බාලිසිකොපම සූත්‍රය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,167
    2,042
    113
    this is a wonderful sutta...(ofc explained as per my understanding)

    @Emios @Blair Solari @nuwan9999 @Yeezus @nipund

    “මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්‍වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,

    fisherman - mara
    baits - rupa, vedana, etc..

    “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ.

    there are rupas (baits) which are pleasant, attractive.....capable of producing sensual pleasure... (some ppl says rupas are not attractive, think again)

    baits/rupa are bad by nature/construction? No... they are pleasant, attractive, sensual etc...
    but they are bad (because of the hook underneath) only in the sense that they are dangerous to the fish that bites them who will be caught by fisherman/mara

    ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.

    if a monk/fish goes toward it approves it is pleasant, clings to it (upadana), this monk has swqllowed the hook., came to ruin, danger...

    ------------------------

    “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද ඇත්තාහ.

    same as before

    ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි,

    a monk (arihat) who doesnt approve it, doesnt cling to it (rupa/bait still has attractive nature, but wise fish doesnt cling coz he sees the hook)

    මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.

    this fish makes the hook (with the bait) useless, harmless by not swallowing it. mara can catch him no more.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    781
    651
    93

    Thank you for this 🙏 . මේකම තමයි රෝෂ් අයියෙ මම කලින් අර මාර සූත්‍රය අරන් පෙන්නුවෙ...
    එතන තියේන්නෙ "රූපං ඛො රාධ මාරො," ඒ කියන්නෙ රූපය මාරය කියනව නෙමෙයි, ඒ කියන්නෙ "රූපය මාරයා වන විට" අනිත් ටිකත් (වේදනා, සංඥා...) මාරය වෙනව කියලනෙ. රූපය මාරයා වෙන්නෙ අවිද්‍යාව නිසා. අර ඔයාගෙ කලින් උදාහරණය අනුව සර්පයා අල්ලන විට තමයි දෂ්ට කරන්නෙ...
    මේවා උඩින් පල්ලෙන් කියවල තමුන්ට කැමති, කැමති තේරුම් දාගන්න බැහැ, මේ විදියට අනික් සූත්‍ර වලටත් ගැලපෙන්න ඕනි... IMHO 🤷‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,369
    1,865
    113
    🙏🏻🙏🏻🙏🏻

    ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය.. තව පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් වටිනවා.
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,167
    2,042
    113
    🙏🏻🙏🏻🙏🏻

    ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය.. තව පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් වටිනවා.

    ඉෂ්ට - kind of like
    කාන්ත - attractive
    මනාප - agreeable,
    ප්‍රිය - loveable

    may not be the exact meaning but close

    ඔය වගේ සූත්‍ර තව කීයක් තියෙනවද?

    84,000 altogether including this
    ------ Post added on Jul 4, 2026 at 9:11 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,926
    113
    This doesn’t change buddhas words though.rupam ko maro radha.rupaya maraya kiyana eka meken change wenne ne.
    Marayata bili wena heti kiyanne,eken maraya ahinsakay kiyala kiyawenne ne ekrosh

    Samyutta Nikaya 23.1,

    රූපේ ඛො, රාධ, සති මාරො වා අස්ස මාරේතා වා මීයති වා. තස්මා තිහ ත්වං, රාධ, රූපං මාරොති පස්ස, මාරේතාති පස්ස, මීයතීති පස්ස, රොගොති පස්ස, ගණ්ඩොති පස්ස, සල්ලන්ති පස්ස, අඝන්ති පස්ස, අඝභූතන්ති පස්ස. යේ ඒවං පස්සන්තී, තේ සම්මා පස්සන්තී.

    (වේදනා... සඤ්ඤා... සංඛාරා...)

    විඤ්ඤාණේ sati මාරො වා අස්ස මාරේතා වා මීයති වා. තස්මා තිහ ත්වං, රාධ, විඤ්ඤාණං මාරොති පස්ස, මාරේතාති පස්ස, මීයතීති පස්ස, රොගොති පස්ස, ගණ්ඩොති පස්ස, සල්ලන්ති පස්ස, අඝන්ති පස්ස, අඝභූතන්ති පස්ස. යේ ඒවං පස්සන්තී, තේ සම්මා පස්සන්තී.

