බාලිසිකොපම සූත්‍රය

Emios

Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    හරි ප්‍රයෝජනය වෙන්න ඕනේ ධර්මය අවබෝධ වෙන එක නේද, ඕනෙම ධර්ම දේශනාවක?
    Awaboda kivve mokak genada?wadanne ne wadenawa kiyana ekada. Kivva tika nan ok wage but ai etchara complex.middle ekama mama kiyala ganna eketh issue ekak tiyenawa.but i can’t discuss because i can’t understand what he say
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Awaboda kivve mokak genada?

    ධර්මය
    අඩුම සෝවාන් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හරි ධර්ම දේශනාවක් හරියට ඇහුවනම්..

    but ai etchara complex.

    ඕක සංකීර්ණයිනම් සමහරවිට මේක අහලා බලන්න. මේක සරල වෙයි..

    ------ Post added on Jul 5, 2026 at 11:51 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    ධර්මය
    අඩුම සෝවාන් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හරි ධර්ම දේශනාවක් හරියට ඇහුවනම්..

    ------ Post added on Jul 5, 2026 at 11:51 AM
    E kohomada ehema sowan wenne.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    E kohomada ehema sowan wenne.

    බන්,
    හරියට අහන තැන වැඩෙනවා විපස්සනාව. උපදිනවා යෝනිසෝ මනසිකාරය.

    ඉතින් සේඛ භූමියෙන් නවතින්න ඕනේ..

    ධර්ම දේශනා අහලා ඉස්සර ගම් පිටින් සෝවාන් වුනා කියලා අහලා නැද්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    ධර්මය
    අඩුම සෝවාන් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හරි ධර්ම දේශනාවක් හරියට ඇහුවනම්..

    [
    ------ Post added on Jul 5, 2026 at 11:51 AM
    i don’t want to listen to bana anymore because i found my kalyana mitraya.i listened because to see if you want to make a different point.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    i don’t want to listen to bana anymore because i found my kalyana mitraya.i listened because to see if you want to make a different point.

    බන්, කල්‍යාණ මිත්‍රයා ගැන අනුමාන ඥාණයෙන් හරි දැනගන්න පුලුවන් අඩුම සෝතාපන්න කෙනෙක්ට.

    බනක්/ ධර්ම දේශනාවක් ඇහෙන්නේ කියලා අනුමාන ඥාණයෙන් හරි දැනගන්න පුලුවනුත් අඩුම සෝතාපන්න කෙනාට..

    බන්, මේක පටන් ගන්නෙම මෙතනින්.. ඒකයි මෙච්චර කියන්නේ..
    ------ Post added on Jul 5, 2026 at 11:58 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    බන්,
    හරියට අහන තැන වැඩෙනවා විපස්සනාව. උපදිනවා යෝනිසෝ මනසිකාරය.

    ඉතින් සේඛ භූමියෙන් නවතින්න ඕනේ..

    ධර්ම දේශනා අහලා ඉස්සර ගම් පිටින් සෝවාන් වුනා කියලා අහලා නැද්ද?
    E kohomada? Ehema wenne ne.bana ahana gaman wipasaanwak koheda wadenne.ehema kiyanne e deshanwa warnawath karanna.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    අවිද්‍යාව නිසා

    ඔතන මන් ගත්තේ පෘථග්ජන දැක්මෙන්.

    ප්‍රථග්ජනයට හම්බෙන්නැහැ හරි වෝල් (සංස්කාර, එවගේ යථා ස්වභාවයෙන්) එක..

    වෝල් එක හරියටම දැක්ක දවසට (සංස්කාර යථා ස්වභාවයෙන්) සේඛ.

    එතකොට වෝල් එක කියන්නෙ සන්කාර... ගල් වැලි කියන්නෙ රුප... තේරෙන්නෙ නැ බන්..

    හරියට ටක්කෙට ඕක මෙහෙමයි කියල කියපන්කො මේ කියන්නෙ මේක..මේක උදාහරනය මේක තමයි මෙකෙන් පෙන්නන්නෙ..උදාහරනෙයෙ මේ කියන්නෙ...ඇත්තට මේක... කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට...

    හාමුදුරුවන් කියපු දේ උබ තේරුම ගත්ත එක...අපිට කියන්න පැහදිලිව..විස්තර කරල...මෙකෙන් හමුදුරුවො පෙන්නනෙ මේක...මෙකේන් මේක කියල

    බන්,
    හරියට අහන තැන වැඩෙනවා විපස්සනාව. උපදිනවා යෝනිසෝ මනසිකාරය.

