මට මාරම දුකයි බන්...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    දකුණු අප්‍රිකාවේ එක ගඟක් තියෙනවා පස්සේ භූමි කම්පාවක් නිසා ගඟ ගමන් කරන මාර්ගය වෙනස් වෙලා. ඉතින් ගඟෙන් වතුර ලැබුණු විලක් තියෙනවා එකට වතුර ලැබෙන්නේ වැස්සම විතරයි. විල පිහිටලා තියෙන්නේ කාන්තාරයක් මැද. නමුත් තවමත් දස දහස් ගණනින් කුරුල්ලෝ එනවා එක උන්ගේ සංක්‍රමණ ගමනාන්තයක්. උන් එකේ ටික කාලයක් ජීවත් වෙලා බිත්තර දාල පැටවුන් රක්කවල ආපහු උතුරට පියාඹල යනවා. එත් බිත්තර දාන්න පරක්කු වුනහම ඉපදෙන පැටවූ විල හිඳෙනකොටත් පියාඹා යන්න තරම් ශක්තිමත් නැහැ. උන්ගේ මවුපියන් අවසාන මොහොත වෙනකම් පැටවූ බේරගන්න උත්සාහ කරලා බැරිම තැන යනවා. ඉතුරු වෙන පැටවූටික අන්තිමේ ඩෙත් මැච් එකක් යනවා පයින්ම උතුරට. එකෙක්වත් කාන්තාරයෙන් එපිටට යන්නේ නැහැ. මගදී පිපාසයෙන් කන්න නැතිව මැරිලා යනවා. මන් මේක ගැන වීඩියෝ එකක් බලල මහා වේදනාවකින් හිටියේ. එහෙම තමයි බන් ජීවිතේ. අවුරුදු 20ක් විතර ඇති මේ වීඩියෝ එක බලල. එත් තාමත් මට ඒවා මතකයි.
     
    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    107
    43

    :(
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,249
    2,681
    113
    ලෝකේ හැටි තමයි….

    ඊයේ දැක්කා චීටෙක් වගේ එකෙක් warthog පැටියෙක් අල්ලන්, ඌ කෑ ගහද්දි හපාගෙන ඉන්නවා, පැටියා බේරාගන්න එන අම්මව කන්න තමයි එහෙම ඉන්නේ. අන්තිමේ පැටියයි අම්මයි දෙන්නම කනවා ☹️
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    786
    1,177
    93
    Bloody nature

    ඕක එච්චර දෙයක් නෙවෙ බන්
    ඔහොම තාම ගහනය පාලනය වෙන්නෙ

    හරක්, මුවො වැඩි උනොත්, අනිත් සත්තුන්ට කන්න ගහ කොල අඩු වෙනවා
    එ නිසා ස්බාව දර්මෙන් කොටි, නරි වගෙ විලොපිකයො ඇති වෙනව
    එක පට්ටම නැචුරල්

    අපි වොරි වෙන්න ඕන, කැකිරි ගෙඩියට අලි පැටව් මරන ඒක ගැන
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    @SinhaleseVictor2 identity yourself.. whose fake are you..?
    මූ ඉස්සර හිටිය බන් බෑන් වෙලා ගියා. ඒ කාලේ නම් අසමජ්ජාති කොල්ලෙක්. දේව රූප වලත් නියුඩ්ස් හදල දැම්ම. දැන් හැදිලා වගේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,835
    34,163
    113
    අහක තියෙන ප්‍රශ්න උඹේ කරගෙන දුක් විඳින්නැතුව හිටු.
    තියෙන ප්‍රශ්න මදිවටද?
     
    • Like
    • Sad
    Reactions: NRTG and yaka92

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,497
    11,116
    113
    ඉස්සර ගනයො පෙලපාලි ගියා ඩිස්කවරී චැනල් (සහා ඇනිමල් ප්ලැනට්) එක තහනම් කරන්න කියලා. හේතුව ඔකෙ සත්තු මරන එවාම ලු පෙන්නන්නෙ. මතක එවුන්ට මතක ඇති සීන් එක
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,926
    198,230
    113
    Colombo, Sri Lanka
    සොබාදහමේ නීතිය. :(
    ඇත්තටම මම සම්පුර්ණ වීඩියෝව බැලුවේ නැහැ මට මේ වගේ එව්වා බලන්න අමාරුයි.
    හැබැයි මම කියවලා තියනවා ගොඩක් සත්තු තමන්ට ලැබුණු පැටවා දුර්වලනම් හෝ අඩුපාඩු සහිතනම් මව ඌව අතහැරලා යනවලු, පැටියට පස්සේ රැදීමක් නැති නිසා,... :baffled:
     
    • Like
    Reactions: Inigo Montoya

    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    107
    43
    ඉස්සර ගනයො පෙලපාලි ගියා ඩිස්කවරී චැනල් (සහා ඇනිමල් ප්ලැනට්) එක තහනම් කරන්න කියලා. හේතුව ඔකෙ සත්තු මරන එවාම ලු පෙන්නන්නෙ. මතක එවුන්ට මතක ඇති සීන් එක
    ඒ වගේද පාදිලියෝ Cyril Gamini ekathu wela karannagoda mahathmayava arrest karapu eka keri ponnayo
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    සොබාදහමේ නීතිය. :(
    ඇත්තටම මම සම්පුර්ණ වීඩියෝව බැලුවේ නැහැ මට මේ වගේ එව්වා බලන්න අමාරුයි.
    හැබැයි මම කියවලා තියනවා ගොඩක් සත්තු තමන්ට ලැබුණු පැටවා දුර්වලනම් හෝ අඩුපාඩු සහිතනම් මව ඌව අතහැරලා යනවලු, පැටියට පස්සේ රැදීමක් නැති නිසා,... :baffled:
    survival of the fittest. uchithayage genes issarahata yanawa.
     
    • Love
    Reactions: NRTG