VAT රෙජිස්ටර් වෙලා ඕක කස්ටමර්ලට පාස් කරන්න ඕනPAYE tax Increase කරන එකේ කිසි අවුලක් නෑ. ඒත් ඔය Services Small Business, Startup, Entrepreneurship වලට Direct වදින ඒව. හරිනම් කරන්න ඕනෙ Paye වැඩි කරන්න. නැතතම් ඔය Tax එක Cloud වලට AI වලට නැතුව Entertainment වලට විතරක් ගහන්න. ඕක එක Field එකක් විතරක් නෙමෙයි, Business කල උන්, Doctors ල උනත් ඉන්නව වියදම් කරල Software Startup කරන