පෝන් මාකට් එක

Giant

Well-known member
  • Jan 24, 2016
    7,475
    9,139
    113
    උබල හිතන විදියට මොබයිල් පෝන් මාකට් එකට මොනා වේවිද ?
    දැන් Iphone මාකට් එක බැහැල නේද? ජෙනුයින් Classy උන් i phone පාවිච්චි කරන්නෙ නෑ නේ? google pixel වලට මාරු වෙන සීන් එකක් පේන්න තියනව නේද?
    සැම්සුන් S සීරීස් එකත් මාකට් එකේ ස්ථාවර නෑ.
    චය්නීස් සෙල්ලම් බඩු අඩුකුලේ උන් විතයි නේද ටාගට් කරන්නෙ. flagship පෝන් හැදුවත් මාකට් එකක් නෑ නේද ?
    අනාගතේ මොබයිල් පෝන් මාකට් එක කොහොම වේවි කියලද හිතන්නේ?
    සැම්සුන් අයිෆෝන් මාකට් එක තව කාලයක් තියෙනවා
    අනික උන් දෙගොලේලොම ටාගට් කරන්නේ ලොකු මාකට් එකක්. අනික උන්ගේ ඉකෝසිස්ටම් එක නිසා ඒකට සෙට් උන මිනිස්සු එකෙන් එලියට යන්නේ අඩුවෙන් (මාද ඇතුලුව)
    ඒක නිසා උන්ට චිනච්චට්ටි වගේ අද එන ටෙක්නොලොජි එක හෙට උන්ගේ ඩිවයිස් වලට ඇප්ලයි කරන්න බෑ
    සැම්සුන්ලා ඒ අත්දැකිම ගත්තා පුපුරන බැට්‍රි වලින් ඒ කාලේ
    අද එන ටෙක්නොලොජිය පදම් වෙලා බග්ස් ලෙෆ්ට් වෙන තරමට ටෙස්ටින් වෙලා තමයි උන් උන්ගේ ඩිවයිස් වලට ඇප්ලයි කරන්නේ.
    උන් දෙගොල්ලොම ට්‍රයි කරන්නේ රිෆයින් උන ඩියුරබල් ඩිවයිස් හදන්න

    චීනාත් ඔය එක එක දේවල් කරගෙන ඉස්සරහට යයි
    මොකද උන්ට කස්ටමර් ගානක් නෑ. අද හොයා ගන්නේ මොකක්ද අදම දාලා මෝඩයෝ ටිකකට විකුණලා ගාණක් හොයා ගත්තා. සපෝට් එක නැවත්තුව කියන එක තමයි උන්ගේ තීම් එක
    ගුගල් ලට ලොකු ඕනේ කමක් නෑ පික්සල් සේල්ස් අප් කරන්න හරි මාකට් ෂෙයා එක වැඩි කරන්න හරි
    උන් පික්සල් එක ලොකුවටම පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ටෙස්ටින් ඩිවයිස් එක විදියට
    පික්සලුත් ඉතින් දිගටම එයි සසර වගේ

    pissuda yako google pixel ganna.. pixel kiyanneth anatha brand ekak thama.. phone hardware business ekata ,, eka parata apu ayata honda service ekak denna be podi kalekin.

    Anika Google kiyanne patan gatta projects magadi nawaththala cup gahapu company ekak.

    පික්සල් ෆෝන් නම් ලොවෙත් මග නම් නවතින් නෑ
    ඒක 100%ක් ෂුවර්
    මොකද උන්ගේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් ටෙස්ටින්, රිලිස් කිරිලි මුලින්ම වෙන්නේ මුන්ට නිසා
    තව මේන් ඕස් එකක් එනකල් පික්සල් නම් අනිවා දුවනවා
    එකම දේ පික්සල් වල වෙනස්වීම් අඩුයි. එකම එක්ස්පිරියන්ස් එක. බොක්ස් එක වෙනස් කරලා එවනවා
    ------ Post added on Jul 5, 2026 at 1:22 AM
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    812
    1,223
    93
    මේකට හේතුව මොකක්ද?

