Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    https://en.wikipedia.org/wiki/Weather_Station_Kurt

    ජර්මන් උන් කැනඩාවේ හදපු weather station එකක්...

    යුද්දඒ ඉවර වෙලත් අවුරුදු ගානක් යනකම් 1977 වෙනකං හම්බුනේ නෑ...
    Meken ganna weather reports U Boat eke un NAVAL ENIGMA machine eken Berlin walata yawanna athi
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,911
    198,210
    113
    Colombo, Sri Lanka
    ඕක මරු (y)

    මේකත් හොදයි
    Apocalypse: The Second World War

    https://www.imdb.com/title/tt1508238/
    අනිවා ඔව්. ඇත්තටම මම නම් මෙයට අදාළ ගොඩක් ෆිල්ම් බලලා තියනවා. සමහරක් ෆිල්ම් ගොඩක් සංවේදියි
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,640
    72,895
    113
    9675366_orig.jpg
    SteveBanasEuropeLandscapeWorldWarsEurope1939.jpg
    images
    hq720.jpg

    දෙවන ලෝක යුද්ධය ගැන දන්න දේවල් ටිකක් share කරගමුද?
    මම ලඟදි shindlers list බැලුවා පලවෙනි පාරට, පස්සෙ netflix වලින් ගිහින් wwII in color වගේ එකක් බැලුවා. එකේ තිබ්බා යුද්දේ වෙච්ච ප්‍රදාන සිද්දි 10ක් වගේ. පට්ට interesting සහ පට්ට දුකයි බන් ඒ කාලේ මිනිස්සු කරපු කැරි වැඩ දැක්කාම.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    මම ලඟදි shindlers list බැලුවා පලවෙනි පාරට, පස්සෙ netflix වලින් ගිහින් wwII in color වගේ එකක් බැලුවා. එකේ තිබ්බා යුද්දේ වෙච්ච ප්‍රදාන සිද්දි 10ක් වගේ. පට්ට interesting සහ පට්ට දුකයි බන් ඒ කාලේ මිනිස්සු කරපු කැරි වැඩ දැක්කාම.
    Hondama kari wada karala tiyenne Japannu thama. Ekata hariyanna thama USA unta atomic bomb ekak Japan walata danna hithune.
    Karma is a bitch
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,899
    1
    28,045
    113
    ටයිම් ලයින් එක විතරයි වෙනස් වෙන්නේ, ප්‍රොඩක්ශන් කැපෑසිටි එකයි ටොක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් එකයි අතින් මිත්‍ර රටවල් ඉස්සරහ හිටියේ. පරමානු බෝම්බේ, රේඩාර්, ටියුරින් ප්‍රොඑක්ට් එක, මේවා ලගට එන්නවත් ප්‍රොඑක්ට් ජර්මන් උන්ගාව තිබ්බෙ නෑ. යුද්දෙ උපරිමේදි ඇමරිකාව එක නැවක් දවසට එලියට දානවා.ප්ලේන් එකක් නන් විනාඩි ගානක් වගේ. ඒ කැපෑසිටි එකට මැච් කරන්න බෑ අරුන්ට
    ඒක තමයි මම කිව්වේ ජපන්නු ඇමරිකාව යුද්ධෙට ඇදලා ගත්තේ නැත්නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා කියලා. මොකද පර්ල් වරායට ගහනකම් ඇමෙරිකන් ජනතාව 90%ටත් වඩා කිව්වේ ඇමරිකාව යුද්ධෙට මැදිහත් වෙන්න ඕන නෑ කියලා. ඒකාලේ ඇමරිකාව නොබැදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,923
    49,235
    113
    සේදවත්ත
    Therune na ban
    හැන්ඩ් මේට් ටේල් බලලා තියේද ?
    හිට්ලර් කොං දෙකකින් වලි දාගන්න ගියා කියලා දන්නවද ?

    දෙපැත්තක් එක්ක කොරන්න ගිහින් තමා හැමිනුනේ , එම නොව්නනම් ටිවි සිරිස් එක සැබෑවක් වෙන්න තිබ්බා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,268
    113
    හැන්ඩ් මේට් ටේල් බලලා තියේද ?
    හිට්ලර් කොං දෙකකින් වලි දාගන්න ගියා කියලා දන්නවද ?

