ගෑනිව ලමයා එක්ක ගෙදර තියන්න වත්කමක් නැති අපතයෝ කසාද බැන්දම වෙන අපරාද..බලපන් මේ පොඩිඑකා කොච්චර අසරන වෙන්න ඇද්ද..සමාජයේ කොන්ද කෙලින් තියන් ඉන්න බැරි චරිත හැදෙන්නේ මේවගෙන්
වෙලාවට මගේ ළමය ඔය daycare මගුල් වලට දන්න ඕන නෑ වයිෆුයි මායි පුලුවන් විදියට ළමයව බලාගන්නවා.පොඩි එකා ඔය විදියටම ගහනවා දැකල තියෙනවා බන්. මට හිතෙන්නේ පොඩි එකාගේ තාත්තා අම්මාට ගහනවා ඇති.මගෙ ලමයට එහෙම ඔහොම කරානම් දවසක් බලල හොඳ කහඹිලිය ගහක් ගෙනිහින් ඇඟේ ගානව දවසම කහ කහ ඉන්න වේසිගෙ පුතාගේ.වෙලාවට මගේ ළමය ඔය daycare මගුල් වලට දන්න ඕන නෑ වයිෆුයි මායි පුලුවන් විදියට ළමයව බලාගන්නවා.
ගෑනිව ලමයා එක්ක ගෙදර තියන්න වත්කමක් නැති අපතයෝ කසාද බැන්දම වෙන අපරාද..බලපන් මේ පොඩිඑකා කොච්චර අසරන වෙන්න ඇද්ද..සමාජයේ කොන්ද කෙලින් තියන් ඉන්න බැරි චරිත හැදෙන්නේ මේවගෙන්
ගෙවල් වල ඇහෙන දකින දේවල් තමයි ළමයි ඉක්මනට අල්ලගන්නවා අපි කරන දේවල්. මගේ පොඩි එකාට වයස එක හමාරයි අවුරුද්දෙන් විතර මම කරන සමහර දේවල් අල්ලන් තියෙන්නෙ. කම්පියුටර් එකේ මවුස් එකෙන්නෙ යුටියුබ් එහෙම දාන්නේ ඒව එහෙම දන්නව ඇවිත් මවුස් එක හොලවලා ඔබල යනව හරියට කරගන්න බෑ. ඉස්සර මට ගෙදරදි බත් කෑවම අතේ ගෑවිලා ටියෙන ටික ලෙව කනව. ( පෙරේතයෙක් වගේ නෙවෙයි තැනක ගියාම එහෙම නෑ.) ඕක ළමය බලන් ඉඳල තවම ඒක කරනවා කෑමක් දැක්කාම අත ලෙවකනව කෑම පෙන්නලා. මම ඒක වහාම නවත්ත ගත්තා. අනිත් නොදැනුවත්ව වෙන වැරදිත් නවත්ත ගත්තා.පොඩි එකා ඔය විදියටම ගහනවා දැකල තියෙනවා බන්. මට හිතෙන්නේ පොඩි එකාගේ තාත්තා අම්මාට ගහනවා ඇති.
උබේ සක්කිලි ගතිය කොහෙන් හරි එලියට එනව නේද?පයිය නැග්ග TM![]()
ගෑනිව ලමයා එක්ක ගෙදර තියන්න වත්කමක් නැති අපතයෝ කසාද බැන්දම වෙන අපරාද..බලපන් මේ පොඩිඑකා කොච්චර අසරන වෙන්න ඇද්ද..සමාජයේ කොන්ද කෙලින් තියන් ඉන්න බැරි චරිත හැදෙන්නේ මේවගෙන්![]()
Lamayawa hariyata gedara idala balaganna tharam strong economy ekak nathnam lamai nohada inna one. Gahanu majority eka lamai hambunata passe work karanne salli hoyanna one nisa. Oya kamathinam lamayawa balagena gedara inna kiyala wifeta kiyanna bari piriminam fail.හෑ මොකක්. එතකොට හැම කපල් එකම ලමයව ඩේ කෙයා/ ප්‍රී ස්කූල් දානවනෙ ගොනෝ.
අනික උන් ඩේකෙයා යන්නෙ හෙන කැමැත්තෙන්.
Machan day care danna thamai harihaman income ekak thiyenna one. Mewa tikak colambin eliye pathi wala nam wenas athi, habai nawala Rajagiriya and Colombo thiyena day care wala standard eka sahenna wenas. Atleast you have to spend 40-50K per month. Some comes with the facility to access CCTV all over. Parents la dennama work karanne nathi families thiyenne harima aduwen meh awata. Hari haman day care ekakata yana eken e lamai socialize wenawa maara vidihata. Nattham aachcila seeyala ekka gedara inna podi un ambaneka attara wela spoil wela nawathinne. I agree that this situation would not be the same out of colombo.Lamayawa hariyata gedara idala balaganna tharam strong economy ekak nathnam lamai nohada inna one. Gahanu majority eka lamai hambunata passe work karanne salli hoyanna one nisa. Oya kamathinam lamayawa balagena gedara inna kiyala wifeta kiyanna bari piriminam fail.