Government ,අවුරුදු 30 න් යනවනම්
ඒක ඉතින් තමන්ගෙ අවශ්‍යතාව මත තමයි.
නරක විදියට හිතුවොත් - 30න් විභාගෙ ලියල, ප්‍රත්පල ඇවිත්, කැම්පස් පටන් ගන්ඩ තව අවුරුද්දක් දෙකක් යනව. මෙඩිසින් කරල එක පාර ජොබ් එකක් හම්බෙන වැඩේට අවුරුදු 6-7 ක් යයි. ඉතින් වයස 40 ට කිට්ටුයි.
හොඳ කැප කිරීමක්, ලොකු උවමනාවක් තිය්නව නම් කරපන්
mama AL karana kaale ekek class aawa, Physics, wife vedata ynawa, lamayawa daycare dhaala mu class awa. aulak nehe itin.
Ape uni batch eke hitiya lamayek inna kellek, ape wayasamai. eka awuruddak medical daala, lamaya hambunata passe apahu campus evit.
thawa university wala part time degree/coures karana Achchila siyala, nendala maamala ona tharam mama dekala tiynawa. - smaharaunta eken salri eka 2000-5000 kin vedi karaganda puluwanlu.