මේකනම් පිස්සුවක් ...😍😍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බූම් බොක්ස් කිව්වේ ඉස්සර තිබ්බ ස්පීකර් දෙකේ තඩි කැසට්ප්ලේයර් නේද බන්?
    බූම් බොක්ස් කිව්වම මේ සීන් එක තමයි මතක් වෙන්නෙ. :D

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    fbbb9dacebd288c166fef634a5d06144.jpg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,503
    113
    35
    Spain
    මේක හෙන ප්‍රයෝජන තියෙනවා. ගෙදර බණක් වගේ දෙයක් තියෙනකොට සවුන්ඩ් සෙට් හයර් කරන්න ඕන නැහැ. ට්‍රිප් යනකොටත් කැරෝකී සින්දු දාගෙන යන්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    බූම් බොක්ස් කිව්වේ ඉස්සර තිබ්බ ස්පීකර් දෙකේ තඩි කැසට්ප්ලේයර් නේද බන්?
    ඔව්, පරන ෆිල්ම් වල ඕක තමා තිබ්බෙ. මුන් දැන් ඕකට තම බූම් බොක්ස් කියන්නෙ. දැන් ඕකට මොන බ්‍රෑන්ඩ් එක උනත් JBL කියලා කියන්නෙ. හරියට ඉස්සර මොබයිල් එකට "සෙල්ටෙල්" කිව්වා වගේ
    දන්නෙ නැති උනට, සෙල්ටෙල් තමා ලංකාවෙ මුල්ම මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්. උන් මුලින්ම ටිගෝ වෙලා, ඊටපස්සෙ එටිසලාට් වෙලා දැන් අන්තිමට හච් එක අස්සට ගිහිල්ලා :yes::yes:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,482
    4,977
    113
    සාපයක් දෝ දෙවියන්ගේ.......
    සාපයක්දෝ මිනිසුන්ගේ.....
     
    • Love
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    එක එකා ආතල් ගන්න විදිය වෙනස්.. මට මල පනින වැඩක් මේක.. ඒ උනට ඉතින් උගේ විනෝදේ දැකලා හිත හදාගන්නවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    එක එකා ආතල් ගන්න විදිය වෙනස්.. මට මල පනින වැඩක් මේක.. ඒ උනට ඉතින් උගේ විනෝදේ දැකලා හිත හදාගන්නවා..
    තමන්ගෙ ආතල් එක වෙන මිනිසුන්ට කරදරයක් වෙන්න බෑ, ඒවගෙ ඒවා "උන්ගෙ විනොදේ" කියලා අතාරින්න හොඳ නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,503
    113
    35
    Spain
    සාපයක් දෝ දෙවියන්ගේ.......
    සාපයක්දෝ මිනිසුන්ගේ.....
    ඉස්සර තිබ්බ නාට්‍යයක සින්දුවක් නේද. ටැමිල් ඩොක්ට කෙනෙක් සිංහල හස්බන්ඩ් ගැන කතාව.
     
    • Love
    Reactions: Yudewwa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    තමන්ගෙ ආතල් එක වෙන මිනිසුන්ට කරදරයක් වෙන්න බෑ, ඒවගෙ ඒවා "උන්ගෙ විනොදේ" කියලා අතාරින්න හොඳ නෑ.
    ඒ උනාට බන් උන් ඕවා උස්සන් අපේ කාමරේට එන්නේ නෑ නේ..එක්කෝ බීච්. නැත්තම් ඇල දොල ගංගා.. ඒවා ලග කොහොමත් ගෝසාකාරී නේ බන්.. මිනිස්සු ඉන්න තෙනක ඕවා වෙනවා.. එහෙම නම් මිනිස්සු නැති තැනකට යන්න ඕනේ.. ඔන්න අල්ලපු ගෙදර එකා ‍රැතිස්සේ බීලා එලිවෙනකන් සින්දු දාල , තව කැරෝකේ කරන්ව නම් පුකේ අරින්නඕනේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ඕන තැනටයි එපා තැනටයි හැම තැනටම ඕක ගේන එක තමයි අවුල. නිදහසේ සුන්දරත්වය විඳින තැන් වලට ඕක උස්සන් එන එක නැවත්වී සුදුසුයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    944
    93
    ඔව්, පරන ෆිල්ම් වල ඕක තමා තිබ්බෙ. මුන් දැන් ඕකට තම බූම් බොක්ස් කියන්නෙ. දැන් ඕකට මොන බ්‍රෑන්ඩ් එක උනත් JBL කියලා කියන්නෙ. හරියට ඉස්සර මොබයිල් එකට "සෙල්ටෙල්" කිව්වා වගේ
    දන්නෙ නැති උනට, සෙල්ටෙල් තමා ලංකාවෙ මුල්ම මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්. උන් මුලින්ම ටිගෝ වෙලා, ඊටපස්සෙ එටිසලාට් වෙලා දැන් අන්තිමට හච් එක අස්සට ගිහිල්ලා :yes::yes:
    Oka lankave karaliyata ave Paligu Manike teledrama ekey Sura Senath ekka 😂
     
    • Love
    Reactions: Inigo Montoya

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,460
    113
    https://dilshan.net/services/
    dilshan.net
    තමන්ගෙ ආතල් එක වෙන මිනිසුන්ට කරදරයක් වෙන්න බෑ, ඒවගෙ ඒවා "උන්ගෙ විනොදේ" කියලා අතාරින්න හොඳ නෑ.

    ඉතින් මෙහෙම දෙයක් දැක්කොත් අතාරින්නෙ නැද්ද?
    😁

    Oka lankave karaliyata ave Paligu Manike teledrama ekey Sura Senath ekka 😂

    ශ්‍රියන්ත මෙන්ඩිස්
    ------ Post added on Jul 5, 2026 at 10:46 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඉතින් මෙහෙම දෙයක් දැක්කොත් අතාරින්නෙ නැද්ද?
    😁

    ශ්‍රියන්ත මෙන්ඩිස්
    ------ Post added on Jul 5, 2026 at 10:46 PM
    උඹ වගේ ගෑනු/ලමයි මරන සින් වලට යන්න නම් මෝඩ නෑ. ඔය වගේ ගූ ගොඩවල් මට සෙට් වෙනවා අඩුයි. සමහර විටර කැරකෙන circle එක නිසා වෙන්න ඇති.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,460
    113
    https://dilshan.net/services/
    dilshan.net
    උඹ වගේ ගෑනු/ලමයි මරන සින් වලට යන්න නම් මෝඩ නෑ. ඔය වගේ ගූ ගොඩවල් මට සෙට් වෙනවා අඩුයි. සමහර විටර කැරකෙන circle එක නිසා වෙන්න ඇති.
    Set උනොත් මොකද කරන්නේ?