ඕක කිය වෙන්නේ "ගොඩක්" වෙලාවටthis is a wonderful sutta...(ofc explained as per my understanding)
@Emios @Blair Solari @nuwan9999 @Yeezus @nipund
“මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,
නෙළුමක් වෙනම තියෙනවා
වතුර බිංදුවක් වෙනම තියෙනවා
ඒ "දෙක" ගෙවෙන්නේ නෑ කියලා
රූප වෙනම තියෙනවා , වේදනා වෙනම තියෙනවා , පේ... කියලා
මාළු බාන කෙනෙක් වෙනම ඉන්නවා , කොක්කක් වෙනම තියෙනවා මාලුවෙක් වෙනම ඉන්නවා කියලා.
කොච්චර ඇමක් තිබ්බත් ඇම නොකන ස්වාභාවය කියලා ගත්තොත් වෙන වෙනම 3ක් හම්බෙන්නෙ නෑ.
Experience එක තුළින් experience එකට තණ්හාව නූපදින ස්වාභාවය ට තමා ඕක කියලා තියෙන්නේ. රහත් state එක.