    දෙපැත්තක් එක්ක කොරන්න ගිහින් තමා හැමිනුනේ , එම නොව්නනම් ටිවි සිරිස් එක සැබෑවක් වෙන්න තිබ්බා
    රුසියාවට ගහන්න ගිහිං තමයි හිට්ලර් පැරදුනා කියල කියන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,923
    49,235
    113
    සේදවත්ත
    ටයිම් ලයින් එක විතරයි වෙනස් වෙන්නේ, ප්‍රොඩක්ශන් කැපෑසිටි එකයි ටොක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් එකයි අතින් මිත්‍ර රටවල් ඉස්සරහ හිටියේ. පරමානු බෝම්බේ, රේඩාර්, ටියුරින් ප්‍රොඑක්ට් එක, මේවා ලගට එන්නවත් ප්‍රොඑක්ට් ජර්මන් උන්ගාව තිබ්බෙ නෑ. යුද්දෙ උපරිමේදි ඇමරිකාව එක නැවක් දවසට එලියට දානවා.ප්ලේන් එකක් නන් විනාඩි ගානක් වගේ. ඒ කැපෑසිටි එකට මැච් කරන්න බෑ අරුන්ට
    ඒ ඇයි ජමන් එංජිනයර්ලා ටිකව ගන්න එංගලන්තය ඇමරිකාව රුසියාව රහසින් පොරකෑවේ, සමහරු හොරෙන්ම අදාල රටවලට ගියේ ඔච්චර දෙයක් ජමනිය අහලකටවත් කරලා නැත්‍තම් . හිට්ලර් බැග්ඩෑඩ් වලත් දේවල් හෙව්වා දන්නෝ දනිති. හිට්ලර් මලෙත් නෑ ඌ ආජන්ටිනාවට පැන්නා එහේ ජමන් ගමක් තියනවා . ටොප් ලෙවල් SS බුවාල යුද්දෙන් පස්සෙ සැපේ ඉදලා , සමහර පොටෝ පබ් එකේ බිත්තියේ රාමු කරලත් තියනවා අදටත් 😎.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,640
    72,895
    113
    ටයිම් ලයින් එක විතරයි වෙනස් වෙන්නේ, ප්‍රොඩක්ශන් කැපෑසිටි එකයි ටොක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට් එකයි අතින් මිත්‍ර රටවල් ඉස්සරහ හිටියේ. පරමානු බෝම්බේ, රේඩාර්, ටියුරින් ප්‍රොඑක්ට් එක, මේවා ලගට එන්නවත් ප්‍රොඑක්ට් ජර්මන් උන්ගාව තිබ්බෙ නෑ. යුද්දෙ උපරිමේදි ඇමරිකාව එක නැවක් දවසට එලියට දානවා.ප්ලේන් එකක් නන් විනාඩි ගානක් වගේ. ඒ කැපෑසිටි එකට මැච් කරන්න බෑ අරුන්ට
    ලක් එක කියන එක ගොඩක් තිබිලා තියෙනවා allied forces පැත්තට. සමහර සටන් හෙන අහඹු සීන් වලින් අනිත් පැත්ත ගහලා තියෙන්නෙ. ඔය ඩොකුමෙන්ට්‍රි බලනකොට මට මතක එකක් තමා ජපනා american pacific fleet එකට දෙන්න යන දෙවනි ශොට් එකේදි ඇමරිකන් සෙට් එකකට පාර වැරදිලා වෙන පැත්තකට යනවා, උන් ගිහින් ඉන්න අතරේ ජපනා ඈමරිකන් ෆිලීට් එකට නෙලලා, අරුන් අනිත් පැත්තට හැරිලා එනකොට ජපනා දැකලා උන් ජපනගෙ මුලු ෆ්ලීට් එකටම නෙලනවා. ඕකෙන් තමා මේ පැත්තෙ යුද්දේ අනිත් පැත්තට හැරෙන්නෙ. නැත්තන් ඇමරිකන් උන් කනවා. Battle for Midway කියන්නෙ ඔය සිද්දිය
     
    • Like
    Reactions: War Fighter

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,268
    113
    D Day එකත් (Operation Overlord) ww2 එකේ විශේශ මෙහෙයුමක්, ලෝක ඉතිහාසයේ ලොකුම දිය ගොඩ මෙහෙයුම 1944 ජූනි 6
    බෑන්ඩ් ඔෆ් බ්‍රද'ස්
    සේවිං ප්‍රයිවට් රයන්
    ඒ ගැන ගහපු නිර්මාණ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,923
    49,235
    113
    සේදවත්ත
    රුසියාවට ගහන්න ගිහිං තමයි හිට්ලර් පැරදුනා කියල කියන්නෙ
    දෙකොන් සටනක් කරන්න ගිහින් කෑවේ. රුසියාවට ගහන් නැතුව මුලින්ම එංගලන්තය අල්ලගන්න බැලලලා . කල් අරන් සංවිධානාත්මකව රුසියාවට ගහන්න තිබ්බා . ඌට තදියම වැඩි උනා.
    එක්ටාර් සහ ගොබෙල්ස් කිව්ව දේවල් ඇහුවේ නෑ, ඌ පැරනොයින්ඩ් උනා සෑහෙන්න . සයිකෝ ගැහුවා අන්‍තිම කාලේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    හැන්ඩ් මේට් ටේල් බලලා තියේද ?
    හිට්ලර් කොං දෙකකින් වලි දාගන්න ගියා කියලා දන්නවද ?

    දෙපැත්තක් එක්ක කොරන්න ගිහින් තමා හැමිනුනේ , එම නොව්නනම් ටිවි සිරිස් එක සැබෑවක් වෙන්න තිබ්බා
    හැන්ඩ් මේට් ටේල් - meka gana nan mamath mukuth danne na machan

    Hitler WW2 patan ganna kalin Joseph Stalin ekka agreement ekak gahanawa man Europe allanna yuddayak patan gannawa oya ekata atha danna epa api USSR walata gahanne na kiyala.
    Habai Hitler hithuwata wada Europe allana eka patta lesi wadak una. Eken Hitler hithuwa u tharan porak loweth na kiyala. U anadagatta andaganillata USSR walata gahuwa. Agreement eka nisa ehema deyak balaporottuwen hitapu nathi USSR walata kela una. Eka dawasen USSR Air Force eke nathi karala damma NAZI. Moscow alluwa ginnak nathuwa. Hitler ta thibbe element of surprise kiyana eka witarai. Ehema nathuwa USSR wala losak neme.
    Ithin Hitler loke inna MORALE wadima jathiyata gahanna gihin atha udin dinanna tibba yudde nikan kelogatta.
    E athare gon Jappo tika Pearl Harbour walata gahala ahaka inna USA yuddeta adala gatta
     
    Last edited:
    • Like
    Reactions: War Fighter