හරිනේ ඇයි ලයිට් දාන්න ඩ්රෝන් එක ආවේ?.....ලස්සන ලයිට් දමා ඩ්රෝන් එක ආවා

මේ වැරදි වලට දඬුවම් ලබපු අය නෙවෙයි.හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ.![]()
බන්ධනාගාර වල සාහසික ඝාතන රැල්ල පටන් ගත්තේ කොයි කාලෙද සහ දැන් ඒම වෙන්න් හේතුව ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පේනවනේ ස එක්ක ලේසි නෑ එක රටට එක නීතියක්
එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ.![]()
කොයි කාලේ ගැනද උඹ මේ කියන්නේ?Yako dengue kalinuth thibba giya anduwala. Ubalath nikan handiye inna 50 Panapu seeyala wage. Ice kudu sick eka thama. Hira gewal kohomath kudu giyane issr
ohoma wenne henama case pathi wala unta..lesiyen minihekta ohoma wenne ne..මේ වැරදි වලට දඬුවම් ලබපු අය නෙවෙයි.
සැකපිට අරන් ආපු අයව.
වැඩිපුර ඉන්නේ පොලිසිය අතින් දාලා අල්ලපු අය.
හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ.![]()
එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.
ohoma wenne henama case pathi wala unta..lesiyen minihekta ohoma wenne ne..
මේක ඇත්ත.ඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා , ( මේ කිවුවේ හොඳ ජොබ් කරන උන් උනත් ඔය වගේ සක්කිලි වැඩ වලට සෙට් වෙනවා , ගෑනි ටිචේර් හොර මිනිහා විදුහල්පති , කසාද මිනිහත් හොඳ ජොබ් කරන උන් )
මිනිස්සුන්ට මරාගෙන මැරෙන එක හොඳයි කියන තැනට නීතිය පාවිච්චි කරලා හිර කරලා තව වැඩිපුර ඉන්නත් නීතිය වෙනස් කරගන්න හදනවා.අම්මෝ මේවා නම් ඇත්ත වෙන්න ඇති..මේවා මීඩියා වලට ලොකුවට එක්ස්පෝස් වෙන්නේ නැහැනේ
එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.
උඹ දැක්කේ නැද්ද වයසක මිනිස්සු පවා මරලා තියෙනවා.ඔය මැරුණ උන් නම් හෙනම මැර පාටයි.