spa ceylon ekata mada prahaarayak yanawa neda? security guard ge room ekata AC daala na kiyala?
අඩුකුලේ උන්ට සල්ලි ටිකක් හම්බුනාම ඕක තමා වෙන්නෙ, ඊටපස්සෙ ඉන්ටර්නෙට් අරන් රටටම සාපයක් වෙනවාලංකාවේ උන් හරි දස්සයි බිස්නස් වට්ටන්න
ඌ දැන් අර විනූගෙ මිනිහගෙ පයිය උරන්න ඔන්න මෙන්න ඉන්නෙ. නැත්තන් ඌට මේ කපේට වාහනයක් ගන්න බැරි වෙනවා.
අපේ උන්ට ලස්සන කෑල්ලක් ඉස්සරහ තියල ෆුල් ඔපේට ඔපිස් දුවල හැමෝම සැපට වැඩ කරල පඩි අරන් සුපිරියට ඉන්නත් ඕනෙ. දෙන service එක product එක කුනුකොල්ලෙටත් ඕනෙ. තව සමහර උන් අච්චරට මෙච්චර නම් මෙච්චර ට කොච්චරද කියල අපේ ප්‍රොෆිට් අපිටම හදල පෙන්නනවලංකාවේ උන් හරි දස්සයි බිස්නස් වට්ටන්න

අපේ උන්ට ලස්සන කෑල්ලක් ඉස්සරහ තියල ෆුල් ඔපේට ඔපිස් දුවල හැමෝම සැපට වැඩ කරල පඩි අරන් සුපිරියට ඉන්නත් ඕනෙ. දෙන service එක product එක කුනුකොල්ලෙටත් ඕනෙ. තව සමහර උන් අච්චරට මෙච්චර නම් මෙච්චර ට කොච්චරද කියල අපේ ප්‍රොෆිට් අපිටම හදල පෙන්නනව![]()

මේ රට ඵකම තැන තියෙන්නත් හේතුව ඕක තමයි..වඳුරට දැලි පිහිය වගේ දැන් සෝෂල් මීඩියා තියෙනවා ඒවා කරන උන්ට ලේසි වෙන්න..
මේක සුපිරි ලන්තයක්.පුදුම fantasy වල ඉන්නේ ලංකාවෙ එවුන්. මුන්ට ඡ්න්ද බලය තියෙනවා නේද කියලා හිතෙද්දි ඇඟ කිළිපොලා යනවා...
![]()
Ado sirawata ?spa ceylon ekata mada prahaarayak yanawa neda? security guard ge room ekata AC daala na kiyala?