බූම් බොක්ස් කිව්වම මේ සීන් එක තමයි මතක් වෙන්නෙ.බූම් බොක්ස් කිව්වේ ඉස්සර තිබ්බ ස්පීකර් දෙකේ තඩි කැසට්ප්ලේයර් නේද බන්?

බූම් බොක්ස් කිව්වේ ඉස්සර තිබ්බ ස්පීකර් දෙකේ තඩි කැසට්ප්ලේයර් නේද බන්?
ඔව්, පරන ෆිල්ම් වල ඕක තමා තිබ්බෙ. මුන් දැන් ඕකට තම බූම් බොක්ස් කියන්නෙ. දැන් ඕකට මොන බ්‍රෑන්ඩ් එක උනත් JBL කියලා කියන්නෙ. හරියට ඉස්සර මොබයිල් එකට "සෙල්ටෙල්" කිව්වා වගේබූම් බොක්ස් කිව්වේ ඉස්සර තිබ්බ ස්පීකර් දෙකේ තඩි කැසට්ප්ලේයර් නේද බන්?


තමන්ගෙ ආතල් එක වෙන මිනිසුන්ට කරදරයක් වෙන්න බෑ, ඒවගෙ ඒවා "උන්ගෙ විනොදේ" කියලා අතාරින්න හොඳ නෑ.එක එකා ආතල් ගන්න විදිය වෙනස්.. මට මල පනින වැඩක් මේක.. ඒ උනට ඉතින් උගේ විනෝදේ දැකලා හිත හදාගන්නවා..
ඉස්සර තිබ්බ නාට්‍යයක සින්දුවක් නේද. ටැමිල් ඩොක්ට කෙනෙක් සිංහල හස්බන්ඩ් ගැන කතාව.සාපයක් දෝ දෙවියන්ගේ.......
සාපයක්දෝ මිනිසුන්ගේ.....
ඒ උනාට බන් උන් ඕවා උස්සන් අපේ කාමරේට එන්නේ නෑ නේ..එක්කෝ බීච්. නැත්තම් ඇල දොල ගංගා.. ඒවා ලග කොහොමත් ගෝසාකාරී නේ බන්.. මිනිස්සු ඉන්න තෙනක ඕවා වෙනවා.. එහෙම නම් මිනිස්සු නැති තැනකට යන්න ඕනේ.. ඔන්න අල්ලපු ගෙදර එකා රැතිස්සේ බීලා එලිවෙනකන් සින්දු දාල , තව කැරෝකේ කරන්ව නම් පුකේ අරින්නඕනේ..තමන්ගෙ ආතල් එක වෙන මිනිසුන්ට කරදරයක් වෙන්න බෑ, ඒවගෙ ඒවා "උන්ගෙ විනොදේ" කියලා අතාරින්න හොඳ නෑ.
ඉස්සර තිබ්බ නාට්‍යයක සින්දුවක් නේද. ටැමිල් ඩොක්ට කෙනෙක් සිංහල හස්බන්ඩ් ගැන කතාව.
Oka lankave karaliyata ave Paligu Manike teledrama ekey Sura Senath ekkaඔව්, පරන ෆිල්ම් වල ඕක තමා තිබ්බෙ. මුන් දැන් ඕකට තම බූම් බොක්ස් කියන්නෙ. දැන් ඕකට මොන බ්‍රෑන්ඩ් එක උනත් JBL කියලා කියන්නෙ. හරියට ඉස්සර මොබයිල් එකට "සෙල්ටෙල්" කිව්වා වගේ
දන්නෙ නැති උනට, සෙල්ටෙල් තමා ලංකාවෙ මුල්ම මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්. උන් මුලින්ම ටිගෝ වෙලා, ඊටපස්සෙ එටිසලාට් වෙලා දැන් අන්තිමට හච් එක අස්සට ගිහිල්ලා![]()
තමන්ගෙ ආතල් එක වෙන මිනිසුන්ට කරදරයක් වෙන්න බෑ, ඒවගෙ ඒවා "උන්ගෙ විනොදේ" කියලා අතාරින්න හොඳ නෑ.
Oka lankave karaliyata ave Paligu Manike teledrama ekey Sura Senath ekka![]()
උඹ වගේ ගෑනු/ලමයි මරන සින් වලට යන්න නම් මෝඩ නෑ. ඔය වගේ ගූ ගොඩවල් මට සෙට් වෙනවා අඩුයි. සමහර විටර කැරකෙන circle එක නිසා වෙන්න ඇති.ඉතින් මෙහෙම දෙයක් දැක්කොත් අතාරින්නෙ නැද්ද?
ශ්‍රියන්ත මෙන්ඩිස්
------ Post added on Jul 5, 2026 at 10:46 PM
Set උනොත් මොකද කරන්නේ?උඹ වගේ ගෑනු/ලමයි මරන සින් වලට යන්න නම් මෝඩ නෑ. ඔය වගේ ගූ ගොඩවල් මට සෙට් වෙනවා අඩුයි. සමහර විටර කැරකෙන circle එක නිසා වෙන්න ඇති.