    බලාගෙන හිටපන් කටත් ඇරගෙන :rofl:
    ------ Post added on Jul 5, 2026 at 12:33 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    එතකොට වෝල් එක කියන්නෙ සන්කාර... ගල් වැලි කියන්නෙ රුප... තේරෙන්නෙ නැ බන්..

    හරියට ටක්කෙට ඕක මෙහෙමයි කියල කියපන්කො මේ කියන්නෙ මේක..මේක උදාහරනය මේක තමයි මෙකෙන් පෙන්නන්නෙ..උදාහරනෙයෙ මේ කියන්නෙ...ඇත්තට මේක... කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට...

    හාමුදුරුවන් කියපු දේ උබ තේරුම ගත්ත එක...අපිට කියන්න පැහදිලිව..විස්තර කරල...මෙකෙන් හමුදුරුවො පෙන්නනෙ මේක...මෙකේන් මේක කියල

    ගල්, වැලි => පංචස්කන්ධය/ දිට්ට, සුත, මුත, විඤාත

    බිත්තිය => පංච උපාදානස්කන්ධය

    බලාගෙන හිටපන් කටත් ඇරගෙන :rofl:
    ------ Post added on Jul 5, 2026 at 12:33 PM

    🥀
    ------ Post added on Jul 5, 2026 at 12:34 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    ගල්, වැලි => පංචස්කන්ධය/ දිට්ට, සුත, මුත, විඤාත

    බිත්තිය => පංච උපාදානස්කන්ධය

    ඔහොම කිව්වම තේරෙනවද බන්...විස්තර කරල කියන්න කිව්වම 🤷‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    උඩ සරලව හාමුදුරුවෝ ගල්, වැලි උදා. අරන් පෙන්නන්නේ මට තේරුණ විදිහට පංචස්කන්ධයේ වස්තු, පුද්ගලයෝ ඇතූළු අවිද්‍යාව නිසා පවතින සියලු දෘස්ටි පැනවෙන්න පුලුවන්ද කියලා..

    @ek_rosh

    බලාගෙන හිටපන් කටත් ඇරගෙන :rofl:
    ------ Post added on Jul 5, 2026 at 12:33 PM

    කට ඇරගෙන හරි කමක් නැ, මනාව අහනවනම්, මනාව විමසනවනම්
    ------ Post added on Jul 5, 2026 at 12:38 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    සමරි එකක් නෙවේ අහන්නෙ...ස්ටෙප් බ්ය් ස්ටෙප් කියල් එක්ප්ලනේශන් එකක්...පොඩ්ඩක් ට්යිප් කරපන් කම්මලි නතුව
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    ගල්, වැලි => රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ/ දිට්ට, සුත, මුත, විඤ්ඤාත

    බිත්තිය => සක්කාය දිට්ටිය
    මෙහෙම ගත්තොත් නං මහත්තය වැරදියි (IMO).... ☝️

    හැබැයි හාමුදුරුවො හරි (IMHO - වැරදි වෙන්න පුළුවන්).
    ඔය කියන්නෙත් සංකාර, සංකාර වලින්ම ශුන්‍යයි කියන එක. ගල්වැලි ටික යම් විදියකට සකස් වුනාම බිත්තිය කියන ඵලය විද්‍යමාන වෙනව මිසක්. එහෙම සකස් වෙච්ච ගල්වැලි ටිකයි, බිත්තිය කියල වෙනම එකකුයි තියෙනව නමෙයි. ඒ ආකාරයට සකස් වෙච්ච ගල්වැලි ටිකම තමයි බිත්තිය. බිත්තිය, බිත්තියෙන්ම ශුන්‍යයි, ගල්වැලි ටිකක සකස්වීම පමණක් මිසක් බිත්තිය කියල ගන්න එකක් තිබුනෙම නැහැ.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    සමරි එකක් නෙවේ අහන්නෙ...ස්ටෙප් බ්ය් ස්ටෙප් කියල් එක්ප්ලනේශන් එකක්...පොඩ්ඩක් ට්යිප් කරපන් කම්මලි නතුව

    බඩගිනියි..

    මෙහෙම ගන්න.