    PS : සැම්සුන්ග් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි...

    Within last 4/5 years, Same price walata, Hoda option( OS updates, Camera ) ekka phones awa market ekata within last 5 years.

    Ex Pixel, Chinese brands tika

    A56 awe laksekatath eha. Eth Melo rahak nane, Dan kenekta A56 ,A72 ganna hefhuwak ne.

    Used pixel ekak hari, Chinese ekak hari gannawa
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,135
    2,355
    113
    Srilanka
    මේකට හේතුව මොකක්ද?

    PS : සැම්සුන්ග් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි...
    Samsung display case nisa godak in maru una.
    Math personally Samsung lage software experience ekata kemathi.
    Eth Dan godak Chinese phone walath almost same experience eka tyenawa. Samahara unge icons nam patta awful 😅😅.

    Apple wala nam unge eco system eka patta.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    සැම්සුන් අයිෆෝන් මාකට් එක තව කාලයක් තියෙනවා
    අනික උන් දෙගොලේලොම ටාගට් කරන්නේ ලොකු මාකට් එකක්. අනික උන්ගේ ඉකෝසිස්ටම් එක නිසා ඒකට සෙට් උන මිනිස්සු එකෙන් එලියට යන්නේ අඩුවෙන් (මාද ඇතුලුව)
    ඒක නිසා උන්ට චිනච්චට්ටි වගේ අද එන ටෙක්නොලොජි එක හෙට උන්ගේ ඩිවයිස් වලට ඇප්ලයි කරන්න බෑ
    සැම්සුන්ලා ඒ අත්දැකිම ගත්තා පුපුරන බැට්‍රි වලින් ඒ කාලේ
    අද එන ටෙක්නොලොජිය පදම් වෙලා බග්ස් ලෙෆ්ට් වෙන තරමට ටෙස්ටින් වෙලා තමයි උන් උන්ගේ ඩිවයිස් වලට ඇප්ලයි කරන්නේ.
    උන් දෙගොල්ලොම ට්‍රයි කරන්නේ රිෆයින් උන ඩියුරබල් ඩිවයිස් හදන්න

    චීනාත් ඔය එක එක දේවල් කරගෙන ඉස්සරහට යයි
    මොකද උන්ට කස්ටමර් ගානක් නෑ. අද හොයා ගන්නේ මොකක්ද අදම දාලා මෝඩයෝ ටිකකට විකුණලා ගාණක් හොයා ගත්තා. සපෝට් එක නැවත්තුව කියන එක තමයි උන්ගේ තීම් එක
    ගුගල් ලට ලොකු ඕනේ කමක් නෑ පික්සල් සේල්ස් අප් කරන්න හරි මාකට් ෂෙයා එක වැඩි කරන්න හරි
    උන් පික්සල් එක ලොකුවටම පාවිච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් ටෙස්ටින් ඩිවයිස් එක විදියට
    පික්සලුත් ඉතින් දිගටම එයි සසර වගේ

    පික්සල් ෆෝන් නම් ලොවෙත් මග නම් නවතින් නෑ
    ඒක 100%ක් ෂුවර්
    මොකද උන්ගේ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් ටෙස්ටින්, රිලිස් කිරිලි මුලින්ම වෙන්නේ මුන්ට නිසා
    තව මේන් ඕස් එකක් එනකල් පික්සල් නම් අනිවා දුවනවා
    එකම දේ පික්සල් වල වෙනස්වීම් අඩුයි. එකම එක්ස්පිරියන්ස් එක. බොක්ස් එක වෙනස් කරලා එවනවා
    ------ Post added on Jul 5, 2026 at 1:22 AM
    මමත් ෆෝරම් වල සිරා කේස්, බෑඩ් රීවිව්ස් දැකල නෑ pixel වලට
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,475
    9,139
    113
    මමත් ෆෝරම් වල සිරා කේස්, බෑඩ් රීවිව්ස් දැකල නෑ pixel වලට
    පික්සල් මුල් කාලේ පොඩි පොඩි ශින් තිබ්බා
    කොහාමහරි 7 වගේ වෙද්දි බඩු ට්‍රැක් එකට අාවා මචං
    මම 8 pro එකක් යුස් කලා අවුරුද්දක් විතර. කිසිම ආබාධයක් නෑ
    එකම දේ උන්ගේ වෙනස්කම් අඩුයි. මට ආයේ 9ට වත් 10ට වත් යන්න තරම් කික් එකක් නෑ.
    ප්‍රඩක්ට් එක සුපිරි. පියෝ ඇන්ඩ්‍රොයිඩ් නිසා ස්පීඩ් එකත් පට්ට. වෙන කියන්න කිසිම අඩුපාඩුවක් තිබ්බේ නෑ
     
