සැම්සුන් අයිෆෝන් මාකට් එක තව කාලයක් තියෙනවාඋබල හිතන විදියට මොබයිල් පෝන් මාකට් එකට මොනා වේවිද ?
දැන් Iphone මාකට් එක බැහැල නේද? ජෙනුයින් Classy උන් i phone පාවිච්චි කරන්නෙ නෑ නේ? google pixel වලට මාරු වෙන සීන් එකක් පේන්න තියනව නේද?
සැම්සුන් S සීරීස් එකත් මාකට් එකේ ස්ථාවර නෑ.
චය්නීස් සෙල්ලම් බඩු අඩුකුලේ උන් විතයි නේද ටාගට් කරන්නෙ. flagship පෝන් හැදුවත් මාකට් එකක් නෑ නේද ?
අනාගතේ මොබයිල් පෝන් මාකට් එක කොහොම වේවි කියලද හිතන්නේ?
අනික උන් දෙගොලේලොම ටාගට් කරන්නේ ලොකු මාකට් එකක්. අනික උන්ගේ ඉකෝසිස්ටම් එක නිසා ඒකට සෙට් උන මිනිස්සු එකෙන් එලියට යන්නේ අඩුවෙන් (මාද ඇතුලුව)
ඒක නිසා උන්ට චිනච්චට්ටි වගේ අද එන ටෙක්නොලොජි එක හෙට උන්ගේ ඩිවයිස් වලට ඇප්ලයි කරන්න බෑ
සැම්සුන්ලා ඒ අත්දැකිම ගත්තා පුපුරන බැට්‍රි වලින් ඒ කාලේ
අද එන ටෙක්නොලොජිය පදම් වෙලා බග්ස් ලෙෆ්ට් වෙන තරමට ටෙස්ටින් වෙලා තමයි උන් උන්ගේ ඩිවයිස් වලට ඇප්ලයි කරන්නේ.
උන් දෙගොල්ලොම ට්‍රයි කරන්නේ රිෆයින් උන ඩියුරබල් ඩිවයිස් හදන්න
චීනාත් ඔය එක එක දේවල් කරගෙන ඉස්සරහට යයි
මොකද උන්ට කස්ටමර් ගානක් නෑ. අද හොයා ගන්නේ මොකක්ද අදම දාලා මෝඩයෝ ටිකකට විකුණලා ගාණක් හොයා ගත්තා. සපෝට් එක නැවත්තුව කියන එක තමයි උන්ගේ තීම් එක
ගුගල් ලට ලොකු ඕනේ කමක් නෑ පික්සල් සේල්ස් අප් කරන්න හරි මාකට් ෂෙයා එක වැඩි කරන්න හරි
උන් පික්සල් එක ලොකුවටම පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ටෙස්ටින් ඩිවයිස් එක විදියට
පික්සලුත් ඉතින් දිගටම එයි සසර වගේ
පික්සල් ෆෝන් නම් ලොවෙත් මග නම් නවතින් නෑ
ඒක 100%ක් ෂුවර්
මොකද උන්ගේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් ටෙස්ටින්, රිලිස් කිරිලි මුලින්ම වෙන්නේ මුන්ට නිසා
තව මේන් ඕස් එකක් එනකල් පික්සල් නම් අනිවා දුවනවා
එකම දේ පික්සල් වල වෙනස්වීම් අඩුයි. එකම එක්ස්පිරියන්ස් එක. බොක්ස් එක වෙනස් කරලා එවනවා
------ Post added on Jul 5, 2026 at 1:22 AM