක්ක ගිය. එහෙදි නැති වුනා. තව කෙනෙක් හිටිය මම බලා ඉන්දෙද්දී නැති වුනේ, අපේ සීයාගේ මල්ලි. කෑගැහුවේ නැහැ දැඟලුවේ නැහැ. නිකම්ම හුස්ම ගියා.
    වේදනාවක් නැතුව මැරුණ කියල අහන්නත් ආසයි බං :)
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    606
    1,858
    93
    33
    Morphine ගන්න Chain පේපර් වර්ක් තියෙනවද සයින් කරන්න? Hypothetically ඔය කොහෙ හරි යන මිණිමරුවෙක් Heroin ටිකක් ලෙඩෙක්ට Inject කරලා මරලා දැම්මොත් කොහොමද Investigation එක යන්නෙ? 6-MAM වගේ ඒවා බලනවද? නැත්නම් Morphine Blood වල Present නං Morphine කියලා තීරණය කරනවද? කාටද කෙල වෙන්නෙ? නැත්නම් හදිසි මරණයක් කියල ඕවා යට යවනවද?
    Opioids ඔක්කොම countable drugs. Use කරන milligrams ගාන ලියනවා. හිස් vials ටිකත් එකතු කරනවා ඉස්පිරිතාලේ. Empty vials දුන්නොත් විතරයි hospital pharmacy එකෙන් ඊළග ටික issue කරන්නේ. Post mortem එකේ බලන්න පුළුවන්. Blood, urine, CSF toxicology panel එක කළොත් අහු වෙනවා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,883
    113
    NWP
    මටත් හෙන භීතිකාවක් තියෙනවා ජලභීතිකාව හැදිලා මැරෙයි කියලා..

    අර Sri Lankan බුවා මැරැණු option එක තමයි තියන් ඉන්නේ 🙁
    :unsure: ඒ් මොකක්ද....?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,993
    1
    8,834
    113
    -~උලක් උඩ-~
    එතකොට ඔය යුරෝප් රටවල් වල එහෙම තියන මෙඩිකල් ඇසිස්ටෙඩ් ඩෙත් වල ඕක වෙන්නෙ කොහොමද? තව කැපිටල් පනිශ්මන්ට් වල ඉන්න ලීතල් ඉන්ජෙක්ශන් එකක් ගහන අයට ඕක වෙන්නෙ කොහොමද , ක්‍රම වෙනස් ද. ඒ අයට පේන් මෙඩිකේශන් දෙනවද අවසානෙ :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    මරණ භය ආවම මිනිස්සු හෙල්ලිලා යනවා බන්. අපේ ගෙදරට එහා ගෙදරක සීයා කෙනෙක් හිටිය. එහා ගෙදරක් කිව්වට අපි පොඩි කන්දක් මුදුනේ, ඒ ගෙදර කන්ද පාමුල පාරෙන් අනිත් පැත්තේ. මීටර 100ක් 150ක් වත් දුරක් තිබුන. ඉතින් අපිට ඇහෙනවා එහෙ සීයා බෙරිහන් දෙනවා. ඊටපස්සේ එහෙ උදවිය සීයා ගමට එක්ක ගිය. එහෙදි නැති වුනා. තව කෙනෙක් හිටිය මම බලා ඉන්දෙද්දී නැති වුනේ, අපේ සීයාගේ මල්ලි. කෑගැහුවේ නැහැ දැඟලුවේ නැහැ. නිකම්ම හුස්ම ගියා.
    අපේ මිනිස්සු හැම දේකට ලෑස්ති වෙනවා.හැබැයි තනිකමටයි,මරනෙටයි ලැස්ති වෙන්නේ නෑ.හිතන්නෙවත් නෑ.එක නිසා කරන්න පුළුවං අප්ප්‍රමාන වැරැදි කරලා හයිය ශක්තිය තියෙන කාලේ. මරන බයෙන් මැරිල යනවා.