NISSAN Gravity ලක්ෂ හැත්තෑ පහකට ගන්න පුළුවන්, සුපිරිම Seven Seater MPV එක...🤩👍

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    buddy van thiyenne Suzuki every wage ewa. mn gawath 660cc lorryak thiyenawa. bara patawala unath mara pickup ekak thiyenne. speed yanna nm amarui. eth semi town/town area waldi mage wagon r ekata wada lesiyen wahana overtake karanna puluwan. 1000cc wahanayaka unath gear ratio walin 70-80 wage aulak nethiwa yanna puluwan wei.
    Cmpz kaale hena dote pettaka set ekma mala gedaraka giyaa. Enda bladdi bus nee. Eka kollek gihin hitiya Every eke 14 denek aawa kiyla kiwwoth wiswaasa kranawada
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    හරි හරි ඉතිම් උඹලා කුලප්පු වෙන්න එපා උන් ඒක මාකට් කරලා තියෙන්නේ 7 Seaters කියලා විතරයිනේ 7ක් යන්න පුළුවන් කියලා නෑනේ ‍:D
    ඇත්තනේ. පාරේ යන්ඩ පුලුවන් කියලත් නෑනේ
     
    • Haha
    Reactions: sudumalli2009

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    හරි හරි ඉතිම් උඹලා කුලප්පු වෙන්න එපා උන් ඒක මාකට් කරලා තියෙන්නේ 7 Seaters කියලා විතරයිනේ 7ක් යන්න පුළුවන් කියලා නෑනේ ‍:D
    ඔව් ඒකත් ඇත්ත.