පැරදුන අය, දින්න අයගෙන් ආතල් ගන්න ආණ්ඩුවක් ලෝක ඉතිහාසේම තිබිලා නැතිව ඇති...!කොමියුනිස්ට් උන් එහෙම කළා බන්, අපේ ඉස්සර ට්‍රෑම් කාර් තිබ්බේ. ඒවා අයින් කරලා රුසියාවෙන් හරි යුගොස්ලාවියාවෙන් හරි ගෙන්නපු ට්‍රොලි බස් දැම්ම. අර ට්‍රෑම් කාර් ටික තිබ්බ නම් කොච්චර ලස්සනද බන්.