දැන් මාස 4කට වගේ කලින් සෙට් වෙලා මගෙත් එක්ක සමීපව හිටපු කෙල්ලෙක් හිටියා මචං. Banking ඉන්නේ. ඒකී ගිය පෝය දවසේ මාව meet වෙන්න හිටියේ. ඉතින් මම pros pill එකක් එහෙමත් අරන් හිටියේ.
ඒකී යාළුවෝ එක්ක පොසොන් බලන්න යනවා කියලා ගෙදරින් ඇවිල්ලා දවසම මගෙත් එක්ක ඉන්න හිතන් හිටියේ.
හැබැයි මචං හිතාගන්න බැරි විදියට කලින් දවසේ පොඩි රණ්ඩුවක් දුර ගිහිල්ලා meet එක වුණේ නෑ.
ඒකී මගෙත් එක්ක අවුල් වුණ එකට ඒකිගේ school කාලේ යාලුවට (මුන් දෙන්නා එකට ඉන්න වෙලාවක තමයි ඉස්සෙල්ලම කතා කළේ) හෙන අවුල්.
ඒ කෙල්ල ඉතින් මට කතා කරලා කරලා ඒ වලිය බැලන්ස් කරන්න හැදුවා.
ඒ අස්සේ ඒකි වැඩ කරන්නේ බම්බලපිටිය. මම බදාදා බම්බා ගිය වෙලාවේ කිව්වා මම ඔයා වැඩ කරන තැනට ළඟ තැනක ඉන්නේ කියලා.
ඒකී කිව්වා අයියට පරක්කු වෙන්නේ නැත්තම් 4.30 ඒකී off වෙනවා, මට ඉන්න කියලා...
මම හිටියා ඉතින්..
පස්සේ අපි ගොඩක් කතා කළා. වෙනදා 5.30 වෙද්දී ගෙදර යන කෙල්ල එදා ගෙදර
ගියේ 10 ට.
අදත් ඉතින් උදේම එයා ආවා මාව හමු වෙන්න. එයාගේ යාළුවා වෙනුවෙන් ගත්ත pill එක බිව්වේ කවුරු කියලා ද උඹලා හිතන්නේ..?
දෛවය කියන එක මාරයි..!