කැරි තාක්සනේ.♥️

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,722
    6,916
    113
    Galaha
    පැපොල් උන් දැන් ඇවිල්ලා හෑලී ලියයි , කැමරාවයි UI බ්ලා බ්ලා බ්ලා ගගා පොඩ්ඩක් ඉවසල ඉන්න
    මගෙ තියෙන්නෙත් ඇපල් හැබැයි මේකනම් නියමයි ගූගල් මැප් වලත් ට්‍රැෆික් පෙන්නන්න එහෙම ඔය විදියනෙ තියෙන්නෙ.

    මූ පුරේ නේද ඇමරිකාවේ වගේනෙ මුගේ ටෝක්ස් බං. :rolleyes2:
    ------ Post added on Jul 6, 2026 at 12:28 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,235
    113
    33
    Kalutara
    මගෙ තියෙන්නෙත් ඇපල් හැබැයි මේකනම් නියමයි ගූගල් මැප් වලත් ට්‍රැෆික් පෙන්නන්න එහෙම ඔය විදියනෙ තියෙන්නෙ.

    මූ පුරේ නේද ඇමරිකාවේ වගේනෙ මුගේ ටෝක්ස් බං. :rolleyes2:
    ------ Post added on Jul 6, 2026 at 12:28 AM
    මූ ඔය කියන onei කඩයක් අලුතෙන් කළුතරත් දාලා.

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,722
    6,916
    113
    Galaha
    මූ ඔය කියන onei කඩයක් අලුතෙන් කළුතරත් දාලා.

    මටනම් සොශල් මිඩියාවල ඕනවට වැඩිය පුම්බන ශොප් අල්ලන්නෙම නෑ. එක සැරයක් phone එකේ බැටරි රිප්ලේස් කරන්න ගිහින් එකෙක් හොඳ කෙලියක් කරා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,235
    113
    33
    Kalutara
    මටනම් සොශල් මිඩියාවල ඕනවට වැඩිය පුම්බන ශොප් අල්ලන්නෙම නෑ. එක සැරයක් phone එකේ බැටරි රිප්ලේස් කරන්න ගිහින් එකෙක් හොඳ කෙලියක් කරා.
    ඕකෙ කොහොමත් හද්ද ගනන්ලු බඩු.
     
    • Like
    Reactions: max_pain

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ඔය කිසිම ෆෝන් ඵකක් perfect නෑනේ..samaung වලත් අවුල් තියෙනවා..ලොකුම අවුල තමයි battery life ඵක.තාම අවුරුදු 5කට කලින් දාපු Li-Ion 5000 mAh බැටරියම තමයි තියෙන්නෙ ..අනික samsung ලගේ greenline display...අන්න ඕකටත් ඵනවලු..😅

    iPhone එකක් මම ගත්තේ Android එකකට වඩා ඩොලර් 250 ක් විතර අඩුයි . අනිත් එක කැමරාව

    අයිෆෝන් වීඩියෝ වලටනම් 1..ෆොටෝස් වලටනම් china brands තියෙනවා අයිෆෝන් වලට වඩා කොලටි ඒවා දැන්....අළුතෙන් අාපු SONY xperia 1 viii ඵකෙත් කැමරාව හොඳයි..
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,344
    4,268
    113
    :love2:

    මම වාහනේ ඇක්සිඩන්ට් උනාම ඇපල් එකෙන් ඒක ඩිටෙක් කරන් ඉමේර්ජන්සි කෝල් එකක් ගත්තා.
    කවුරුහරි බුදුඅම්මෝ ගෑවොත් ඉමජන්සි කෝල් එකක් ගන්ඩ හදල තියෙන්නෙ ඇපල් එකෙං, කැරි තාස්සනේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,552
    22,672
    113
    අම්බකිස්ස
    :love2:

    කවුරුහරි බුදුඅම්මෝ ගෑවොත් ඉමජන්සි කෝල් එකක් ගන්ඩ හදල තියෙන්නෙ ඇපල් එකෙං, කැරි තාස්සනේ
    මං දන්නේ නෑ.මොකෝ ආයේ ඇක්සිඩන්ට් එකක් වෙලා බලන්නයෑ 😅😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,349
    72,536
    113
    මාලඹේ
    ඔය කිසිම ෆෝන් ඵකක් perfect නෑනේ..samaung වලත් අවුල් තියෙනවා..ලොකුම අවුල තමයි battery life ඵක.තාම අවුරුදු 5කට කලින් දාපු Li-Ion 5000 mAh බැටරියම තමයි තියෙන්නෙ ..අනික samsung ලගේ greenline display...අන්න ඕකටත් ඵනවලු..😅

    අයිෆෝන් වීඩියෝ වලටනම් 1..ෆොටෝස් වලටනම් china brands තියෙනවා අයිෆෝන් වලට වඩා කොලටි ඒවා දැන්....අළුතෙන් අාපු SONY xperia 1 viii ඵකෙත් කැමරාව හොඳයි..

    මේහේ China Brands හොයන්න නැහැ බං
    ගොඩක් Service Providers ලා දෙන්නේ Samsung iPhone නැත්නමි Pixels Phones
     
    • Like
    Reactions: Inigo Montoya

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    271
    958
    93
    අවංකවම දැන් ඇපල් හෙන boring බං..... අලුත් ෆෝන් එකක් ගත්තා කියලා කිසි හැඟීමක් එන්නේ නෑ... ලඟදි foldable phone එකක් අතට ගත්තා චයිනීස් brand එකක් මොකක් හරි. යකෝ ඒවනේ ෆෝන්, පට්ට ආතල්. next time අනිවාර්යෙන්ම ගන්නේ foldable එකක්. මේ පාර 18 pro එකකට යන්න හිටියේ ඒත් යන්නේ නෑ....