මගෙ තියෙන්නෙත් ඇපල් හැබැයි මේකනම් නියමයි ගූගල් මැප් වලත් ට්‍රැෆික් පෙන්නන්න එහෙම ඔය විදියනෙ තියෙන්නෙ.පැපොල් උන් දැන් ඇවිල්ලා හෑලී ලියයි , කැමරාවයි UI බ්ලා බ්ලා බ්ලා ගගා පොඩ්ඩක් ඉවසල ඉන්න
මූ ඔය කියන onei කඩයක් අලුතෙන් කළුතරත් දාලා.මගෙ තියෙන්නෙත් ඇපල් හැබැයි මේකනම් නියමයි ගූගල් මැප් වලත් ට්‍රැෆික් පෙන්නන්න එහෙම ඔය විදියනෙ තියෙන්නෙ.
මූ පුරේ නේද ඇමරිකාවේ වගේනෙ මුගේ ටෝක්ස් බං.
------ Post added on Jul 6, 2026 at 12:28 AM
මූ ඔය කියන onei කඩයක් අලුතෙන් කළුතරත් දාලා.
ඕකෙ කොහොමත් හද්ද ගනන්ලු බඩු.මටනම් සොශල් මිඩියාවල ඕනවට වැඩිය පුම්බන ශොප් අල්ලන්නෙම නෑ. එක සැරයක් phone එකේ බැටරි රිප්ලේස් කරන්න ගිහින් එකෙක් හොඳ කෙලියක් කරා.
මූ ඔය කියන onei කඩයක් අලුතෙන් කළුතරත් දාලා.
iPhone එකක් මම ගත්තේ Android එකකට වඩා ඩොලර් 250 ක් විතර අඩුයි . අනිත් එක කැමරාව
කවුරුහරි බුදුඅම්මෝ ගෑවොත් ඉමජන්සි කෝල් එකක් ගන්ඩ හදල තියෙන්නෙ ඇපල් එකෙං, කැරි තාස්සනේමම වාහනේ ඇක්සිඩන්ට් උනාම ඇපල් එකෙන් ඒක ඩිටෙක් කරන් ඉමේර්ජන්සි කෝල් එකක් ගත්තා.
මං දන්නේ නෑ.මොකෝ ආයේ ඇක්සිඩන්ට් එකක් වෙලා බලන්නයෑ
කවුරුහරි බුදුඅම්මෝ ගෑවොත් ඉමජන්සි කෝල් එකක් ගන්ඩ හදල තියෙන්නෙ ඇපල් එකෙං, කැරි තාස්සනේ
ඔය කිසිම ෆෝන් ඵකක් perfect නෑනේ..samaung වලත් අවුල් තියෙනවා..ලොකුම අවුල තමයි battery life ඵක.තාම අවුරුදු 5කට කලින් දාපු Li-Ion 5000 mAh බැටරියම තමයි තියෙන්නෙ ..අනික samsung ලගේ greenline display...අන්න ඕකටත් ඵනවලු..
අයිෆෝන් වීඩියෝ වලටනම් 1..ෆොටෝස් වලටනම් china brands තියෙනවා අයිෆෝන් වලට වඩා කොලටි ඒවා දැන්....අළුතෙන් අාපු SONY xperia 1 viii ඵකෙත් කැමරාව හොඳයි..