    • Like
    Reactions: sathmal and NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,716
    11,022
    113
    mata hithenne පික්සල් gahanne ලෝන්ග් ටර්ම් ගේමක්

    මට සම්සුන්ග් දිරවන්නේ නැහැ ඒ කාලේ ඉඳලම . හේතුවක් එහෙමත් හිතාගන්න බැහැ . හැබැයි මන් උන්ගේ අර කොන් සෑහෙන්න රවුම් කරන එකයි , app පුරෝලා එන එකයි හෙනම කම්ප්ලිකෙටඩ් වගේ පෙන UI එකයි නිසා සෙට් වෙන්නෙම නැහැ .

    මට අවුට්කාස්ට් බඩු වලටමයි හිත යන්නේ (Nokia, HMD, Nothing, Unihertz) එකටත් හේතුව දන්නේ නැහැ .

    Unihertz ලා ගහනවා මේ අවුරුද්දේ අගෝස්තු වල රේලීස් වෙන Titan titan 2 elite එක . මේකනම් ලොවෙත් මොනාහරි කරලා ගන්න ඕනේ , majour OS අප්ඩේට් අවුරුදු 5ක් එවනවා . තනිකර නොර්මල් ලයිෆ් එකක් ගෙවන එකෙක්ට සෙට් වෙන්නම ගහලා තියේ භාණ්ඩේ .

    මගේ මෙව්වා එකනම් 100,000LKR to 150,000LKR අතර ෆෝන් වල (maximum 600USD) 5Y ඕඑස් අප්ඩේට් එනවනම් ඒ ෆෝන් එක හොදයි + මාකට් වෙයි කියන එක .

    අනික මේ දවස් වල ෆෝන් වල පෙන්නම බැරී දේ තමා බං උන්ට මාකට් කරන්න තියෙන එකම දේ Camera + AI මන් දන්නේ නැහැ ඇයි කියලා මිනිස්සු මෙච්චර කැමරාව හොයන්නේ . මුන් නිකන් හුස්ම ගන්නෙත් camera එකෙන් වගේ හැසිරෙන්නේ . කිසිම ඉනොවේටිව් දෙයක් දැක්කේ නැහැ කාලෙකින් .

    මන් හිතන්නේ ඉනොවෙටි වෙන්න තව මොනාහරි සෙන්සර් ඒවා මේවා ගහන්න ඕනේ වෙයි . හැබැයි ගහනවා කියලා මොනා ගහන්නද කියලත් හිතා ගන්න බහ මට . ඒ අතින් නම් මුන්ට ෆෝන් වල මාකට් කරන්න තියෙන එකම මගුල camera එක තමා

    AI ලබ්බ නිසා මට හිතෙනවා ආයේ මොකුත් ඉනොවේටිව් මගුල් 4න walata එන එකක් නැහැ කියලා . ඔක්කොම කටින් කිවම හරි රූටින් එක තෙරුන් අරගෙන කරලා දෙන තත්වෙට ඔක්කොම ඒවි තව ටික දවසකින් . එතකොට ඔක්කොම හබක්ස්
     
    • Like
    Reactions: sathmal and NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    මමත් SAMSUNG වලින් මාරු උනා 2024 දී Apple වලට
    ආයේ Apple වලින් නම් මාරු වෙන්න හිතෙන්නේ නෑ
    තවම ඇපල් හොදයි කියල හිතනවද?