2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ තාත්තා තමයි කුලියට දීල තිබ්බේ තාත්තා මැරුණා දැන් උන් කුලී දුන්නෙත් නෑ මාර්තු අප්‍රේල් මැයි ජුනි ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා මාර්තු අතැරලා දාමුකෝ කමක නෑ තාත්තා මැරුණ මාසෙ නිසා මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි කරලා ඊයෙ ලයිට් කපන්න ඇවිත් කුලියට දීපු බලු ගෑනි මට කතා කරල අහනවා ලයිටි බිල ගෙවන්නලු මම පාවිච්චි කලා වගේ ඒ මුන් එලව ගන්නේ පොලිසියට ගියාට ඒ පැමිණිලි භාර ගන්නේ නෑනෙ