පානදුර ටවුන් එක ලගින් තුන් දෙනෙක්ට නවතින්න හොඳ තැනක්.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,425
    905
    113
    මචන්ල, මගේ යාළුවෙක් ඊළග සතියේ පානදුරේ පැත්තේ එනවා එයාගෙ ගෙදර අයත් එක්ක පොඩි වැඩ වගයකට. මගේ යාළුවයි, එයාගේ අම්මයි තාත්තයි තමයි එන්නේ. ඒ තුන් දෙනාට නවතින්න හොඳ තැනක් recommend කරන්න පුළුවන්ද? එක දවසක් හෝ දෙකක් තමයි උපරිම. වාහනේ දාන්න පාකින් තියෙන්න ඕනේ.

    ඔයාලා දන්න හොඳ Hotel එකක් එහෙම තියෙනවා නම් කියන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,280
    1
    31,929
    113
    - උඩරට -
    Mata hoyala denna kiwwa kenata kiyannada bn booking.com eken hoyaganna kiyala 😅 ehenam ithin man balala thamai kiyanna ona.
    ඉතින් උඹ බලලා කියපන්..ලේසිනේ..
    පාකින් හැම දේම විස්තර රිවීව් එක්ක අදාළ බජට් එකට හොයා ගන්න පුලුවන් නේ...
     
    • Like
    Reactions: EzioAuditore

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    පිස්සෙක් එක්ක ඉන්ඩ අවුලක් නැත්තං තැනක් දෙන්ඩ පුලුවං

    scurvy.gif
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,800
    15,305
    113
    New Zealand

    @scurvy