    කෙනෙක් ගහක් ගන්නවා.. ගහ හැදිලා තියෙන්නේ මේ මේ කොටස් වලින් කියලා අරන් ඒ කොටස් වල ගහ නැහැ කියලා හිතනවා..

    සමස්ථ සිද්ධියෙම මොනවහරි නිත්‍යව අල්ලගෙන මඤ්ඤණා කරන එක වෙන්නේ..

    ගහ කියන අත්දැකීම කොටස් වලට කැඩුවොත්..
    දිට්ට, සුත, මුත, විඤ්ඤත..

    දිට්ට, සුත, මුත විඤ්ඤාත වල ගහක් කියලා පවතින නිත්‍ය මොනවහරි හම්බෙනවද නැත්තම් වෙනස් වෙන ස්වභාවයක් විතරමද පවතින්නේ?

    මෙහෙම ගත්තොත් නං මහත්තය වැරදියි.... ☝️

    just my interpretation, could be wrong
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,244
    2,096
    113
    බන්,
    හරියට අහන තැන වැඩෙනවා විපස්සනාව. උපදිනවා යෝනිසෝ මනසිකාරය.

    ප්‍රශ්නෙ තියෙන්නෙ...උබට ඕක හරියට අහන්න බැරි කම.....උබ ඕක අහන්නෙම අයෝනිසෝමනසි කාර පැත්තට
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ...උබට ඕක හරියට අහන්න බැරි කම.....උබ ඕක අහන්නෙම අයෝනිසෝමනසි කාර පැත්තට

    වැදි උතුමට පුලුවන්නම් මට බැරි ඇයි? 🥀

    හැබැයි හාමුදුරුවො හරි (IMHO - වැරදි වෙන්න පුළුවන්).
    ඔය කියන්නෙත් සංකාර, සංකාර වලින්ම ශුන්‍යයි කියන එක. ගල්වැලි ටික යම් විදියකට සකස් වුනාම බිත්තිය කියන ඵලය විද්‍යමාන වෙනව මිසක්. එහෙම සකස් වෙච්ච ගල්වැලි ටිකයි, බිත්තිය කියල වෙනම එකකුයි තියෙනව නමෙයි. ඒ ආකාරයට සකස් වෙච්ච ගල්වැලි ටිකම තමයි බිත්තිය. බිත්තිය, බිත්තියෙන්ම ශුන්‍යයි, ගල්වැලි ටිකක සකස්වීම පමණක් මිසක් බිත්තිය කියල ගන්න එකක් තිබුනෙම නැහැ.

    ඔය ඔබතුමා කියන්නේ නුවණින් දකින POV එකනේද?

    ඕක පෘථග්ජනයට පී.ඕ.වී එකෙන් ගද්දී, පෘථග්ජනයා මොන බිත්තිය කොහොම ගත්තත් සක්කාය දිට්ටිය ඇතුලෙමනේ හම්බෙන්නේ, පංච උපාදානස්කන්ධ මට්ටමමනේ..
    ඒ අදහසින් මන් කිව්වේ..
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    වැදි උතුමට පුලුවන්නම් මට බැරි ඇයි? 🥀

    ඔය ඔබතුමා කියන්නේ නුවණින් දකින POV එකනේද?

    ඕක පෘථග්ජනයට පී.ඕ.වී එකෙන් ගද්දී, පෘථග්ජනයා මොන බිත්තිය කොහොම ගත්තත් සක්කාය දිට්ටිය ඇතුලෙමනේ හම්බෙන්නේ, පංච උපාදානස්කන්ධ මට්ටමමනේ..
    ඒ අදහසින් මන් කිව්වේ..
    සක්කාය දිට්ටිය කියන්නෙ (IMO) බිත්තිය කියල වෙනම එකක් තියෙනව කියල ගන්න එකම තමයි මහත්තය... ඕකම තමයි උපාදානයත්. පෘථග්ජනයට ගල්වැලි ටිකත් තියෙනව බිත්තිය කියල එකකුත් තියෙනව. ගල්වැලි වලින් තමයි බිත්තිය හැදිල තියෙන්නෙ... ගල්වැලි ටික යම් විදියකට සකස් වෙල බිත්තිය විද්‍යමාන වෙමින් පවතිනව කියල පෘථග්ජනයට පේන්නෙ නැහැ.... ඔය තියෙන්නෙ process එකක් මිසක් බිත්තිය කියල ගන්න එකක් තිබුනෙම නැහැ.
     
    • Like
    Reactions: Blair Solari