රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    780
    1,165
    93
    වැඩිකල් යන්න කලින්,
    ඔවට ලූබ්, ඩිලේ ස්ප්‍රේ, කොන්ඩම් එහෙමත් සෙට් වෙනව
     
    • Haha
    Reactions: Sinha Le

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,721
    3,458
    113
    සිංහල හරියට ලියමු ද. බඩගිනි යි නං ඒ කියන්නෙ ශරීරය ට ආහාර අවශ්‍ය බව දැනෙන එක. ඒකට අහවල් එක කියල නෑ . විශේෂ දෙයක් කන්න ඕන නං ඒක ට කියන්නෙ කන්න ආසයි කියල. බඩගිනියි නෙවෙයි . ලාබ ටීවී චැනල් වලින් දෙන "සිංහල" පාවිච්චි කරන්න එපා .
     
    • Like
    Reactions: Bitter Truth

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    659
    702
    93
    ඒ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඒ මිනිස්සුන්ට ඕනෙ දෙයක් කරගත්තාවෙ බං. උන්ට වැඩිය මෝඩයි මේවට හිනා වෙවී කාලෙ නාස්ති කරන උබලා වගේ එවුන්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,079
    20,305
    113
    Panadura
    තමන්ගේ පුක හෝදනවා වෙනුවට
    අනුන්ගේ පුකට ඇගිල්ල ගහලා කටේ දාලා සූප්පන එක
    බෞද්ධ නොවන උන්ගේ විනෝදේ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,613
    113
    hena track dial inne. habai hodata kanna bonna puluwan. pooja karanne hiten atha arala ne, kewa kiala mokut kianna bari nisa man nam pennama gihin aran kanawa
     
    • Haha
    Reactions: Sinha Le

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,634
    2,435
    113
    43
    Wakanda
    ඇත්තටම කීවොත් මට මේවගේ කෑමක් කන්න හම්බෙන්නෙ රට ගිහින් ආව කවුරුහරි දුන්නොත් විතරයි. තුන්වේල කන්නෙත් අමාරුවෙන්. ඒත් මහ ගොඩක් නෑනෙ. අන්තිමට කෑවෙ අවුරුදු ගානකට කලින්. මං ඔතනින් එකක් අරගෙන කෑවොත් මිනිස්සු මට ගහයිද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,721
    3,458
    113
    ඇත්තටම කීවොත් මට මේවගේ කෑමක් කන්න හම්බෙන්නෙ රට ගිහින් ආව කවුරුහරි දුන්නොත් විතරයි. තුන්වේල කන්නෙත් අමාරුවෙන්. ඒත් මහ ගොඩක් නෑනෙ. අන්තිමට කෑවෙ අවුරුදු ගානකට කලින්. මං ඔතනින් එකක් අරගෙන කෑවොත් මිනිස්සු මට ගහයිද?
    Ona welawaka kanna . I know you're being sarcastic but still...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,079
    20,305
    113
    Panadura
    ඇත්තටම කීවොත් මට මේවගේ කෑමක් කන්න හම්බෙන්නෙ රට ගිහින් ආව කවුරුහරි දුන්නොත් විතරයි. තුන්වේල කන්නෙත් අමාරුවෙන්. ඒත් මහ ගොඩක් නෑනෙ. අන්තිමට කෑවෙ අවුරුදු ගානකට කලින්. මං ඔතනින් එකක් අරගෙන කෑවොත් මිනිස්සු මට ගහයිද?
    ජෙපි ආණ්ඩුව ආවා විතරයි කන්නත් නැති උනා නේද ජෙප්පෝ
    කලින් ආණ්ඩු තියෙන කාලේ එහෙම උනේ නෑ නේද ජෙප්පෝ
     
    • Haha
    Reactions: Be_Positive

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,634
    2,435
    113
    43
    Wakanda
    ජෙපි ආණ්ඩුව ආවා විතරයි කන්නත් නැති උනා නේද ජෙප්පෝ
    කලින් ආණ්ඩු තියෙන කාලේ එහෙම උනේ නෑ නේද ජෙප්පෝ
    කලිනුත් නෑ හුත්තෝ

    Ona welawaka kanna . I know you're being sarcastic but still...
    ඇත්තටම ඇහුවෙ බං
    බුදුහාමුදුරුවො දානය දෙන්න කීවෙ ප්‍රයෝජනයක් විදියට
    බුදුහාමුදුරුවො උනත් මුකුත් කියන එකක් නෑ මං වගේ එකෙක් ඕක කෑවට. දුන්න එකාටත් පින්
    ------ Post added on Jul 4, 2026 at 6:58 PM