සැත්කම් සඳහා අවුරුද්දක් බලා සිටි කාලය මාසයකට අඩු කරයි!

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    ❤️
    හෘද රෝගීන්ට දැවැන්ත සහනයක්!
    🩹
    👇
    👇
    සැත්කම් සඳහා අවුරුද්දක් බලා සිටි කාලය මාසයකට අඩු කරයි!
    රාජ්‍ය රෝහල් පද්ධතියේ කැත් රසායනාගාර (Cath Labs) සංඛ්‍යාව 10 සිට 26 දක්වා ඉහළ නැංවීමට රජයෙන් කඩිනම් පියවර.
    📌
    විශේෂ කරුණු:
    බලා සිටීමේ කාලය අඩු කෙරේ: හෘද රෝගීන් කැතීටකරණ ක්‍රියාවලිය (Cath Lab) සඳහා මාස ගණන්, වසර ගණන් පෝලිම්වල දුක් විඳි කාලය අවසන් කරමින්, එම කාලය මාසයක් දක්වා අඩු කිරීම රජයේ ඉලක්කයයි
    .
    නව රසායනාගාර දෙකක් විවෘතයි: කොළඹ ජාතික රෝහලේ අලුතින්ම ඉදිකළ හෘද කැතීටකරණ රසායනාගාර දෙකක් අද (03) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත විය.
    මහල් 16 ක දැවැන්ත හෘද රෝග ඒකකයක්: ජාතික රෝහල තුළ මහල් 16 කින් යුත් අතිනවීන හෘද රෝග ප්‍රතිකාර ඒකකයක් ඉදිවන අතර, එය 2029 සැප්තැම්බර් වන විට ජනතා අයිතියට පත් කෙරේ.
    "අපේ අරමුණ අසරණ රෝගීන් පෝලිම්වල රස්තියාදු වන එක නතර කරලා, ඔවුන්ගේ ජීවිත කඩිනමින් බේරාගැනීමයි..."
    — සෞඛ්‍ය අමාත්‍ය, නලින්ද ජයතිස්ස
    1783062448548.png


    1783053984159.png
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    කටින් බතල තමා 1 කොහෙද යකෝ අවුරුදු 2 ඉන්න උන් ඉන්නවා සමහර උන්ට ඩේට් එනකොට ඌ මැරිලා වෙන ශරීරයක ඉපදිලත් ඉවරවෙලා පෙර භවය ගැන කියලා ආන්ඩුවට සාපත් කරනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,097
    113

    අලුත් Cardiac Catheterization Laboratories වැඩෙත් Ranil-රාජිතලා පටන් ගත්ත ADB-funded Health System Enhancement Project එකෙන් තාම ජෙප්පෝ උන්ගේ වැඩක් කියල කරේ රිලව් ගැන්න එක විතරයි 😍

    https://www.hsep.lk/
    https://www.adb.org/projects/51107-002/main

    Two New Cardiac Catheterization Laboratories to Be Commissioned at National Hospital Tomorrow​

    01 July 2026
    Two New Cardiac Catheterization Laboratories to Be Commissioned at National Hospital Tomorrow


    Two new Cardiac Catheterization Laboratory (Cath Lab) units and a renovated Cardiology Day Case Unit at the National Hospital of Sri Lanka will be officially commissioned tomorrow (July 2) under the patronage of Health and Mass Media Minister Dr. Nalinda Jayatissa.
    The facilities were established under the Asian Development Bank (ADB)-funded Health System Enhancement Project to strengthen cardiac care services and improve diagnostic and treatment efficiency.
    Equipped with advanced AI-based imaging technology, the new Cath Labs will help reduce waiting lists, improve diagnosis accuracy and enhance patient care. With these additions, four new Cath Labs have been introduced to Sri Lanka’s state hospital system this week.

    - - https://www.news.lk/current-affairs...be-commissioned-at-national-hospital-tomorrow

    Health System Enhancement Project Launch funded by Asian Development Bank


    Health System Enhancement Project (HSEP); 2018 – 2023 official launch was held on 1st of April 2019 at Jasmine Hall BMICH with the collaboration of Ministry of Health, Nutrition and Indigenous Medicine (MOHNIM) and Asian Development Bank (ADB), under the patronage of Hon. Minister of Health, Dr. Rajitha Senaratne. The ceremony was chaired by the Secretary Ministry of Health, Nutrition and Indigenous Medicine , Director General of Health Services Dr. Anil Jasinghe, ADB Country Director Ms. Sri Widowati, Project Director (HSEP) Dr. Anil Dissanayake and Dr. Brian Chin Social Sector Specialist ADB Headquarters. Chief Secretaries, Provincial Health Secretaries and representatives with other relevant departments also attended the ceremony.

    - https://www.hsep.lk/index.php/news-events/60-health-system-enhancement-project-launch
     
    • Love
    Reactions: ComanMan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    724673481_1442887690940030_7385409803577788194_n.png


    ජාතික රෝහල් පරිශ්‍රය තුළ මහල් 16 ක දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරිමේ මේ වසරේ අරඹයි​


    රුපියල් බිලියන 12 ක පිරිවැයක් දරා, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළ අති නවීන, මහල් දහසයකින් යුතු දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    මෙම වසර තුළ අදාල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කරන අතර, ඉදිකිරීම් කටයුතු වසර තුනක් ත-ුළ අවසන් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ

     
    • Love
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    724673481_1442887690940030_7385409803577788194_n.png


    ජාතික රෝහල් පරිශ්‍රය තුළ මහල් 16 ක දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරිමේ මේ වසරේ අරඹයි​


    රුපියල් බිලියන 12 ක පිරිවැයක් දරා, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළ අති නවීන, මහල් දහසයකින් යුතු දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    මෙම වසර තුළ අදාල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කරන අතර, ඉදිකිරීම් කටයුතු වසර තුනක් ත-ුළ අවසන් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ


    Great
     
    • Like
    Reactions: ElaBaba