ලමයි Day Care දලා වැඩට යන කාලකන්නි මහඑවුන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    ගෑනිව ලමයා එක්ක ගෙදර තියන්න වත්කමක් නැති අපතයෝ කසාද බැන්දම වෙන අපරාද..බලපන් මේ පොඩිඑකා කොච්චර අසරන වෙන්න ඇද්ද..සමාජයේ කොන්ද කෙලින් තියන් ඉන්න බැරි චරිත හැදෙන්නේ මේවගෙන් :angry:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,760
    7,005
    113
    Galaha
    මගෙ ලමයට එහෙම ඔහොම කරානම් දවසක් බලල හොඳ කහඹිලිය ගහක් ගෙනිහින් ඇඟේ ගානව දවසම කහ කහ ඉන්න වේසිගෙ පුතාගේ. :yes: වෙලාවට මගේ ළමය ඔය daycare මගුල් වලට දන්න ඕන නෑ වයිෆුයි මායි පුලුවන් විදියට ළමයව බලාගන්නවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    ළමයින්ට ඕවා මාර විදියට බලපාන්න ඉඩ තියෙනවා. සමහර ළමයිනට නම් පස්සේ ඔය දේවල් බලපෑමක් නැතුව ඇති. Self-esteem එකට අවුලක් වුණොත් ජීවිතේ ම අවුල් වෙන්න පුළුවන්.

    P.s. මං විශ්වාස කරන පොඩි දෙයක් තියෙනවා.
    "Maybe karma is doing its best." කර්මය පළඳෙන්න පුළුවන් වේලාව මොකක් ද, අන්න ඒ වෙලාවට වැඩ කරනවා, through ළඟපාත ඉන්න මනසින් දුර්වල කෙනෙක් හරහා වුණත්. සමහර මිනිස්සු normal හැසිරෙන විදියට හාත්පස වෙනස් විධියට සමහර අවස්ථාවල සමහරු ඉස්සරහ හැසිරිලා ඒ අයට වැරදි විදියට සලකනවා වගේ අසාමාන්‍ය දේවල් වෙනවා.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,834
    10,983
    113
    35
    Spain
    මගෙ ලමයට එහෙම ඔහොම කරානම් දවසක් බලල හොඳ කහඹිලිය ගහක් ගෙනිහින් ඇඟේ ගානව දවසම කහ කහ ඉන්න වේසිගෙ පුතාගේ. :yes: වෙලාවට මගේ ළමය ඔය daycare මගුල් වලට දන්න ඕන නෑ වයිෆුයි මායි පුලුවන් විදියට ළමයව බලාගන්නවා.
    පොඩි එකා ඔය විදියටම ගහනවා දැකල තියෙනවා බන්. මට හිතෙන්නේ පොඩි එකාගේ තාත්තා අම්මාට ගහනවා ඇති.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,373
    11,094
    113
    හඳට කිට්ටුව
    ගෑනිව ලමයා එක්ක ගෙදර තියන්න වත්කමක් නැති අපතයෝ කසාද බැන්දම වෙන අපරාද..බලපන් මේ පොඩිඑකා කොච්චර අසරන වෙන්න ඇද්ද..සමාජයේ කොන්ද කෙලින් තියන් ඉන්න බැරි චරිත හැදෙන්නේ මේවගෙන් :angry:

    Ado, mata ahu una nam okawa ussala gahanawa polowe.

