this is a wonderful sutta...(ofc explained as per my understanding)
@Emios @Blair Solari @nuwan9999 @Yeezus @nipund
“මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්‍වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,
fisherman - mara
baits - rupa, vedana, etc..
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ.
there are rupas (baits) which are pleasant, attractive.....capable of producing sensual pleasure... (some ppl says rupas are not attractive, think again)
baits/rupa are bad by nature/construction? No... they are pleasant, attractive, sensual etc...
but they are bad (because of the hook underneath) only in the sense that they are dangerous to the fish that bites them who will be caught by fisherman/mara
ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.
if a monk/fish goes toward it approves it is pleasant, clings to it (upadana), this monk has swqllowed the hook., came to ruin, danger...
------------------------
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද ඇත්තාහ.
same as before
ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි,
a monk (arihat) who doesnt approve it, doesnt cling to it (rupa/bait still has attractive nature, but wise fish doesnt cling coz he sees the hook)
මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.
this fish makes the hook (with the bait) useless, harmless by not swallowing it. mara can catch him no more.