CCTV රෙකෝඩින් එකක් play වෙනවා පාර අයිනේ 🎦🎥

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,436
    20,711
    113
    රෙකෝඩ් කරන එකා ඊට හපන් චීත්තයක් වෙන්න ඕනේ
    Monetization hinda puduma karumayak dan...paare yanna naa..minihek ekka katha karanna na...

    Adu kule sakkili phone aran..

    Me video eke tiyenne one of the most basic human Interaction ekakne...

    Mokata hina wenwada kiyala therenne na..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,048
    6,471
    113
    East Blue (Goa Kingdom)
    වීඩියෝ එක AI නෙමේ නම් ,

    වීඩියෝ එක දාපු එකා පොන්නයෙක්

    කොහෙවත් යන දුර ඉන්න දෙන්නෙක් zoom කරලා කතා කරන්නේ මොකද්ද වත් දන්නේ නැතුව මෙහෙම title දාන උන් නියම පොන්න අබිලියෝ , හැදිච්ච විදිහේ වැරැද්ද තමයි , රෙද්දී පිහිද ගන්න තිබ්බ උන් ,
    මේවා හරක් වගේ share කරන උන් තමයි අබිලිය කියන ඒවා ඇහිඳගෙන ගම වටේ යන එන්සිනා වගේ උන්
     
    Last edited:

    Similar threads