කිරියේ ඉන්න ජෙනුයින් මෝඩයා කවුද?

??

  • Indrajith Gamage AKA IN THE JEEP

    Votes: 26 57.8%
  • Nadun Ranaweera

    Votes: 10 22.2%
  • Auradhara - Ramesh Anuradha

    Votes: 9 20.0%

  • Total voters
    45

topkollek

Well-known member
  • May 22, 2014
    43,291
    1
    57,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    510150.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,287
    24,731
    113
    කිරියේ ඉන්න ජෙනුයින් මෝඩයා කවුද කියලා අහන්නත් දෙයක්ද බං. ඕක අමුතුවෙන් හොයන්න ඕන නෑ, මම ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් එ‍්කට ඇවිත් මහ රෑ එළි වෙනකල් අ‍ැහැරගෙන පුක දිදී, සත පහක වැඩක් නැති දේකට කේන්තියෙන් වැළලෙන එවුන් දිහා බැලුවාම ඒක හොඳටම පේනවනෙ. සරලවම කිව්වොත් මගේ පස්සෙන් ඇවිත් validation එකක් ගන්ඩ දඟලන, තමන්ට නැති දේ භාර ගන්ඩ තරම් secure නැති, අඩු මොළෙන් වාද කරන්ඩ ඇවිත් නාන ඩයල් ටික තමයි මේකෙ ඉන්න රියල්ම මෝඩයො ටික.🤣🤣

    නිකන් හිතලා බලපන්. මම මොකක් හරි performance art එකක් වගේ දෙයක් කරාම, නැත්තම් පයියෙ වීඩියෝ කෑල්ලක් වගේ rage bait එකක් දැම්මා විතරයි, මුන්ගෙ අ‍ැරියස් එක pro max වෙලා දුවගෙන එනවා. ඊට පස්සෙ එළිවෙනකල් නිදි මරාගෙන මේකෙ reply දුසිම් ගාණක් දම්මලා අන්තිමට තමන්ගෙම කටින් කෙළපු පච ටික වැමෑරුවාම නෑවා කියල දන්නෙවත් නැතිව නාගන්නවා. කැරිම IQ එකක්නෙ එ‍්ක.

    මොනවා තිබ්බත් සත පහක සතුටක් නැති නිසානෙ මෙච්චර පුක දිදී මගෙ පස්සෙන් අ‍ැවිත් validation එකක් ගන්ඩ හදන්නෙ නේද? පස්සෙන් අ‍ාවට අ‍ාවට මගෙන් reply එකක් නැති තැන, තමන්ගෙම බාල වයස්කාර නංගිව හරි ගාවලා ප්‍රසිද්ධියෙ පච ගහලා හරි අවධානෙ ඉල්ලන්ඩ තරම් අවජාතකයො වෙනවා කියන්නෙ අමුම අමු මෝඩ කමක්නෙ. තමන්ගෙ තියෙන insecurity එකට වෙන උන්ට කියවල කවදාවත් විසඳුමක් හම්බෙන් නෑ පොන්නයො කියලා මුන්ට තේරෙන්නෙ නෑ. තව එකෙක් පහළට දාන්ඩ ඔච්චර නැහිලා අන්තිමට වෙන්නෙ උන්ගෙම ජීවිතේ අපායක් වෙන එක විතරයි.

    අනික මේකෙ ඉන්න සමහර ඔස්තාර්ලා හිතන් ඉන්නෙ උන් තමයි ඔක්කොම දන්නෙ කියලා. මම 140-150 අතර IQ test ගණන් තියෙන proof කොච්චරවත් දාල තියෙනවනෙ. හැබැයි ඒක පිළිගන්න බැරිව, මම කටු කෙල්ලො ගැන හරි මොකක් හරි දැම්මම, දණිස්සෙන් උඩට රෙද්දක් අඳින්න "ඊයා" ගගා ඉන්න ගොබ්බ පත්තිනි මානසිකත්වයක් තියෙන එවුන් තමයි ඊළඟ මෝඩයො සෙට් එක. කටු + උස කෙල්ලොන්ගෙ තියෙන සැප දන්නෙ නැතිව, එහෙන් මෙහෙන් පිම්බිච්ච තප්පදෝරු උට්ටියො කරගහන් ඉන්න ගමන් උන් පව් කියල මට බනිනවා. එ‍්ක ඉතින් තමන්ගෙම ගොන් කම තමයි. 🤣🤣

    මම නම් දැන් සිරාවටම අත අ‍ැරලා දාල තියෙන්නෙ. මුන් හිත රිදෙන් නැති වෙන්ඩ අහනවනෙ අරක මේක තියාගෙනත් මගෙ පස්සෙ ඔහොම බැල්ලි වගේ එන්නෙ අ‍ැයි කියලා. උත්තරේ මුන් හොඳට දන්නවා. මොක තිබුණත් මම මුන්ටයි මුන්ගෙ සංගමේටයි වඩා සතුටින් ඉන්නවා කියල මුන්ට පේනවා. එ‍්කම තමයි මුන්ට මාව පෙන්නන්ඩත් බැරි. ඒක ignore කරල ඉන්ඩවත් මොළේ හදා ගන් නැතිව හැමදාම මගේ ත්‍රෙඩ්වල ඇවිත් අනුකම්පාව ගන්ඩ දඟලන එක තමයි මුන්ගෙ රස්සාව.

    ඉතින් ඔය ටික දැක්කම තේරෙනවනෙ ජෙනුයින් මෝඩයා කවුද කියලා. අ‍ැරියස් එක ඉදිමෙන්ඩ මම දාන ඒවට ෆයර් වෙවී, මේ ලෝකෙ පලක් නැති හුත්තක් අල්ලගෙන කේන්තියෙන් වැළලිලා මට බැනලා හිත හදාගන්න එවුන් ඇරෙන්න වෙන කවුද බං ඔය ලිස්ට් එකේ ඉන්නෙ? 🤣🤣

    බුදු සරණයි!
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    693
    918
    93
    https://dilshan.net/services/
    dilshan.net

    මේ මහත්තයාට ඔස්තාර් සම්මානයක් දෙන්න ඕන
     
    • Haha
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    913
    1,503
    93
    මුගෙ සීන් එක මොකක්ද ? ඉන්නෙ නම් දහයට ගනින්න බැරි ඩයල් එකක්වගේ
    මේකෙ ඉන්න ලොකුම තක්කඩිය

    තාත්තට බෝතලේ ගෙනල්ල දීල වෙරි උනාම මැරෙන්ඩ දුන්න
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    637
    1,580
    93
    මේකෙ ඉන්න ලොකුම තක්කඩිය

    තාත්තට බෝතලේ ගෙනල්ල දීල වෙරි උනාම මැරෙන්ඩ දුන්න
    සිරාවට ?
    - ස්කෑම් කලා කියලනම් දැක්කා කවුරුහරි කියලා තියනවා