මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,961
    7,458
    113
    Galaha
    මටත් රෙඩි කරං ඉන්න දෙයක් කියපන්කො, දුක් විදල මැරෙන්න බෑ
    cyanide තියන් ඉන්නෙ එකතැන් වෙලා ඔත්පල උනොත් කනවා.
    කොහොමත් එකතැන් වෙලා ඔත්පල උනොත්නම් බඩගාගෙන ගිහින් ප්ලග් එක්කට හරි ඇඟිල්ල ගහල මැරෙනව මම. මැරෙනවනම් එපාර මැරෙන්න ඕන. ගූ හුජ්ජ දාගෙන චොර වෙලා ඉන්න මිනිස්සුන්ටත් දුක් දීල මැරෙන්න මම කැමති නෑ. :yes:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,326
    2,814
    113
    ඒ අනිත් බුවා නේද . ස්‍රී ලන්කන් පොර මැරුනෙ බෙල්ලෙ වැල දාගෙනද කොහෙද
    1783073252941.png

    මේ තියෙන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,879
    1
    43,046
    113
    cyanide තියන් ඉන්නෙ එකතැන් වෙලා ඔත්පල උනොත් කනවා.
    කොහොමත් එකතැන් වෙලා ඔත්පල උනොත්නම් බඩගාගෙන ගිහින් ප්ලග් එක්කට හරි ඇඟිල්ල ගහල මැරෙනව මම. මැරෙනවනම් එපාර මැරෙන්න ඕන. ගූ හුජ්ජ දාගෙන චොර වෙලා ඉන්න මිනිස්සුන්ටත් දුක් දීල මැරෙන්න මම කැමති නෑ. :yes:
    සයනයිඩ් කාල දුක් විදල මැරෙන්න වෙන්නෙ
    ටික වෙලාවයි තමයි. ඒත් කොච්චර අමාරුද ඒ ටික වෙලාවට
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,326
    2,814
    113
    සයනයිඩ් කාල දුක් විදල මැරෙන්න වෙන්නෙ
    ටික වෙලාවයි තමයි. ඒත් කොච්චර අමාරුද ඒ ටික වෙලාවට
    අක්මාව එහෙම රිදෙනවා ඇති අම්බානට නේ. අක්මාවට නිකන් ගැහුවත් කොර වෙනවනේ 😩
     
    • Like
    Reactions: AnuradhaRa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,066
    7,199
    113
    Narcissistic Sociopath Manipulator
    Opioids ඔක්කොම countable drugs. Use කරන milligrams ගාන ලියනවා. හිස් vials ටිකත් එකතු කරනවා ඉස්පිරිතාලේ. Empty vials දුන්නොත් විතරයි hospital pharmacy එකෙන් ඊළග ටික issue කරන්නේ. Post mortem එකේ බලන්න පුළුවන්. Blood, urine, CSF toxicology panel එක කළොත් අහු වෙනවා
    Well thank U doc. U just saved a life.
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,257
    11,955
    113
    35
    Spain
    amma maruna dawasata monawa karannada kiyala hitha ganna ba mata:sorry:
    මන් ඔය පාරේ ගියා බන්, තාමත් වේදනාව තියෙනවා, හැමදාම දෙමවුපියෝ එක්ක හොඳට කතා කරපන්. සතුටෙන් තියපන්. එතකොට දුක අඩුයි.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    656
    1,935
    93
    33
    සැනසිල්ලෙ අන්තිම හුස්ම ටික හෙලන්න රජයේ ඉස්පිරිතාල උදවු කරනවද? වේදනාව අඩු කරල
    ජර්මනියට යන්න
    IMG-20260709-090946.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,879
    1
    43,046
    113
    ජර්මනියට යන්න
    IMG-20260709-090946.jpg

    කී දෙනෙක් ඉන්නවද බං. Heroin Inject කරලා මරපු Doc Harold Shipman 100+ Victims. 7 Infants ලා මරපු Lucy Letby නර්ස්.
    රෝගීන් විදින වේදනාව ගැන අනුකම්පාවෙන් කරපු වැඩක්ද?

    අන්තිමට කල හොද පස්සෙන් එලොනව වගේ වැඩක් වෙලා තියෙන්නෙ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,066
    7,199
    113
    Narcissistic Sociopath Manipulator
    රෝගීන් විදින වේදනාව ගැන අනුකම්පාවෙන් කරපු වැඩක්ද?

    අන්තිමට කල හොද පස්සෙන් එලොනව වගේ වැඩක් වෙලා තියෙන්නෙ
    නැහැ මේ Serial Killers ලා Prey on the weak.
     
    • Wow
    Reactions: AnuradhaRa