දකුණු අප්‍රිකාවේ එක ගඟක් තියෙනවා පස්සේ භූමි කම්පාවක් නිසා ගඟ ගමන් කරන මාර්ගය වෙනස් වෙලා. ඉතින් ගඟෙන් වතුර ලැබුණු විලක් තියෙනවා එකට වතුර ලැබෙන්නේ වැස්සම විතරයි. විල පිහිටලා තියෙන්නේ කාන්තාරයක් මැද. නමුත් තවමත් දස දහස් ගණනින් කුරුල්ලෝ එනවා එක උන්ගේ සංක්‍රමණ ගමනාන්තයක්. උන් එකේ ටික කාලයක් ජීවත් වෙලා බිත්තර දාල පැටවුන් රක්කවල ආපහු උතුරට පියාඹල යනවා. එත් බිත්තර දාන්න පරක්කු වුනහම ඉපදෙන පැටවූ විල හිඳෙනකොටත් පියාඹා යන්න තරම් ශක්තිමත් නැහැ. උන්ගේ මවුපියන් අවසාන මොහොත වෙනකම් පැටවූ බේරගන්න උත්සාහ කරලා බැරිම තැන යනවා. ඉතුරු වෙන පැටවූටික අන්තිමේ ඩෙත් මැච් එකක් යනවා පයින්ම උතුරට. එකෙක්වත් කාන්තාරයෙන් එපිටට යන්නේ නැහැ. මගදී පිපාසයෙන් කන්න නැතිව මැරිලා යනවා. මන් මේක ගැන වීඩියෝ එකක් බලල මහා වේදනාවකින් හිටියේ. එහෙම තමයි බන් ජීවිතේ. අවුරුදු 20ක් විතර ඇති මේ වීඩියෝ එක බලල. එත් තාමත් මට ඒවා මතකයි.

මූ ඉස්සර හිටිය බන් බෑන් වෙලා ගියා. ඒ කාලේ නම් අසමජ්ජාති කොල්ලෙක්. දේව රූප වලත් නියුඩ්ස් හදල දැම්ම. දැන් හැදිලා වගේ.@SinhaleseVictor2 identity yourself.. whose fake are you..?

Ape giya athmeth oka ena athmeth oka.apitama tama paw kiyaganna wenne![]()

ඒ වගේද පාදිලියෝ Cyril Gamini ekathu wela karannagoda mahathmayava arrest karapu eka keri ponnayoඉස්සර ගනයො පෙලපාලි ගියා ඩිස්කවරී චැනල් (සහා ඇනිමල් ප්ලැනට්) එක තහනම් කරන්න කියලා. හේතුව ඔකෙ සත්තු මරන එවාම ලු පෙන්නන්නෙ. මතක එවුන්ට මතක ඇති සීන් එක
Karannagoda Rajapaksa la suppu kara kara hitiyeඒ වගේද පාදිලියෝ Cyril Gamini ekathu wela karannagoda mahathmayava arrest karapu eka keri ponnayo
ithin paadiliyo Pope ge ahawal eka suppu kara kara inne me rata katholika karanna hadanneKarannagoda Rajapaksa la suppu kara kara hitiye
නරකට තියෙයි ලන්කාව රොමානු කතොලික වුනොත්. මගුල් බෙරෙ ලැස්ති කරන් තියා ගනින්.ithin paadiliyo Pope ge ahawal eka suppu kara kara inne me rata katholika karanna hadanne
survival of the fittest. uchithayage genes issarahata yanawa.සොබාදහමේ නීතිය.
ඇත්තටම මම සම්පුර්ණ වීඩියෝව බැලුවේ නැහැ මට මේ වගේ එව්වා බලන්න අමාරුයි.
හැබැයි මම කියවලා තියනවා ගොඩක් සත්තු තමන්ට ලැබුණු පැටවා දුර්වලනම් හෝ අඩුපාඩු සහිතනම් මව ඌව අතහැරලා යනවලු, පැටියට පස්සේ රැදීමක් නැති නිසා,...![]()