"බ්‍රෑන්ඩ් නිව් සුවඳ පිටින් ලංකාවේ ඇති එකම මරුටිය" The only Maruti in Sri Lanka which still smells brand new!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,794
    2
    54,450
    113
    original company nam ehema oil daanne na. mineral oil thama daanne okata

    Original company (AMW) eke wunath mineral synthetic oils dekama thiyenawa (Castrol authorized agent) owner kamathi ekak choose karala dagathahaki. Synthetic eka danawa nam un kamathi wei wadiyen ganak kadanna puluwan nisa lol
     
    • Haha
    Reactions: wqe123

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    Original company (AMW) eke wunath mineral synthetic oils dekama thiyenawa (Castrol authorized agent) owner kamathi ekak choose karala dagathahaki. Synthetic eka danawa nam un kamathi wei wadiyen ganak kadanna puluwan nisa lol
    උබ AMW Service ගැන දන්නවද? උන් පට්ටම කොලිටියට සර්විස් කරනවා කියලා Facebook ඒකේ තිබ්බා. කොච්චර හොදට කලාද කියන්නේ wagonr එකට කැල්ස්ට්‍රොක් 5w30 දාලා තිබ්බා පලවෙනි සර්විස් එකේදිම. මරුටි වලට කවදාවත් full synthetic නම් AMW එකෙන් දාන්නේ නැහැ.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,894
    113
    ලංකාවේ.. ලංකාවේ
    Original company (AMW) eke wunath mineral synthetic oils dekama thiyenawa (Castrol authorized agent) owner kamathi ekak choose karala dagathahaki. Synthetic eka danawa nam un kamathi wei wadiyen ganak kadanna puluwan nisa lol
    එහෙම කැමති ඔයිල් දාන්න දෙන්නේ නෑ... වැඩියෙන් ගෙව්වා කියලා.
    AMW නොවන තැන් වල නම් ඔව් පුළුවන්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,794
    2
    54,450
    113
    උබ AMW Service ගැන දන්නවද? උන් පට්ටම කොලිටියට සර්විස් කරනවා කියලා Facebook ඒකේ තිබ්බා. කොච්චර හොදට කලාද කියන්නේ wagonr එකට කැල්ස්ට්‍රොක් 5w30 දාලා තිබ්බා පලවෙනි සර්විස් එකේදිම. මරුටි වලට කවදාවත් full synthetic නම් AMW එකෙන් දාන්නේ නැහැ.

    Kiwwoth danawa ithin. WagonR Turbo nam 5W30 harine?

    එහෙම කැමති ඔයිල් දාන්න දෙන්නේ නෑ... වැඩියෙන් ගෙව්වා කියලා.
    AMW නොවන තැන් වල නම් ඔව් පුළුවන්...

    Apo puluwan mokuth case ekak na AMW Pitstop wala. Ahala balannako.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    Kiwwoth danawa ithin. WagonR Turbo nam 5W30 harine?

    Apo puluwan mokuth case ekak na AMW Pitstop wala. Ahala balannako.
    Mage parana wagonR (amw brand new ) genapu akata mula idalama pitstop denme 0w-20
    castrol
    ;)

    Mage parana wagonR (amw brand new ) genapu akata mula idalama pitstop denme 0w-20
    castrol
    ;)
    Mama dan yanne sterling aluth eka:)
    ------ Post added on Jul 5, 2026 at 9:29 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,079
    1
    100,754
    113
    34
    Kalutara
    GLEdFmF.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,794
    2
    54,450
    113
    sure da ? AMW Service center dala naa mama wahana.
    warranty denne kohomada customer ta onaa onaa ewa dala... ?

    Warranty period eke nam kamathi ewa danna dunnath danna hnda na eelangata suspension awulak awlath kiyai oil waradi eka dala hinda wuna warranty denna bah kiyala