    රාධය, රූපය ඇති කල්හි මාරයා හෝ උපදින්නේය, මරන්නා හෝ උපදින්නේය, මැරෙන්නා හෝ උපදින්නේය. එබැවින් රාධය, තෝ රූපය මාරයා යැයි බලව, මරන්නා යැයි බලව, මැරෙන්නා යැයි බලව, රෝගයක් යැයි බලව, ගෙඩියක් යැයි බලව, හුලක් යැයි බලව, දුකක් යැයි බලව, විනාශයක් යැයි බලව. යමෙක් මෙසේ බලත්ද, ඔවුහු මැනවින් බලන්නෝය.

    (වේදනාව... සංඥාව... සංස්කාර...)

    රාධය, විඤ්ඤාණය ඇති කල්හි මාරයා හෝ උපදින්නේය, මරන්නා හෝ උපදින්නේය, මැරෙන්නා හෝ උපදින්නේය. එබැවින් රාධය, තෝ විඤ්ඤාණය මාරයා යැයි බලව, මරන්නා යැයි බලව, මැරෙන්නා යැයි බලව, රෝගයක් යැයි බලව, ගෙඩියක් යැයි බලව, හුලක් යැයි බලව, දුකක් යැයි බලව, විනාශයක් යැයි බලව. යමෙක් මෙසේ බලත්ද, ඔවුහු මැනවින් බලන්නෝය.
     
    Last edited:

    Which part it says rupa is mara?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,926
    113
    does it say rupa is mara?
    If not what?dont put your own reasoning to it

    රූපය තිබෙන තාක් කල්, මාරයාද ඇත; මරණයට පත් කරන්නෙකුද ඇත; මරණයද ඇත. එබැවින්, රාධ, රූපය ‘මාරයා’ ලෙස දකින්න; ‘මරණයට පත් කරන්නා’ ලෙස දකින්න; ‘මරණයට පත්වන දෙය’ ලෙස දකින්න; ‘රෝගයක්’ ලෙස දකින්න; ‘ගෙඩියක්’ ලෙස දකින්න; ‘උලක් (ඇනෙන කටුවක්)’ ලෙස දකින්න; ‘දුකක්’ ලෙස දකින්න; ‘දුකට හේතුවක්’ ලෙස දකින්න. මෙසේ දකින්නෝ නිවැරදිව දකිති.”
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,926
    113
    රාධය, රූපය ඇති කල්හි මාරයා හෝ උපදින්නේය,

    does this look like mara and the rupa same?
    Why not,translate that pali verses from any and see the answer
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,167
    2,042
    113
    You need to read the sutta first

    රාධය, රූපය ඇති කල්හි මාරයා හෝ උපදින්නේය,

    this means when there is rupa there is maraya...it doesnt explicitly says rupa itself is mara
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,926
    113
    රාධය, රූපය ඇති කල්හි මාරයා හෝ උපදින්නේය,

    this means when there is rupa there is maraya...it doesnt explicitly says rupa itself is mara
    Cant you read below!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,670
    66,926
    113
    රූපං ඛො, රාධ, මාරො. තස්ස රූපස්ස නිරොධො නිබ්බානං.
    වේදනා ඛො, රාධ, මාරො. තස්සා වේදනාය නිරොධො නිබ්බානං.
    සඤ්ඤා ඛො, රාධ, මාරො. තස්සා සඤ්ඤාය නිරොධො නිබ්බානං.
    සංඛාරා ඛො, රාධ, මාරො. තෙසං සංඛාරානං නිරොධො නිබ්බානං.
    විඤ්ඤාණං ඛො, රාධ, මාරො. තස්ස විඤ්ඤාණස්ස නිරොධො නිබ්බානං."

    "රාධය, රූපය යනු මාරයා ය (විනාශය ය). ඒ රූපයේ නිරුද්ධ වීම (නැති වී යාම) නිවන යි.

    රාධය, වේදනාව යනු මාරයා ය. ඒ වේදනාවේ නිරුද්ධ වීම නිවන යි.
    රාධය, සංඥාව යනු මාරයා ය. ඒ සංඥාවේ නිරුද්ධ වීම නිවන යි.
    රාධය, සංස්කාර යනු මාරයා ය. ඒ සංස්කාරයන්ගේ නිරුද්ධ වීම නිවන යි.

    රාධය, විඤ්ඤාණය යනු මාරයා ය. ඒ විඤ්ඤාණයේ නිරුද්ධ වීම (නිරෝධය) නිවන යි."