    demapiyange gathi guna ban oya eliyata enne...
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,760
    7,005
    113
    Galaha
    පොඩි එකා ඔය විදියටම ගහනවා දැකල තියෙනවා බන්. මට හිතෙන්නේ පොඩි එකාගේ තාත්තා අම්මාට ගහනවා ඇති.
    ගෙවල් වල ඇහෙන දකින දේවල් තමයි ළමයි ඉක්මනට අල්ලගන්නවා අපි කරන දේවල්. මගේ පොඩි එකාට වයස එක හමාරයි අවුරුද්දෙන් විතර මම කරන සමහර දේවල් අල්ලන් තියෙන්නෙ. කම්පියුටර් එකේ මවුස් එකෙන්නෙ යුටියුබ් එහෙම දාන්නේ ඒව එහෙම දන්නව ඇවිත් මවුස් එක හොලවලා ඔබල යනව හරියට කරගන්න බෑ. ඉස්සර මට ගෙදරදි බත් කෑවම අතේ ගෑවිලා ටියෙන ටික ලෙව කනව. ( පෙරේතයෙක් වගේ නෙවෙයි තැනක ගියාම එහෙම නෑ.) ඕක ළමය බලන් ඉඳල තවම ඒක කරනවා කෑමක් දැක්කාම අත ලෙවකනව කෑම පෙන්නලා. මම ඒක වහාම නවත්ත ගත්තා. අනිත් නොදැනුවත්ව වෙන වැරදිත් නවත්ත ගත්තා.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    හෑ මොකක්. එතකොට හැම කපල් එකම ලමයව ඩේ කෙයා/ ප්‍රී ස්කූල් දානවනෙ ගොනෝ.
    අනික උන් ඩේකෙයා යන්නෙ හෙන කැමැත්තෙන්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ගෑනිව ලමයා එක්ක ගෙදර තියන්න වත්කමක් නැති අපතයෝ කසාද බැන්දම වෙන අපරාද..බලපන් මේ පොඩිඑකා කොච්චර අසරන වෙන්න ඇද්ද..සමාජයේ කොන්ද කෙලින් තියන් ඉන්න බැරි චරිත හැදෙන්නේ මේවගෙන් :angry:

    It is to give the kids the possibility to learn, socialize and educate themselves, rather than they are looked after for a time, when parents work.

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    888
    266
    83
    gampaha
    ළමයෙක් හදන්න ඕන තමන්ට ඒ ළමය වෙනුවෙන් කැපවෙන්න පුලුවන්නම් විතරයි.මොකද එයාල ඉබේ එන්නේ නැහැනේ.අපේ උවමනවටනේ ළමයෙක් හදන්නේ.මොකද අද ඕන තරම් ළමයි අසරණ වෙන දේවල් වෙනවා ගොඩක්.ඒ නිසා හොදම දේ හදන්නන් වාලේ ළමයි හදන්නේ නැතිව ඉන්න එක.
    මට ඉන්නෙත් එක පුතයි.මමත් අසයි තව එක්කෙනෙක් හදන්න.එත් මන් දන්නවා මේ යන වියදම් එක්ක ඉස්සරහට දෙන්නෙක්ට මට සලකන්න අමාරුයි.එහෙනම් මේ වගේ day care දාල දෙන්නම work කරන්න ඕන.එත් දරුවෙක්ට එයාගේ අම්ම තාත්තාගෙන් තියන ආදරේ ,ආරක්ෂාව වෙන කෙනෙක්ට දෙන්න බැහැ. එනිසා හොදම දේ කරන්න බැරි නම් නොහොද ඉන්න එක.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,941
    2,109
    113
    හෑ මොකක්. එතකොට හැම කපල් එකම ලමයව ඩේ කෙයා/ ප්‍රී ස්කූල් දානවනෙ ගොනෝ.
    අනික උන් ඩේකෙයා යන්නෙ හෙන කැමැත්තෙන්.
    Lamayawa hariyata gedara idala balaganna tharam strong economy ekak nathnam lamai nohada inna one. Gahanu majority eka lamai hambunata passe work karanne salli hoyanna one nisa. Oya kamathinam lamayawa balagena gedara inna kiyala wifeta kiyanna bari piriminam fail.
     
    • Like
    Reactions: 1987amare

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    Lamayawa hariyata gedara idala balaganna tharam strong economy ekak nathnam lamai nohada inna one. Gahanu majority eka lamai hambunata passe work karanne salli hoyanna one nisa. Oya kamathinam lamayawa balagena gedara inna kiyala wifeta kiyanna bari piriminam fail.
    Machan day care danna thamai harihaman income ekak thiyenna one. Mewa tikak colambin eliye pathi wala nam wenas athi, habai nawala Rajagiriya and Colombo thiyena day care wala standard eka sahenna wenas. Atleast you have to spend 40-50K per month. Some comes with the facility to access CCTV all over. Parents la dennama work karanne nathi families thiyenne harima aduwen meh awata. Hari haman day care ekakata yana eken e lamai socialize wenawa maara vidihata. Nattham aachcila seeyala ekka gedara inna podi un ambaneka attara wela spoil wela nawathinne. I agree that this situation would not be the same out of colombo.
    Machan gani awurdu 25k igena gena, degree karala eliyata enne ungeth dreams walata yanna. Nikan gewal asse thiyala mati godawal karanna minissu kamathi nah. Obviously not in this era